EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහෙ හදන ඒවාට දාන්නේ නෑ....
    එහෙමද.... එහෙම සීන් එකක් කලින් දැනන් හිටියෙ නෑ :yes::D

    එහෙන්මම නෑ, බිත්තර නැතුවත් රහට හදන්න පුලුවං..
    11.gif
    වෙලාවක හදලා බලමු ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D තැඹිලි වයින් නේද...?
    අපෙත් ඒවා තමයි.. :yes:

    ඒවා නං පරන වෙන්න වෙන්නයි හොද.... බෝතලයක් තියන්නං උඹලා ආවම බොන්න..:)
    :yes::yes::cool::cool:
    හුඟක් පරණ වෙනකොට පැහෙන්න ගන්නේ නැද්ද....:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::cool::cool:
    හුඟක් පරණ වෙනකොට පැහෙන්න ගන්නේ නැද්ද....:sorry:
    අවුරුදු 3ක් විතර පරණ භාගයක් තියෙනවා....
    ඊට වඩා පරණ ඒවා නෑ.. :no: අපේ කටවල් එක්ක බෑ නෙ.. :lol:

    අරක බාගෙ නං පට්ට සැරයි... බොනකොට ආයෙ නහයෙං එන්න වගේ... ඒක මරු.. ඒත් බොන්ඩ දෙන් නෑ ඒක :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අවුරුදු 3ක් විතර පරණ භාගයක් තියෙනවා....
    ඊට වඩා පරණ ඒවා නෑ.. :no: අපේ කටවල් එක්ක බෑ නෙ.. :lol:

    අරක බාගෙ නං පට්ට සැරයි... බොනකොට ආයෙ නහයෙං එන්න වගේ... ඒක මරු.. ඒත් බොන්ඩ දෙන් නෑ ඒක :sorry:
    ඔහොම තියං ඉඳලා විනාකිරි වෙලා තියෙයි..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක තනියෙන් බොන එකනම් අල්ලන්නේ නැහැ මචන්
    මමත් හුගක් බොන එකෙක් උනත් තනියෙන් නම් උපරිම ගහන්නේ බියර් එකක් විතරයි බන්

    Hamadama nane ban..chance daily gasanna...:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල් වැනි දෙයක් වැවීමේදී.... වැවිලිකරුවා නිතරම ඊට කැපවිය යුතුය. දිලීර බැක්ටීරියා වැනි ආසාදනකාරී තත්වයන්ගෙන් මල් වගාව ආරක්ශා කර ගැනීමට නිතර නිතර වගා ක්ශේත්‍රෙය් ගැවසිය යුතුය. අදාළ උපාංග යෙදිය යුතුය.

    සෝ...............
    රත්නෙයා ඉතිං ඔය පලාතෙ නිතර කැරකෙන නිසා... මල් වැව්වොත් .... :cool:

    :shocked: අලෝ අළුත්ම T.H. කොහොමැයි.....?? මේ දැන් ආරංචිය ආවේ මට.... මේකට අළුත් T.H. කෙනෙක් ඈවිල්ලා කියලා...... :lol: ඒවා කොහෙද මාත් එක්ක..... :frown::growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: අලෝ අළුත්ම T.H. කොහොමැයි.....?? මේ දැන් ආරංචිය ආවේ මට.... මේකට අළුත් T.H. කෙනෙක් ඈවිල්ලා කියලා...... :lol: ඒවා කොහෙද මාත් එක්ක..... :frown::growl:
    තෝ දැං ආයෙ‌ මේක කනවා එහෙම නෙමෙයී! :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි..... ඔන්න බලාගනිල්ලා, 954 වෙනි පිටුවේ ඉදගෙන, කාගෙන කාගෙන එන හැටි......!! :rofl: :P

    බලාගෙන ඉන්න බැරි උන් පලයල්ලා..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන පයන්නක් වෙලාද මන්දා එකම පෝස්ට් එක දෙපාරක්ම වැටෙන්නේ...... :frown:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභ උදෑසනක් කුකුළණි..... ඔන්න බලාගනිල්ලා, 954 වෙනි පිටුවේ ඉදගෙන, කාගෙන කාගෙන එන හැටි......!! :rofl: :P

    බලාගෙන ඉන්න බැරි උන් පලයල්ලා..... :angry:
    තෝ දැං ත්රෙඩ් එක කන්න ගත්තොත් මම යනවා. ආයෙ‌ එන්නෙ විකියා අලුත් තරෙඩ් එකක් දැම්මොත් විතරයි. :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් කුකුළණි..... ඔන්න බලාගනිල්ලා, 954 වෙනි පිටුවේ ඉදගෙන, කාගෙන කාගෙන එන හැටි......!! :rofl: :P

    බලාගෙන ඉන්න බැරි උන් පලයල්ලා..... :angry:
    :eek::eek:අපි ගියෝ.....;)
    උඹ දැන් කොහෙද එනවනම් කෝල් කරපියෝ.....
     
    Status
    Not open for further replies.