ලොක්කලා.... ආසිරි එකේ ඩොකාව චැනල් කරලා ගිහිං ආවා...
ආයෙ කැමරාවද මොකක්ද එකක් දාලා ට්රයි කරනවා කිව්වා 01 වෙනිදා.. උදේ 10 කෑම බීම ඔක්කොම නතර කරලා ඉන්න කිව්වා....
ඔන්න අළුත්ම තත්වය.. මේ ටිකේ ගෙදර ඉන්න ලැබුන එකත් වාසනාවක්
මං යනවා නිදා ගන්න... රෑ 12 පල්ලි නං යැවෙන එක්ක නෑ...





මට දැන් ස්ක්රීන් දෙකක් පේන වෙලේ මු ලබ්බක් කියනවා
Contact Info බලාපිය.... ඒකේ තියෙනවා..... 
චමිතයට කෝල් කරාද....?? හෙට ගමන ගියොත්, වෙලාවක් සෙට් උනොත්, සමන් දේවාලේ පැත්තේ යන්නත් බලාගෙන, ගෙට ගොඩවෙලා යන්න එන්නම්.....
ලැපේ DVD එකත් අරන් දෙන්නම්.....
පාත් ෆයින්ඩරේ වත් ඩොක්ක පතන් උනා නම්, ඔන්න දවස් දෙක තුනකට ගිහින් එයි....


