EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොක්කලා.... ආසිරි එකේ ඩොකාව චැනල් කරලා ගිහිං ආවා...
    ආයෙ කැමරාවද මොකක්ද එකක් දාලා ට්‍රයි කරනවා කිව්වා 01 වෙනිදා.. උදේ 10 කෑම බීම ඔක්කොම නතර කරලා ඉන්න කිව්වා....

    ඔන්න අළුත්ම තත්වය.. මේ ටිකේ ගෙදර ඉන්න ලැබුන එකත් වාසනාවක් :D

    මං යනවා නිදා ගන්න... රෑ 12 පල්ලි නං යැවෙන එක්ක නෑ...

    :sorry::sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    කොහොම හරි ඕක ඉවරයක් කරගනින්....:cool::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලහන්කො මිනියෝ මූ වගේ අපතස් කෙනෙක් !!;) මට දැන් ස්ක්‍රීන් දෙකක් පේන වෙලේ මු ලබ්බක් කියනවා :lol:
    ඕකට කියනවට වඩා හොඳයි කට ගලක උලාගන්නඑක... ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked::shocked: මම මේක දකින්නේ හෙට විතර නිසා, හෙට වෙද්දි මේකට රිප්ලයි එකක් වැටෙයි කියලා හිතාගෙන හිටපන් බං.... :D :)
    මේකෙ උන් තෙඩ් බලන්නෙ තැපෑලෙන්ද මන්දා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට අපලයි කියල බලු කපුටු දානයක්වත් දෙන්නකියල සාස්තර කාරයෙක්වත් කිඋවද.... ;)

    නෑ බන් පුක අඩ අඩ හිටිය මෙහෙ එන්න !! පුකේ ගෙදර ගියත් ඌ තාම අමුඩේගේ ගෙදර ඇවිල්ල නෑලු !! ඌට දානයක් දෙන ගමන් උඹලට පාර්ටියක් දෙන්නම් ! :lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට කියනවට වඩා හොඳයි කට ගලක උලාගන්නඑක... ;)

    :frown: චමිතයට කෝල් කරාද....?? හෙට ගමන ගියොත්, වෙලාවක් සෙට් උනොත්, සමන් දේවාලේ පැත්තේ යන්නත් බලාගෙන, ගෙට ගොඩවෙලා යන්න එන්නම්..... :yes: ලැපේ DVD එකත් අරන් දෙන්නම්..... :) ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: අපිට කොහෙන්ද එහෙම චාන්ස්..... :( පාත් ෆයින්ඩරේ වත් ඩොක්ක පතන් උනා නම්, ඔන්න දවස් දෙක තුනකට ගිහින් එයි.... :P
    නංගි හම්බුනා වෙලාවක ඔය පාත් ෆයින්ඩර් කතාව කියන්න ඕනි....:yes::P;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බන් පුක අඩ අඩ හිටිය මෙහෙ එන්න !! පුකේ ගෙදර ගියත් ඌ තාම අමුඩේගේ ගෙදර ඇවිල්ල නෑලු !! ඌට දානයක් දෙන ගමන් උඹලට පාර්ටියක් දෙන්නම් ! :lol::rofl:
    :lol::lol::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොම හරි ඕක ඉවරයක් කරගනින්....:cool::)
    11.gif
    9.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නංගි හම්බුනා වෙලාවක ඔය පාත් ෆයින්ඩර් කතාව කියන්න ඕනි....:yes::P;)

    මම නම් එදා කොළඹ එන ගමන් මූ ගැන ඇරලා දැම්ම !! සුරේක ෆෝම් වෙලා මුගේ පහුගිය කෙරුවාවල් ගැන කිව්වා !! බොරු නම් කවියාගෙන් අහපන් ! :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: චමිතයට කෝල් කරාද....?? හෙට ගමන ගියොත්, වෙලාවක් සෙට් උනොත්, සමන් දේවාලේ පැත්තේ යන්නත් බලාගෙන, ගෙට ගොඩවෙලා යන්න එන්නම්..... :yes: ලැපේ DVD එකත් අරන් දෙන්නම්..... :) ;)
    අද දවල් විවේකයක් ලැබුනේ නෑ මචන්, සන්කපලයටත් කෝල් කරන්න හිටියේ බැරිඋන.....:sorry:
    හරි, හරි එනවනම් කෝල් කරපන්....:):cool:
    cd එකනම් ඔහේ තිබුනාවේ, මට වෙන ලැපක් ගන්න මේ දවස්වල සල්ලි නෑ.... :rolleyes::P:lol:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොගෙ email බලපිය. සුබ පැතුම එවලා පැය ගානක් වෙනවා!

    :lol: මූ නත්තල් ලැබුවම සුබපැතුම අරින්න ඊ මේල් එක එවන්නේ !
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බාබකිව් එක ගඟේ ගියෝයා !! :sorry:
    :shocked::eek:
    උඹ ඒක ගැනද දුක් උනේ :baffled: :sorry:
    සනීප වෙලා ආවම දෙන්නං.. මේ ටිකේ නං බරටම වියදං.. ආයෙ 80ක් විතර යයි කිව්වා.. ජ.පුර නිසා..
    ආසිරි එකේ කලොත් ගෙවල් ඉඩං උගස් තියන්නයි වෙන්නෙ... රත්නෙත් තදින්ම විරුද්දයි නෙහ් ආසිරි එකට
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් පුක අඩ අඩ හිටිය මෙහෙ එන්න !! පුකේ ගෙදර ගියත් ඌ තාම අමුඩේගේ ගෙදර ඇවිල්ල නෑලු !! ඌට දානයක් දෙන ගමන් උඹලට පාර්ටියක් දෙන්නම් ! :lol::rofl:
    අපි පෝක් ගේන්නද ? :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නම් එදා කොළඹ එන ගමන් මූ ගැන ඇරලා දැම්ම !! සුරේක ෆෝම් වෙලා මුගේ පහුගිය කෙරුවාවල් ගැන කිව්වා !! බොරු නම් කවියාගෙන් අහපන් ! :lol:
    උඹ බොරු ඩෝප් සීන් එකක් දාල අමුඩේට වැඩේ දීල වගේ....:shocked:
     
    Status
    Not open for further replies.