අම්මෝ කෙප්ප කිලෝ එකයි.......මටනං අවුලක් නෑ මට ෆෝන් බිලයි, බයික් එකයි, බයික් එකට පෙට්රොලුයි ඔෆිස් ඒකෙන් නිසා....... (ඒ පැත්තෙන්නම් මම සතුටුයි......
)
ශොපින් ගිහින් මාව නැති කරලා ඉන්නේ බං මේ මාසේ......
ෆෝන් නම් මෙහෙත් දෙන්න ලෑස්ති උනා..... මම ඒ උගුලට අහු උනේ නෑ.....
බයික් නම් මෙහේ තිබුනත්, මට බයික් ලයිසන් නැති නිසා, ඒකත් නෑ මට......
මෙහේ සතුටක් කියලා තියෙන්නේ, මාසෙකට මගේ වැඩ ටිකත් කරගෙන, මෙහේ වැඩ ටිකත් හිර වෙන්නේ නැතුව කරගෙන, මට ඕනා වෙලාවකට නිවාඩුත් දාගෙන, ආතල් එකේ කිරියේ ත්රෙඩ් එකකුත් අනුභව කරගෙන ඉදලා, මාසේ අන්තිමට පඩිත් (නෝ පේ එක්කත්) ගෙවන එක තමා.....


)




