EK Married Club-4

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කෙල්ලො එක්ක යාලුවෙන්ඩයි.. කසාද බදින්ඩයි බය හිතෙනවා වෙලාවකට... මේකෙ අයියලාට වෙන/වෙලා තියෙන/ වෙන්න තියෙන දේවල් කියෙව්වම :dull:
බූට් නම් මදෑ බන් වෙලාවකට හිතාගන්න බැරි ලව්ත් සෙට්වෙනවනෙ බන්,, එහෙම වෙලාවකනම් අපිට බූට් තියන්න තමයි වෙන්නෙ.:(
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Chuti duu neda :love: umba diapers andana eka nathara karanne na wage :eek: owa purudu karanna epa ban:sorry:
    ඕක රෑට විතරයි බං. කොහොමත් තව ටික කාලෙකින් ඕක එහෙම් පිටින්ම නවත්තනවා.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් උබ අම්බරුවා වගේ නහයෙන් අඩ අඩා ඒකිට බැන බැන හිටියේ :lol:

    Yako mama banna ekita echcharai...aye aye baninna uwamanawak na mata waradak nokara :frown:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Chuti duu neda :love: umba diapers andana eka nathara karanne na wage :eek: owa purudu karanna epa ban:sorry:
    :yes::yes:

    නිරතුරුවම කෘතීම නිෂ්පාදන භාවිතා කිරීමෙන් අදාල ප්‍රදේශවල ආසාදන,අසමතුලිතතා ඇතිවිය හැකිය.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බූට් නම් මදෑ බන් වෙලාවකට හිතාගන්න බැරි ලව්ත් සෙට්වෙනවනෙ බන්,, එහෙම වෙලාවකනම් අපිට බූට් තියන්න තමයි වෙන්නෙ.:(
    අම්මපා එහෙමත් වෙනවද ? මං හිතුවා ඒ චිත්තරපටි වල කියලා :shocked::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ තියෙන්නේ මගේ ආත්ම කථනය.............
    අකිල සුරේන් මේක කොහොම, මොන දෙයක් හිතා ගෙන ලිව්ව ද කියල නම් මට හිතා ගන්නවත් බෑ...................:(:(:(

    :shocked: :( දුක් සීන් මතක් කරන්න එපා ලොකු අයියා...... :( :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක රෑට විතරයි බං. කොහොමත් තව ටික කාලෙකින් ඕක එහෙම් පිටින්ම නවත්තනවා.

    Hadissiyata witharak dapan owwa :D umba diapers walatama bara ganak wiyadam karanawa athi neda ? Bulk pack da ganne...? Retail pack ganna eka umbata padu athine ?:eek:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මුන්ට බූට් දුන්න කෙල්ලොන්ට පේන්න වෙන කෙල්ලන්ව බැඳගෙන වගේ කියන කතා වලින් නං :lol:
    එහෙමම කියන්නත් බෑ..එයාටත් කැමැත්තක් තියෙනවා...ඒ වුනාට ඉතින් දෙන්නව compare වෙන එක තමා අවුල....:sorry::sorry:
     
    Status
    Not open for further replies.