ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    african n american compare karoth sarama un inne american cichlidlage . dovii, umbee, beani wage cichlidla ekka harennawath ba malawinta.
    wadakarayo witarai un hadanne ;)
    ow eka aththa eth mam adahas kale eka newey african unge tiyana katha gathiya tama un pataw loku malu ewa mukuth balanne na ona ekekta attack karanawa eth american una ehema na un wali nam wali shape nam shape american warga mama podi gappith ekkath hadala ttiyanawa un patiyekwath kanne na habay kawruhari unta saddeyak dammoth nam sorry.com tama;)
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මම කට්ටා;14117596 said:
    අෆ්ෆා බීෆ් නම් දෙන එක චාටර් වැඩේ එපා වෙනවා. මම නම් අර ඩිස්කස්ලට දෙන කැම එක දුන්නා.අනිත් එක ඔය ඩිස්කස්ලා හදනකොට පැටව් ගන්න ඕනේ නම් වතුර මාරු කරන්නේ නැතුව තියන්න ඕනේ කියලා මම අහලා තියනවා. මට හිතෙනවා ඒක ඇත්ත කියලා. මොකද මට පොඩි අත්දැකීමක් තියනවා ඒ සම්බන්දව. අපෙ ගෙදර හිටපු ඩිස්කස් ලා බිත්තර දැම්මා. පැටව් නම් හැදුනේ නෑ. ඒත් අන්තිමට ටැන්ක් එක අස් කරද්දි තාත්තා කිව්වා. මැරිච්චි මාලු පැටියෙක් හිටියා කියලා

    pataw ganda oni nam wathura maru karanda oni ban..biththara dammahama dawas 2n 2kata maru karanda oni.. api unta knda danne beef nisa wathura ikmanata narak wenava.. eka nisa discus la innava nam aniwa wathura maru karanda oni.. mageth 5 parak wage bithtahara damma.. eka parak pataw nuth gaththa.. bt wade success une na.. :(
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මම කට්ටා;14117655 said:
    නෑ බොස්. මට ඒ වැඩේ එච්චර සෙට් වෙන්නේ නෑ. මම ලස්සන මාලු ටැන්කි බලන්න ආසයි ඒ වුනාට ඒ විදිහට හදන්න කැමති නෑ. මොකද එපා වෙනවා ඕව මේන්ටේන් කරන්න ගියහම.ඔය ගල් අස් කරලා ඕවා කරන්න ගියහම එපා වෙනවා. මම කැමති ලොකු වෙන මාලු හදන්න. ඔය මස් කන්න දෙන ස්නෙක් හෙඩ් අරවානා ඇරපයිමා හයිෆින් කැට්ෆිශ් වගෙ උන් පට්ට. මුකුත් ලස්සන කරන සීන් නෑ. ෆිල්ටරයක් ගැහුවා එච්චරයි ඔය ගල් වැලි දාන්න නෑනේ.
    මේන්ටේන් කරන්න ඒසී

    mage tank eke filter eka wage ekak gaha ganda.. ethakota maintenance walata wadiya mahanciyak na.. anika tank eke gal wali okkama adala hodanda onima na.. :cool::cool:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මම කට්ටා;14117569 said:
    :shocked::shocked::shocked:මම ඔය නම් නන් දන්නේ නෑ. :(ඒ වුනාට දැන් මම නෙට් එකේ සර්ච් කරලා බැලුවා පික් එක දැක්කහම මතක් වුනා ඔය වගේ සමහර උන් මම ගාව හිටියා :shocked::shocked:
    wenna athi. photos ehema nadda? gageth innawa ban me wage malu.
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    me thread ela elakiri talk section ekata move karanna mage adahasak tiyanawa kastiya mokada kiyanne??
    eke godak aya inna nisa godak ayata meka balanna chance labenawa ethakota apitath kammali nane ekay

    okz.. hoda nam karandaaaaaa........
    Me ko aiya 4tos........ Malu unge niruwath 4to gahanda dun na ne oyata.. :lol::lol::lol::lol:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    okz.. hoda nam karandaaaaaa........
    Me ko aiya 4tos........ Malu unge niruwath 4to gahanda dun na ne oyata.. :lol::lol::lol::lol:
    :eek::growl::no::lol:

    නැ නැ තාම අස් කරන්න බැරි උනානෙ හෙට තමා කරන්න ඉන්නෙ ආහ් අද මම water grass ගත්තා අගල් 6*6 කැල්ලක් රු 120ක් වෙනවා
     

    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    නියොන් ටෙට්‍රා එක්ක නම් දාන්න එපා මොකද ගුරාමි උන්ව ගිලින්න ඉඩ තියනවා මොලි එක්ක නම් අවුලක් නැ;)

    අඟල් 1.5 විතර පොඩි උන් 4 දෙනෙක් දැම්මේ.ඒ පොඩි උන් neon tetra කයිද?
     

    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    :eek::growl::no::lol:

    නැ නැ තාම අස් කරන්න බැරි උනානෙ හෙට තමා කරන්න ඉන්නෙ ආහ් අද මම water grass ගත්තා අගල් 6*6 කැල්ලක් රු 120ක් වෙනවා

    water grass දැම්මාම ලස්සනට තියෙයි. photos දාන්න මතක ඇතුව.
     
    Last edited:

    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    අද උදේ balloon molly කෙනෙක් tank එකේ අමාරුවෙන් පීනුවා.ටිකවෙලාවක් යද්දී පීනන්න අමාරු වෙලා වතුර උඩට ඌව ඇදෙන්න ගත්තා. දැන් වතුරේ පාවී පාවී කරනම් ගගහා ඉන්නවා. ඌ මැරෙන්නද කොහෙද යන්නේ? :( එහෙම වෙන්න හේතුව මොකක්ද කියල දැනගන්න පුලුවන්ද?
    මොකද ඊයෙත් හොදට හිටිය.ලෙඩක් තියෙනවා කියල ඈගේන්නන් පෙන්නේ නෑ.පීනන්න හැදුවට පාවෙන එක තමා අව්ල. එකට හේතුව දන්න කෙනෙක් කියන්නකෝ?:(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අද උදේ balloon molly කෙනෙක් tank එකේ අමාරුවෙන් පීනුවා.ටිකවෙලාවක් යද්දී පීනන්න අමාරු වෙලා වතුර උඩට ඌව ඇදෙන්න ගත්තා. දැන් වතුරේ පාවී පාවී කරනම් ගගහා ඉන්නවා. ඌ මැරෙන්නද කොහෙද යන්නේ? :( එහෙම වෙන්න හේතුව මොකක්ද කියල දැනගන්න පුලුවන්ද?
    මොකද ඊයෙත් හොදට හිටිය.ලෙඩක් තියෙනවා කියල ඈගේන්නන් පෙන්නේ නෑ.පීනන්න හැදුවට පාවෙන එක තමා අව්ල. එකට හේතුව දන්න කෙනෙක් කියන්නකෝ?:(
    ගැනු සතෙක්ද පිරිමි සතෙක්ද ගැනු සතෙක්නම් පැටව් දාන්න ගිහින් හිර උනාමත් ඔක වෙන්න පුලුවන් බඩ ගොඩක් ලොකු වෙලාද තියන්නෙ හෙමිට බඩ පොඔඩක් ප්‍රෙස් කරලා බලන්න වැඩිය නම් මිරිකන්න එපා
     

    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    ගැනු සතෙක්ද පිරිමි සතෙක්ද ගැනු සතෙක්නම් පැටව් දාන්න ගිහින් හිර උනාමත් ඔක වෙන්න පුලුවන් බඩ ගොඩක් ලොකු වෙලාද තියන්නෙ හෙමිට බඩ පොඔඩක් ප්‍රෙස් කරලා බලන්න වැඩිය නම් මිරිකන්න එපා

    ow ow ganu sathek.u podi.eth thadi badak thiyenawa.man lawata agillen bada thada kara.eth ehemmamai
     
    Last edited: