එකට අව්ලක් නැ මචන්. දන්නේ නැති දේවල් දැනගන්නනේ අපි මෙතනට එන්නේ.පුළුවන් විදියට help එකක් දුන්න එකට thanks මචන්.![]()


ela ela එකට අව්ලක් නැ මචන්. දන්නේ නැති දේවල් දැනගන්නනේ අපි මෙතනට එන්නේ.පුළුවන් විදියට help එකක් දුන්න එකට thanks මචන්.![]()


ela ela ow eka aththa eth mam adahas kale eka newey african unge tiyana katha gathiya tama un pataw loku malu ewa mukuth balanne na ona ekekta attack karanawa eth american una ehema na un wali nam wali shape nam shape american warga mama podi gappith ekkath hadala ttiyanawa un patiyekwath kanne na habay kawruhari unta saddeyak dammoth nam sorry.com tamaafrican n american compare karoth sarama un inne american cichlidlage . dovii, umbee, beani wage cichlidla ekka harennawath ba malawinta.
wadakarayo witarai un hadanne![]()

මම කට්ටා;14117596 said:අෆ්ෆා බීෆ් නම් දෙන එක චාටර් වැඩේ එපා වෙනවා. මම නම් අර ඩිස්කස්ලට දෙන කැම එක දුන්නා.අනිත් එක ඔය ඩිස්කස්ලා හදනකොට පැටව් ගන්න ඕනේ නම් වතුර මාරු කරන්නේ නැතුව තියන්න ඕනේ කියලා මම අහලා තියනවා. මට හිතෙනවා ඒක ඇත්ත කියලා. මොකද මට පොඩි අත්දැකීමක් තියනවා ඒ සම්බන්දව. අපෙ ගෙදර හිටපු ඩිස්කස් ලා බිත්තර දැම්මා. පැටව් නම් හැදුනේ නෑ. ඒත් අන්තිමට ටැන්ක් එක අස් කරද්දි තාත්තා කිව්වා. මැරිච්චි මාලු පැටියෙක් හිටියා කියලා

මම කට්ටා;14117655 said:නෑ බොස්. මට ඒ වැඩේ එච්චර සෙට් වෙන්නේ නෑ. මම ලස්සන මාලු ටැන්කි බලන්න ආසයි ඒ වුනාට ඒ විදිහට හදන්න කැමති නෑ. මොකද එපා වෙනවා ඕව මේන්ටේන් කරන්න ගියහම.ඔය ගල් අස් කරලා ඕවා කරන්න ගියහම එපා වෙනවා. මම කැමති ලොකු වෙන මාලු හදන්න. ඔය මස් කන්න දෙන ස්නෙක් හෙඩ් අරවානා ඇරපයිමා හයිෆින් කැට්ෆිශ් වගෙ උන් පට්ට. මුකුත් ලස්සන කරන සීන් නෑ. ෆිල්ටරයක් ගැහුවා එච්චරයි ඔය ගල් වැලි දාන්න නෑනේ.
මේන්ටේන් කරන්න ඒසී


wenna athi. photos ehema nadda? gageth innawa ban me wage malu.මම කට්ටා;14117569 said:මම ඔය නම් නන් දන්නේ නෑ.
ඒ වුනාට දැන් මම නෙට් එකේ සර්ච් කරලා බැලුවා පික් එක දැක්කහම මතක් වුනා ඔය වගේ සමහර උන් මම ගාව හිටියා
![]()
wenna athi. photos ehema nadda? gageth innawa ban me wage malu.

me thread ela elakiri talk section ekata move karanna mage adahasak tiyanawa kastiya mokada kiyanne??
eke godak aya inna nisa godak ayata meka balanna chance labenawa ethakota apitath kammali nane ekay




නියොන් ටෙට්රා එක්ක නම් දාන්න එපා මොකද ගුරාමි උන්ව ගිලින්න ඉඩ තියනවා මොලි එක්ක නම් අවුලක් නැThree spot gourami platy,molly,neon tetra wage podi malu ekka danna puluwanda?

okz.. hoda nam karandaaaaaa........
Me ko aiya 4tos........ Malu unge niruwath 4to gahanda dun na ne oyata..![]()




නියොන් ටෙට්රා එක්ක නම් දාන්න එපා මොකද ගුරාමි උන්ව ගිලින්න ඉඩ තියනවා මොලි එක්ක නම් අවුලක් නැ![]()
නැ නැ තාම අස් කරන්න බැරි උනානෙ හෙට තමා කරන්න ඉන්නෙ ආහ් අද මම water grass ගත්තා අගල් 6*6 කැල්ලක් රු 120ක් වෙනවා
එහෙම වෙන්න හේතුව මොකක්ද කියල දැනගන්න පුලුවන්ද?
ගැනු සතෙක්ද පිරිමි සතෙක්ද ගැනු සතෙක්නම් පැටව් දාන්න ගිහින් හිර උනාමත් ඔක වෙන්න පුලුවන් බඩ ගොඩක් ලොකු වෙලාද තියන්නෙ හෙමිට බඩ පොඔඩක් ප්‍රෙස් කරලා බලන්න වැඩිය නම් මිරිකන්න එපාඅද උදේ balloon molly කෙනෙක් tank එකේ අමාරුවෙන් පීනුවා.ටිකවෙලාවක් යද්දී පීනන්න අමාරු වෙලා වතුර උඩට ඌව ඇදෙන්න ගත්තා. දැන් වතුරේ පාවී පාවී කරනම් ගගහා ඉන්නවා. ඌ මැරෙන්නද කොහෙද යන්නේ?එහෙම වෙන්න හේතුව මොකක්ද කියල දැනගන්න පුලුවන්ද?
මොකද ඊයෙත් හොදට හිටිය.ලෙඩක් තියෙනවා කියල ඈගේන්නන් පෙන්නේ නෑ.පීනන්න හැදුවට පාවෙන එක තමා අව්ල. එකට හේතුව දන්න කෙනෙක් කියන්නකෝ?![]()
ගැනු සතෙක්ද පිරිමි සතෙක්ද ගැනු සතෙක්නම් පැටව් දාන්න ගිහින් හිර උනාමත් ඔක වෙන්න පුලුවන් බඩ ගොඩක් ලොකු වෙලාද තියන්නෙ හෙමිට බඩ පොඔඩක් ප්‍රෙස් කරලා බලන්න වැඩිය නම් මිරිකන්න එපා
pirimi saththu nadda bun tank eke ganu saththu witharada inne pirimi saththu hitiyanam okata ehena mehen aninwane nithrama ethakota nikanma pataw danawaeth ba machan.lawata danuth mirikuwa.eth enne nane
