පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මු කලින් 21 වෙනිදාට පුපුරන්න බෝම්බයක් තියනවාද මොකක්ද කියලත් කිව්වානේ බන්.

    :confused::confused::confused:
    දැන් ඒකට මොකද දන්නේ නෑ උනේ.

    මූ ලිදට ොන්ක්‍රීට් දාගෙන වහගෙනද දැන්.
    :lol::lol::lol:
     
    • Like
    Reactions: dath kimbula

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    පිටසක්වල ජීවීන් ආවත් නැතත් මම අනාථ වෙන්නේ නෑ .මොකද මම අන්තර්සක්වල නායකත්වයක ඉන්න පිටසක්වල ජීවියෙක්.මම ගැලවිලා වසර ට්‍රිලියන ගානක්.බලු වෙන්නේ හියුමන්ස්ලා.අනාත වෙන්නේ හියුමන්ස්ලා. මම නෙවෙයි.

    මල් පොන්නය තෝ වැඩිය දගලුවොත් ස්පෙෂල් ඔර්ඩර් එකක් දීල ඇරෙස්ට් කරවනවා.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    පිටසක්වල ජීවීන් ආවත් නැතත් මම අනාථ වෙන්නේ නෑ .මොකද මම අන්තර්සක්වල නායකත්වයක ඉන්න පිටසක්වල ජීවියෙක්.මම ගැලවිලා වසර ට්‍රිලියන ගානක්.බලු වෙන්නේ හියුමන්ස්ලා.අනාත වෙන්නේ හියුමන්ස්ලා. මම නෙවෙයි.

    මේක අන්තර්සක්වල ෆෝරම් එකක්. උඹ විතරයි මේකෙ ඉන්න එකම හියුමන් :lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හියුමන්ස්ලට ඔබාමල,කුවින් එලිසබෙත්ලා,පුටින්ලා ,හූජොන්තොලා වගේ නායකයන් යටතේ දිගටම ඉන්න ඕනීනම් ප්‍රශ්නයක් නෑ ඉන්න.හැබයි සක්වල දෙවිවරුන් පෘථිවියට ස්වභාවික විපත්වලින් දුන්න ආරක්ෂාවෙන් ඉවත් වෙනවා.පිටසක්වල ජීවීන් භූමිකම්පා,සුනාමි,වොල්කානෝ,ගංවතුර,නියගය ,ලැව්ගිනි, වසංගත වලින් පෘථිවියට විශාල ආරක්ෂාවක් දෙමින් ඉන්නේ.ඒ වගේම හියුමන්ස්ලා කරන බිහිසුනු ක්‍රියා පවා බ්‍රේන් තරංග යවමින් මැඩපවත්වමින් ඉන්නේ.පසුගියදා ඇමරිකාවේ සිදුවුන ලමා ඝාතනයට හේතුව එම ආරක්ෂාව පැයකට නතර කිරීම.පිටසක්වල නායකත්වයක් යටතට පත් වෙන්න අකමැතිනම් ,ඔයාලගේ ශිෂ්ඨාචාරය අවසන් වේවී.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    lol haiyen wassath ube wadak , polawa hellunath ube wadak
    mini maragattath ube wadak
    hariyata mita kalin ewa me loke une na wage :rofl:

    uba kalin tikak piligata haki lesa pacha gahuwa dan nam melo rahak na ban :oo:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    lol haiyen wassath ube wadak , polawa hellunath ube wadak
    mini maragattath ube wadak
    hariyata mita kalin ewa me loke une na wage :rofl:

    uba kalin tikak piligata haki lesa pacha gahuwa dan nam melo rahak na ban :oo:
    ඌගේ දැන් මොලේ පෙගිලා වැඩියිනේ ලිදේම ඉදල ඒකයි. දැන් හරියට කම්පනාවට එන්නේ නෑ බොරු.

    :lol::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඌගේ දැන් මොලේ පෙගිලා වැඩියිනේ ලිදේම ඉදල ඒකයි. දැන් හරියට කම්පනාවට එන්නේ නෑ බොරු.

    :lol::lol::lol:
    වැඩක් නෑ බන් දැං ආතල් එකත් අඩුයි මූ එකමයි කියවන්නෙ :oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හියුමන්ස්ලට ඔබාමල,කුවින් එලිසබෙත්ලා,පුටින්ලා ,හූජොන්තොලා වගේ නායකයන් යටතේ දිගටම ඉන්න ඕනීනම් ප්‍රශ්නයක් නෑ ඉන්න.හැබයි සක්වල දෙවිවරුන් පෘථිවියට ස්වභාවික විපත්වලින් දුන්න ආරක්ෂාවෙන් ඉවත් වෙනවා.පිටසක්වල ජීවීන් භූමිකම්පා,සුනාමි,වොල්කානෝ,ගංවතුර,නියගය ,ලැව්ගිනි, වසංගත වලින් පෘථිවියට විශාල ආරක්ෂාවක් දෙමින් ඉන්නේ.ඒ වගේම හියුමන්ස්ලා කරන බිහිසුනු ක්‍රියා පවා බ්‍රේන් තරංග යවමින් මැඩපවත්වමින් ඉන්නේ.පසුගියදා ඇමරිකාවේ සිදුවුන ලමා ඝාතනයට හේතුව එම ආරක්ෂාව පැයකට නතර කිරීම.පිටසක්වල නායකත්වයක් යටතට පත් වෙන්න අකමැතිනම් ,ඔයාලගේ ශිෂ්ඨාචාරය අවසන් වේවී.

    අනේ මට තව කතාවක් කියන්න කෝ.. :(
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගරු හොරියන්තුමණි......ගරු හොරියන්තුමණි.....ගරු හොරියන්තුමණිණිණිණිණිණිණිණිණිණි

    http://youtu.be/co7GVylQUz8

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් ගියාම ඔබාමාලට,පුටින්ලට,රාජපක්ලට කියලා ගංවතුර,ගිනි කඳු වලින් ආරක්ෂා වෙයල්ලා.අපි ගියාම පුලුවන්නම් පාලනයක් රහිත සුනාමි,හෙන වලින් බේරියල්ලා
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    පිටසක්වලයෝ දන්නවනම් එහෙම මු පිටසක්වලයෙක් කියලා උන්ගේ නමත් කැත කරලා මෙහෙම කිච වෙනවා කියලා සිරාවටම මුව එහෙට අරන් යනවා :lol:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ...........
    avatar389347_11.gif
    avatar 1 wenaskale moko ?:confused:
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    අඩේ ........ මු ලෝක විනාසෙට අහුවෙලා මැරිලා නැද්ද?????? මන් හිතුවේ මුගේ ලෝකේ විනාස වෙලා කියලා...
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    ඔරියෝ මම උබට අල්ලපු අපාර්ට්මන්ට් එකේ එකාට කියල ගස්සන්නද ?

    පුලුවන්නම් අනේ ළොකු දෙයක් මචන්. පට්ට පිනක්. කොහොමඩ හොරිය ප්‍රාතමික ජීවියෙක්ගෙන් ඇට්ටි හැලෙන්න කනකොට???