අපෙත් අනිත් ගෙදර හැදුවේ ඕනා උනොත්, එහෙම කරගන්න පුලුවන් විදිහට, වෙනම පඩිපෙලක් එක්ක.....
වයරින් එකත් වෙනම.....
![]()
මීටරයක් දාගනින් ... initial cost එක ටිකක් වැඩි උනාට සෑහෙන බිල අඩු කරගන්න පුළුවන් ... long term ලොකු වාසියක් 

අපිටනං ආරන්චි කොහුබත්ගෙ පව්ල ගෙදරනැති වෙලාවෙ උඹ මකුළුදැල් කඩලා දෙන්න ගියා කියලා![]()
මගුල..... යකෝ සංජියා ආවේ එතනට, මාත් එක්ක කයියක් දාගෙන ඉන්න... මාත් කම්මැලි කමේ හිටියේ, අම්මා කදේ දාගෙන ඉවර වෙලා එනකම් කතා කර කර ඉන්නවත් කෙනෙක් නැතුව.....!!ඔයා වෙළද ව්‍යාපාරයකට නෙවෙයි නෙහ්.. එහෙම නං එහෙම අවශ්‍ය නෑ...මෙහෙ විදුලිබල මණ්ඩලේ අය නගර සභාවෙන් ලිඋමක් ගේන්න කියනවනේ....![]()

මීටරයක් දාගනින් ... initial cost එක ටිකක් වැඩි උනාට සෑහෙන බිල අඩු කරගන්න පුළුවන් ... long term ලොකු වාසියක්
![]()
දැනට වැඩක් නෑ බං.... අම්මයි නංගියි විතරනේ ඉන්නේ එහේ.... ඉතින් ලොකු බිලක් එන්නේ නෑ..... 
ඔව්, නගර සභාවෙන් කියනවා එක වරිපනම් අංකයට දෙන්නේ එක ලිඋමලු.ඔයා වෙළද ව්‍යාපාරයකට නෙවෙයි නෙහ්.. එහෙම නං එහෙම අවශ්‍ය නෑ...
ආ... ගෙදර වරිපනම් ගෙවනවද ?![]()
මෙහෙ විදුලිබල මණ්ඩලේ අය නගර සභාවෙන් ලිඋමක් ගේන්න කියනවනේ....![]()
රත්නපුර නගර සභාවේ කවුද සභාපති....?? හිටු බලන්න හෙට හොයලා බලන්නම් දන්න එකෙක් ඉන්නවද කියලා.....!!මෙහෙ විදුලිබල මණ්ඩලේ අය නගර සභාවෙන් ලිඋමක් ගේන්න කියනවනේ....![]()
දැනට වැඩක් නෑ බං.... අම්මයි නංගියි විතරනේ ඉන්නේ එහේ.... ඉතින් ලොකු බිලක් එන්නේ නෑ.....
![]()
රත්නපුර නගර සභාවේ කවුද සභාපති....?? හිටු බලන්න හෙට හොයලා බලන්නම් දන්න එකෙක් ඉන්නවද කියලා.....!!

ආ එහෙනම් දැන් නිදා ගනින් යකෝ.... තෝ ලෙඩ හොද කරගන්නේ මේ රෑ තිස්සේ ඈහරගෙන ඉදලද....?? දුප් කිව්වේ.....
![]()
අම්මා කැව්ම් වගයක් උයනවා බංහාකොහික් හික්.... හරි හරි.... එහෙම එච්චරට හොයාගෙන හොයාගෙන යන්නේ නෑ..... ඒ නිසා ඕවා දකින්නේ නෑ....
![]()
රත්නපුර නගර සභාවේ කවුද සභාපති....?? හිටු බලන්න හෙට හොයලා බලන්නම් දන්න එකෙක් ඉන්නවද කියලා.....!!

උන් හරියට දන්නෙ නැතුව ඇති ... පළාත් දෙකක නීති දෙකක් තියෙන්න විදියක් නෑ නෙ ... පොඩ්ඩක් කොළඹ CEB ඔෆිස් එකකට කතා කරල සිද්දිය අහගෙන අරුන්ට කතා කරානම් හරි යයි ...

හා හා හොදයි හොදයිමගුල..... යකෝ සංජියා ආවේ එතනට, මාත් එක්ක කයියක් දාගෙන ඉන්න... මාත් කම්මැලි කමේ හිටියේ, අම්මා කදේ දාගෙන ඉවර වෙලා එනකම් කතා කර කර ඉන්නවත් කෙනෙක් නැතුව.....!!

එහෙම සීන් එකක් ද... මේ මං හෙට අපේ මාමා කාරයාගෙං අහලා කියන්නද ?ඔව්, නගර සභාවෙන් කියනවා එක වරිපනම් අංකයට දෙන්නේ එක ලිඋමලු.

උන් හරියට දන්නෙ නැතුව ඇති ... පළාත් දෙකක නීති දෙකක් තියෙන්න විදියක් නෑ නෙ ... පොඩ්ඩක් කොළඹ CEB ඔෆිස් එකකට කතා කරල සිද්දිය අහගෙන අරුන්ට කතා කරානම් හරි යයි ...

පොඩ්ඩක් අපේ chamithcp ට කිව්වා නම් වැඩේ ගොඩ දාලා දෙයි.... චමිතගේ වයිෆ් මම දන්න හැටියට CEB එකේ වැඩ..... 
ඔයා වෙළද ව්‍යාපාරයකට නෙවෙයි නෙහ්.. එහෙම නං එහෙම අවශ්‍ය නෑ...
ආ... ගෙදර වරිපනම් ගෙවනවද ?![]()
ඔව්, නගර සභාවෙන් කියනවා එක වරිපනම් අංකයට දෙන්නේ එක ලිඋමලු.
ලොකු උදව්වක්, ලිඋමක් නැතිව කනෙක්ෂන් එකක් ගන්න ක්‍රමයක් තියේද හොයල දෙනවද....එහෙම සීන් එකක් ද... මේ මං හෙට අපේ මාමා කාරයාගෙං අහලා කියන්නද ?![]()

ඔව්නේ මචන්, චමියට කියන්න ඕනි....පොඩ්ඩක් අපේ chamithcp ට කිව්වා නම් වැඩේ ගොඩ දාලා දෙයි.... චමිතගේ වයිෆ් මම දන්න හැටියට CEB එකේ වැඩ.....
![]()

නගරසභා සීමාවේද....එහෙම එකකුත් නෑ බන් ... ඉතින් මම ගත්තෙ මගේ නමට general purpose connection එකක් ...