EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හ්ම්ම්ම්ම් :dull: ... ප්ලේට්ස් නම් හම්බෙනව අහල පහළින් ;)
    11.gif
    අපිත් යවනවා ගෙවල් 35කට :yes:
    දැං ගෙදර අය වැඩ... කිරිබත් හදන්නෙ පාන්දර 6ට විතර...
    කැව්ම් ,කොකිස්,අතිරස හදලා ඉවරයි.. කේක් එකත් අවන් එකේ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    11.gif
    අපිත් යවනවා ගෙවල් 35කට :yes:
    දැං ගෙදර අය වැඩ... කිරිබත් හදන්නෙ පාන්දර 6ට විතර...
    කැව්ම් ,කොකිස්,අතිරස හදලා ඉවරයි.. කේක් එකත් අවන් එකේ..

    එහෙම තමයි ඉන්න ඕන ... අවුරුද්දට උඹලට හම්බෙනව ඇතිනෙ :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම තමයි ඉන්න ඕන ... අවුරුද්දට උඹලට හම්බෙනව ඇතිනෙ :D
    :D:yes::yes: අප්පා.. එනවා එනවා එනවා.... ඉවරයක් නෑ බං...
    අපි කැව්ම් කොකිස් සෑහෙන කාලයක් තියං කනවා..
    ගොඩක් වෙලාවට දන්න දන්න අයට දීලා දානවා වැඩි හරිය :yes::D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :D:yes::yes: අප්පා.. එනවා එනවා එනවා.... ඉවරයක් නෑ බං...
    අපි කැව්ම් කොකිස් සෑහෙන කාලයක් තියං කනවා..
    ගොඩක් වෙලාවට දන්න දන්න අයට දීලා දානවා වැඩි හරිය :yes::D

    hehe :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බේත් පෙත්තක් අළුතෙං එකතු කරලා.. ඒක බීපු වෙලාවෙ ඉදං වෙව්ලනවා බං...
    මොනවා කලත් නතර කරගන්ඩ බෑ... :sorry: නින්ද යන්නෙත් නෑ :sorry:

    :shocked: උඹට නින්ද යන්න බේතක් දීල නැද්ද :confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පාන්දරම කෑම පිඟානක් ඇවිත්... :)

    edit:
    දැන් දැක්කෙ, පිඟන් 3ක්ම ඇවිත්! :D
     
    Last edited:
    Status
    Not open for further replies.