බූට් නම් මදෑ බන් වෙලාවකට හිතාගන්න බැරි ලව්ත් සෙට්වෙනවනෙ බන්,, එහෙම වෙලාවකනම් අපිට බූට් තියන්න තමයි වෙන්නෙ.කෙල්ලො එක්ක යාලුවෙන්ඩයි.. කසාද බදින්ඩයි බය හිතෙනවා වෙලාවකට... මේකෙ අයියලාට වෙන/වෙලා තියෙන/ වෙන්න තියෙන දේවල් කියෙව්වම![]()

බූට් නම් මදෑ බන් වෙලාවකට හිතාගන්න බැරි ලව්ත් සෙට්වෙනවනෙ බන්,, එහෙම වෙලාවකනම් අපිට බූට් තියන්න තමයි වෙන්නෙ.කෙල්ලො එක්ක යාලුවෙන්ඩයි.. කසාද බදින්ඩයි බය හිතෙනවා වෙලාවකට... මේකෙ අයියලාට වෙන/වෙලා තියෙන/ වෙන්න තියෙන දේවල් කියෙව්වම![]()

මුන්ට බූට් දුන්න කෙල්ලොන්ට පේන්න වෙන කෙල්ලන්ව බැඳගෙන වගේ කියන කතා වලින් නං![]()

හොද වෙලාවට නෑ... එස් එල් ටී එක බුදු වේවා.. නෙට් ස්ලෝ...පෙත්තක් ගැනත් PM කරා නේද.....??
![]()

ඕක රෑට විතරයි බං. කොහොමත් තව ටික කාලෙකින් ඕක එහෙම් පිටින්ම නවත්තනවා.Chuti duu nedaumba diapers andana eka nathara karanne na wage
owa purudu karanna epa ban
![]()
පෙත්තක් ගැනත් PM කරා නේද.....??
![]()
එහෙනම් උබ අම්බරුවා වගේ නහයෙන් අඩ අඩා ඒකිට බැන බැන හිටියේ![]()

බූට් කාරයෝ ඔක්කොම ලිඳේ....![]()

මේ ඇත්තටම කෝ මිනියයි, දෙනයි...![]()
මිනියා නම් අද කොහෙදෝ කිව්වා..... දෙන කිංග් ගැන ආරංචියක් නෑ.... 
Chuti duu nedaumba diapers andana eka nathara karanne na wage
owa purudu karanna epa ban
![]()


අම්මපා එහෙමත් වෙනවද ? මං හිතුවා ඒ චිත්තරපටි වල කියලාබූට් නම් මදෑ බන් වෙලාවකට හිතාගන්න බැරි ලව්ත් සෙට්වෙනවනෙ බන්,, එහෙම වෙලාවකනම් අපිට බූට් තියන්න තමයි වෙන්නෙ.![]()


මං හිතුවා ලිබර්ටි වන්දනාව නිසා කිසිම අවුලක් නෑ.. ගලන ගග වගේ ආදරේ ගලා ගලා ගලා යනවා කියලාමොකද යකෝ නැත්තේ....![]()

මේ තියෙන්නේ මගේ ආත්ම කථනය.............
අකිල සුරේන් මේක කොහොම, මොන දෙයක් හිතා ගෙන ලිව්ව ද කියල නම් මට හිතා ගන්නවත් බෑ...................![]()
දුක් සීන් මතක් කරන්න එපා ලොකු අයියා......

ඕක රෑට විතරයි බං. කොහොමත් තව ටික කාලෙකින් ඕක එහෙම් පිටින්ම නවත්තනවා.
umba diapers walatama bara ganak wiyadam karanawa athi neda ? Bulk pack da ganne...? Retail pack ganna eka umbata padu athine ?
එහෙමම කියන්නත් බෑ..එයාටත් කැමැත්තක් තියෙනවා...ඒ වුනාට ඉතින් දෙන්නව compare වෙන එක තමා අවුල....මුන්ට බූට් දුන්න කෙල්ලොන්ට පේන්න වෙන කෙල්ලන්ව බැඳගෙන වගේ කියන කතා වලින් නං![]()

