මු කලින් 21 වෙනිදාට පුපුරන්න බෝම්බයක් තියනවාද මොකක්ද කියලත් කිව්වානේ බන්.



දැන් ඒකට මොකද දන්නේ නෑ උනේ.
මූ ලිදට කොන්ක්‍රීට් දාගෙන වහගෙනද දැන්.






දැන් ඒකට මොකද දන්නේ නෑ උනේ.
මූ ලිදට කොන්ක්‍රීට් දාගෙන වහගෙනද දැන්.









පිටසක්වල ජීවීන් ආවත් නැතත් මම අනාථ වෙන්නේ නෑ .මොකද මම අන්තර්සක්වල නායකත්වයක ඉන්න පිටසක්වල ජීවියෙක්.මම ගැලවිලා වසර ට්‍රිලියන ගානක්.බලු වෙන්නේ හියුමන්ස්ලා.අනාත වෙන්නේ හියුමන්ස්ලා. මම නෙවෙයි.
පිටසක්වල ජීවීන් ආවත් නැතත් මම අනාථ වෙන්නේ නෑ .මොකද මම අන්තර්සක්වල නායකත්වයක ඉන්න පිටසක්වල ජීවියෙක්.මම ගැලවිලා වසර ට්‍රිලියන ගානක්.බලු වෙන්නේ හියුමන්ස්ලා.අනාත වෙන්නේ හියුමන්ස්ලා. මම නෙවෙයි.

මල් පොන්නය තෝ වැඩිය දගලුවොත් ස්පෙෂල් ඔර්ඩර් එකක් දීල ඇරෙස්ට් කරවනවා.
aho ape oriyalol haiyen wassath ube wadak , polawa hellunath ube wadakහියුමන්ස්ලට ඔබාමල,කුවින් එලිසබෙත්ලා,පුටින්ලා ,හූජොන්තොලා වගේ නායකයන් යටතේ දිගටම ඉන්න ඕනීනම් ප්‍රශ්නයක් නෑ ඉන්න.හැබයි සක්වල දෙවිවරුන් පෘථිවියට ස්වභාවික විපත්වලින් දුන්න ආරක්ෂාවෙන් ඉවත් වෙනවා.පිටසක්වල ජීවීන් භූමිකම්පා,සුනාමි,වොල්කානෝ,ගංවතුර,නියගය ,ලැව්ගිනි, වසංගත වලින් පෘථිවියට විශාල ආරක්ෂාවක් දෙමින් ඉන්නේ.ඒ වගේම හියුමන්ස්ලා කරන බිහිසුනු ක්‍රියා පවා බ්‍රේන් තරංග යවමින් මැඩපවත්වමින් ඉන්නේ.පසුගියදා ඇමරිකාවේ සිදුවුන ලමා ඝාතනයට හේතුව එම ආරක්ෂාව පැයකට නතර කිරීම.පිටසක්වල නායකත්වයක් යටතට පත් වෙන්න අකමැතිනම් ,ඔයාලගේ ශිෂ්ඨාචාරය අවසන් වේවී.

ඌගේ දැන් මොලේ පෙගිලා වැඩියිනේ ලිදේම ඉදල ඒකයි. දැන් හරියට කම්පනාවට එන්නේ නෑ බොරු.lol haiyen wassath ube wadak , polawa hellunath ube wadak
mini maragattath ube wadak
hariyata mita kalin ewa me loke une na wage![]()
uba kalin tikak piligata haki lesa pacha gahuwa dan nam melo rahak na ban![]()



වැඩක් නෑ බන් දැං ආතල් එකත් අඩුයි මූ එකමයි කියවන්නෙඌගේ දැන් මොලේ පෙගිලා වැඩියිනේ ලිදේම ඉදල ඒකයි. දැන් හරියට කම්පනාවට එන්නේ නෑ බොරු.
![]()

හියුමන්ස්ලට ඔබාමල,කුවින් එලිසබෙත්ලා,පුටින්ලා ,හූජොන්තොලා වගේ නායකයන් යටතේ දිගටම ඉන්න ඕනීනම් ප්‍රශ්නයක් නෑ ඉන්න.හැබයි සක්වල දෙවිවරුන් පෘථිවියට ස්වභාවික විපත්වලින් දුන්න ආරක්ෂාවෙන් ඉවත් වෙනවා.පිටසක්වල ජීවීන් භූමිකම්පා,සුනාමි,වොල්කානෝ,ගංවතුර,නියගය ,ලැව්ගිනි, වසංගත වලින් පෘථිවියට විශාල ආරක්ෂාවක් දෙමින් ඉන්නේ.ඒ වගේම හියුමන්ස්ලා කරන බිහිසුනු ක්‍රියා පවා බ්‍රේන් තරංග යවමින් මැඩපවත්වමින් ඉන්නේ.පසුගියදා ඇමරිකාවේ සිදුවුන ලමා ඝාතනයට හේතුව එම ආරක්ෂාව පැයකට නතර කිරීම.පිටසක්වල නායකත්වයක් යටතට පත් වෙන්න අකමැතිනම් ,ඔයාලගේ ශිෂ්ඨාචාරය අවසන් වේවී.

සල්ලි වැස්සක් එවපන් පුලුවන්නම්.මුහුදු ඉස්සො වැස්සක් එවපන්කො අනාතයො ඩෙවල් දාල කන්න!![]()




ඔරියෝ මම උබට අල්ලපු අපාර්ට්මන්ට් එකේ එකාට කියල ගස්සන්නද ?