මොකො කරන්නෙ... අපි පල්ලි ගිහිං ආවා![]()
මම වැඩ බන්

සුබ නත්තලක් වේවා

මොකො කරන්නෙ... අපි පල්ලි ගිහිං ආවා![]()


සුබ නත්තලක් වේවා![]()
එසේම වේවා... එසේම වේවා...
උඹ කොහෙද වැඩ කරන්නෙ ? යකෝ අදත් වැඩ ද ?
![]()

එසේම වේවා... එසේම වේවා...
කිරිබත් කෑල්ලක් වත් කන්න සෙට් වෙන්නෙ නෑ නෙහ්..![]()
... ප්ලේට්ස් නම් හම්බෙනව අහල පහළින් 
හ්ම්ම්ම්ම්... ප්ලේට්ස් නම් හම්බෙනව අහල පහළින්
![]()

අපිත් යවනවා ගෙවල් 35කට![]()
දැං ගෙදර අය වැඩ... කිරිබත් හදන්නෙ පාන්දර 6ට විතර...
කැව්ම් ,කොකිස්,අතිරස හදලා ඉවරයි.. කේක් එකත් අවන් එකේ..

එහෙම තමයි ඉන්න ඕන ... අවුරුද්දට උඹලට හම්බෙනව ඇතිනෙ![]()


අප්පා.. එනවා එනවා එනවා.... ඉවරයක් නෑ බං... 

අප්පා.. එනවා එනවා එනවා.... ඉවරයක් නෑ බං...
අපි කැව්ම් කොකිස් සෑහෙන කාලයක් තියං කනවා..
ගොඩක් වෙලාවට දන්න දන්න අයට දීලා දානවා වැඩි හරිය![]()

බේත් පෙත්තක් අළුතෙං එකතු කරලා.. ඒක බීපු වෙලාවෙ ඉදං වෙව්ලනවා බං...hehe![]()
නින්ද යන්නෙත් නෑ 
බේත් පෙත්තක් අළුතෙං එකතු කරලා.. ඒක බීපු වෙලාවෙ ඉදං වෙව්ලනවා බං...
මොනවා කලත් නතර කරගන්ඩ බෑ...නින්ද යන්නෙත් නෑ
![]()
උඹට නින්ද යන්න බේතක් දීල නැද්ද 
පාන්දරම කෑම පිඟානක් ඇවිත්...
edit:
දැන් දැක්කෙ, පිඟන් 3ක්ම ඇවිත්!![]()
ඔබ ඇතුළු හැමෝටම සුබ නත්තලක් වේවා...සුභ නත්තලක් වේවා කුකුලනි..
පල්ලිත් ගිහිං ආවා ඔන්න ඔහේ...![]()
