EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: මල්කවියාගේ ටැග් එක.... :rofl: :P

    මල් කයියා කන්නාඩිය දාගෙන ටැග් එක එඩිට් කරන්න හරි බරි උනා විතරයි ටැග් උස්සල බිය තියෙන ගමක් පැත්තේ එකෙක් :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මුන් මෙගා ත්‍රෙඩ් කැවිල්ලක්නේ කන්නේ එහෙන් රත්නේ මෙහෙන් ජංගියා :sorry: ටින්ටියා දැන් ත්‍රෙඩ් එක නෙමේ මුළු එලකිරියම වහල දානවා ෂුවර් !! :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔරිජිනල් FB15 එකක් වලේ දාගත්තා කියල ආරංචියක් ආවා :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල් කයියා කන්නාඩිය දාගෙන ටැග් එක එඩිට් කරන්න හරි බරි උනා විතරයි ටැග් උස්සල බිය තියෙන ගමක් පැත්තේ එකෙක් :lol::rofl:

    ඇමමැල් ද කොහෙද ඒක ඉස්සුවේ... :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇමමැල් ද කොහෙද ඒක ඉස්සුවේ... :growl:

    ඌ නෙමේ රත්නෙයා ෆේක් එකකින් උස්සල තියෙන්නේ !! චාටර් වැඩක් මොනා උනත් අනුන්ගේ ඒවා උස්සන එක :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    FB15 ටත් මට වගේම වෙලාද කොහෙදෝ..... මේන් මෙහෙම උනා කියපන්කෝ..... හොද වෙලාවට වටේ පිටේ හිටපු අදුරන උන් දෙතුන් දෙනා එකතු වෙලා උස්සලා දුන්නා..... :D නැත්නම් තවමත් එතන...... :( ගෙදර ආව ගමන් ජැක් කරලා ඉස්සරහා උස්සලා බැලුවා..... අවුලක් නෑ..... :) :D

    Ditch%5B1%5D-220.0.html.jpg

    මුකුත් කේස් වෙන්නේ නෑ නේද බං මෙහෙම උනාට.....?? කිසිම හීරුම් පාරක්වත් නෑ.... මම බැලුවා වටේම..... :D
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::no: ... මම බොරු ඇක්ටින් පාරක් දුන්නෙ ... රත්නෙය තමයි වැඩේ දීල තියෙන්නෙ :growl:

    ඌ නෙමේ රත්නෙයා ෆේක් එකකින් උස්සල තියෙන්නේ !! චාටර් වැඩක් මොනා උනත් අනුන්ගේ ඒවා උස්සන එක :growl:

    අම්මප මේ ගල් රත්නයා නම් තූ විතරක්.. :growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    FB15 ටත් මට වගේම වෙලාද කොහෙදෝ..... මේන් මෙහෙම උනා කියපන්කෝ..... හොද වෙලාවට වටේ පිටේ හිටපු අදුරන උන් දෙතුන් දෙනා එකතු වෙලා උස්සලා දුන්නා..... :D නැත්නම් තවමත් එතන...... :( ගෙදර ආව ගමන් ජැක් කරලා ඉස්සරහා උස්සලා බැලුවා..... අවුලක් නෑ..... :) :D

    මුකුත් කේස් වෙන්නේ නෑ නේද බං මෙහෙම උනාට.....?? කිසිම හීරුම් පාරක්වත් නෑ.... මම බැලුවා වටේම..... :D

    ය කෝ මේ වගා ළිඳක් නේද :lol::lol::sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    FB15 ටත් මට වගේම වෙලාද කොහෙදෝ..... මේන් මෙහෙම උනා කියපන්කෝ..... හොද වෙලාවට වටේ පිටේ හිටපු අදුරන උන් දෙතුන් දෙනා එකතු වෙලා උස්සලා දුන්නා..... :D නැත්නම් තවමත් එතන...... :( ගෙදර ආව ගමන් ජැක් කරලා ඉස්සරහා උස්සලා බැලුවා..... අවුලක් නෑ..... :) :D

    Ditch%5B1%5D-220.0.html.jpg

    මුකුත් කේස් වෙන්නේ නෑ නේද බං මෙහෙම උනාට.....?? කිසිම හීරුම් පාරක්වත් නෑ.... මම බැලුවා වටේම..... :D

    උඹ මොන ලෝකෙ බලන්ද එලෙව්වෙ..?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුකුත් කේස් වෙන්නේ නෑ නේද බං මෙහෙම උනාට.....?? කිසිම හීරුම් පාරක්වත් නෑ.... මම බැලුවා වටේම..... :D

    අඩෝ මට නිකන් මාව මතක් වෙනවා ඇට බෝලේ ගත්ත මුල් දවස් වල.... :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මටසිරි සංකපාල FB එකේ සින්දුත් කියනවා :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල් ජංගි කාරයෝටික ත්රෙඩ් එක කාලා ඉවරද? නැත්තං විකියා 5 දැම්මාමම එන්නද ?
     
    Status
    Not open for further replies.