එහෙමද.... එහෙම සීන් එකක් කලින් දැනන් හිටියෙ නෑමෙහෙ හදන ඒවාට දාන්නේ නෑ....


එහෙන්මම නෑ, බිත්තර නැතුවත් රහට හදන්න පුලුවං..

එහෙමද.... එහෙම සීන් එකක් කලින් දැනන් හිටියෙ නෑමෙහෙ හදන ඒවාට දාන්නේ නෑ....


එහෙන්මම නෑ, බිත්තර නැතුවත් රහට හදන්න පුලුවං..

තැඹිලි වයින් නේද...?
අපෙත් ඒවා තමයි..
ඒවා නං පරන වෙන්න වෙන්නයි හොද.... බෝතලයක් තියන්නං උඹලා ආවම බොන්න..![]()





අවුරුදු 3ක් විතර පරණ භාගයක් තියෙනවා....
හුඟක් පරණ වෙනකොට පැහෙන්න ගන්නේ නැද්ද....![]()
අපේ කටවල් එක්ක බෑ නෙ..

ඔහොම තියං ඉඳලා විනාකිරි වෙලා තියෙයි..අවුරුදු 3ක් විතර පරණ භාගයක් තියෙනවා....
ඊට වඩා පරණ ඒවා නෑ..අපේ කටවල් එක්ක බෑ නෙ..
![]()
අරක බාගෙ නං පට්ට සැරයි... බොනකොට ආයෙ නහයෙං එන්න වගේ... ඒක මරු.. ඒත් බොන්ඩ දෙන් නෑ ඒක![]()
අනේ මන්ද, උඹ ඔය කියන්නේ ඇත්තද බොරුද කියල හිතාගන්න බෑ....
ඇත්තනම්...![]()

මේක තනියෙන් බොන එකනම් අල්ලන්නේ නැහැ මචන්
මමත් හුගක් බොන එකෙක් උනත් තනියෙන් නම් උපරිම ගහන්නේ බියර් එකක් විතරයි බන්

දැන්ද කොල්ලා කෙලින් උනේ ?Atththa ban kiwwe..boru kiyala thagi gannada![]()

ආ... ලොක්කා දැන්ද සුර් බැහැල නැගිට්ටේ.....Atththa ban kiwwe..boru kiyala thagi gannada![]()

ආ... ලොක්කා දැන්ද සුර් බැහැල නැගිට්ටේ.....![]()

Bahinne nathuwa thiyenawanam![]()


ජංගි දාලම 10000 ට වැඩේ දීල නේද....Yako jangi sankapaalaya thread eka kaalane thaniyama![]()


ඌ රැ එලි වෙනකන්ම මෙකෙ ලැගලා ඉඳලාYako jangi sankapaalaya thread eka kaalane thaniyama![]()

මල් වැනි දෙයක් වැවීමේදී.... වැවිලිකරුවා නිතරම ඊට කැපවිය යුතුය. දිලීර බැක්ටීරියා වැනි ආසාදනකාරී තත්වයන්ගෙන් මල් වගාව ආරක්ශා කර ගැනීමට නිතර නිතර වගා ක්ශේත්රෙය් ගැවසිය යුතුය. අදාළ උපාංග යෙදිය යුතුය.
සෝ...............
රත්නෙයා ඉතිං ඔය පලාතෙ නිතර කැරකෙන නිසා... මල් වැව්වොත් ....![]()
අලෝ අළුත්ම T.H. කොහොමැයි.....?? මේ දැන් ආරංචිය ආවේ මට.... මේකට අළුත් T.H. කෙනෙක් ඈවිල්ලා කියලා......
ඒවා කොහෙද මාත් එක්ක..... 

තෝ දැං ආයෙ මේක කනවා එහෙම නෙමෙයී!අලෝ අළුත්ම T.H. කොහොමැයි.....?? මේ දැන් ආරංචිය ආවේ මට.... මේකට අළුත් T.H. කෙනෙක් ඈවිල්ලා කියලා......
ඒවා කොහෙද මාත් එක්ක.....
![]()


තෝ දැං ත්රෙඩ් එක කන්න ගත්තොත් මම යනවා. ආයෙ එන්නෙ විකියා අලුත් තරෙඩ් එකක් දැම්මොත් විතරයි.සුභ උදෑසනක් කුකුළණි..... ඔන්න බලාගනිල්ලා, 954 වෙනි පිටුවේ ඉදගෙන, කාගෙන කාගෙන එන හැටි......!!![]()
![]()
බලාගෙන ඉන්න බැරි උන් පලයල්ලා.....![]()

සුභ උදෑසනක් කුකුළණි..... ඔන්න බලාගනිල්ලා, 954 වෙනි පිටුවේ ඉදගෙන, කාගෙන කාගෙන එන හැටි......!!![]()
![]()
බලාගෙන ඉන්න බැරි උන් පලයල්ලා.....![]()

අපි ගියෝ.....