උඹල විකුනන්නේ නැති දෙයක් නෑනෙ......Super glue eka FEVICOL nemei neda ?![]()


උඹල විකුනන්නේ නැති දෙයක් නෑනෙ......Super glue eka FEVICOL nemei neda ?![]()


ado ehenam ekaka ganna one... mata ara 20/- jarawa nisa superglue epa wela hitiye

so whats up...?
mage nikan diwath ulukku wela wage kadden kotanna gihilla...




මේ වාරේ යනවනම් අපි විතරයි...siripade yanna asai ban.. kattiya set wela yamuda..?![]()


තරින්ද අයියගෙ ඒරියා එකේ බෙදාහරිනවා වෙන්න ඇති,, හුඟක් බ්‍රෑන්ඩ්ස් එතකොට තියෙනවාඋඹල විකුනන්නේ නැති දෙයක් නෑනෙ......![]()

වැඩක් නෑ බන් ටික දවසකින් හොරට ගහල පේමන්ට් එකට දානවා....Ekane maath baluwe customer complain nathi tharam oke...eka drop ekak hondatama athi alawanna anik brand wage neme

එක්දාස් නවසිය බර ගනං වල ලේලන්ඩ් කොම්පැතියෙ අයිතිකාරයා ලංකොවෙ සංචාරෙකට ආවා කියලා කොහෙ හරි ලියලා තියෙනවද කියලා බලපල්ලා![]()
තොට මම කිව්වා කියලා හිතා ගනින් පොඩි එකෝ..... 
වැඩක් නෑ බන් ටික දවසකින් හොරට ගහල පේමන්ට් එකට දානවා....
සුපර් ග්ලූ චා උනානේ....

උඹ නානවා මදිවට මාවත් නාවන්නද හදන්නේ........?![]()
උඹ කොහු බත් කන්ටේනර් එකක් එක්ක මුහුදට පැන්නයින් පස්සේ ආයේ කුමන කතාද බං.....
උඹ ඔහොම පෝස්ට් දාලා තිබ්බෙ නෑනෙ honest-killer මේකෙ ඇවිල්ලා ඉන්නකොට. විචී ආවාම විතරයි උඹට කුතුහලෙයි, පුදුමවෙන්නෙයි, සිනා වෙලා පිලිගන්නෙයි ?
ලිදේ.....!!ඔහොම ගියොත් නං කැඩෙයි තමයි ඒක![]()
![]()
එහෙනම් මේ කිරියේ ඉන්න හැටියට, මෙලහකටත් ඒක ඉවරයි......

Fevicol origin eka china...china un ma thamai duplicate gahane ban..![]()


Oththuwa hari...call ekata tks ...kohe yannada mehe hitu![]()
මමයෑ කෝල් කරේ උඹනේ කෝල් කරේ.....??

Kadeta danne 35 i un wikunanne 49 ta... LINC company eka nemei oka import karanne macsons la..api ungen re distribute karanawa aran..fevicol brand eken ena glues fatta habai ganan![]()