EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol:

    ටික රඟපෑවම ******** නේහ්? :frown:

    මේ අද අපේ එවුන් ගූගල් එකේ කප් එක ගහලලු නේද, නිව්ස්වලටත් කිව්වා. :(:lol::lol::(

    ITN News da :frown:

    derana ban :cool:

    දෙරනෙත් ගියා බං..

    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/88546
    මේ තියෙන්නේ විස්තරේ...... :yes: කමෙන්ට් ටිකත් බලපල්ලා.... :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහොමටත් කඩේ යන ඒකයි හෙලුවෙන් කඩේ යන එකයි දෙකක් බන්. ටීවී රේඩියෝ චැනල් සේරම ***** මේවෙලාවෙ කඩේ යනවා, ඒත් හෙලුවෙන් කඩේ යන එක චැනල් නෙට්වර්ක් එකයි තියෙන්නෙ. ;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/88546
    මේ තියෙන්නේ විස්තරේ...... :yes: කමෙන්ට් ටිකත් බලපල්ලා.... :D

    මෙහි ධනාත්මක පැත්ත තමයි අපේ රට තොරතුරු තාක්ෂණය අතින් ඉදිරියෙන් ඉන්නවා කියන එක

    :lol:

    සයිට් එකේ නම ගහල ගියානම් ඉවරයි නෙ ... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමම කියන්නත් බෑ..එයාටත් කැමැත්තක් තියෙනවා...ඒ වුනාට ඉතින් දෙන්නව compare වෙන එක තමා අවුල....:sorry::sorry:

    :shocked: අඩෝ උඹ එදා මම ඈහුවහම කිව්වේ එහෙනම් ලිබර්ටිය ඔරිජිනල් එක කියලා....?? :frown:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොහොමටත් කඩේ යන ඒකයි හෙලුවෙන් කඩේ යන එකයි දෙකක් බන්. ටීවී රේඩියෝ චැනල් සේරම ***** මේවෙලාවෙ කඩේ යනවා, ඒත් හෙලුවෙන් කඩේ යන එක චැනල් නෙට්වර්ක් එකයි තියෙන්නෙ. ;)

    ඒක මොකද්ද :eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මමනම් ITN බලනව බන් කම්මැලි වෙලාවට ... පට්ටම ආතල් තමයි ... අර සංජීව කියල වැඩසටහන් මෙහෙවන එකෙක් ඉන්නව ... උට ගහන්න එකෙක් ආයෙ තුන් ලොවෙත් නෑ :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: අඩෝ උඹ එදා මම ඈහුවහම කිව්වේ එහෙනම් ලිබර්ටිය ඔරිජිනල් එක කියලා....?? :frown:
    මූ අහන්නේ මේ පරණ ඒවා ගැනනේ...ඒවා ගැන කිව්වේ...:):) ලිබර්ටිය දිගටම කරන් යන්න පුළුවන් වෙයි..ඒකයි ඔරිජිනල් එක කිව්වේ...:D:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දකුණු ආසියානු කලාපයේ ජානමය ප්‍රශ්නයක් කියලයි මට හිතෙන්නෙ.
    හැමතැනම හැමදාම හැමෝම බණ අහනවා පිරිත් අහනවා දන්සැල්‍ දෙනවා පෙරහැරවල් යනවා ඒත් අපි හැමදාමත් වනන්තරේ.. ‍වරද කොතැනද?
    මේක දාල තියෙන්නෙ ප්‍රතිශතයක් වශයෙන් නම් ඒක හොඳ තත්වයක්..ඒ කියන්නෙ ගොඩක් රටවලට සාපේක්ෂව ලංකාවෙ මිනිස්සුන්ට අන්තර්ජාල පහසුකම් තියනවා...වෙලා තියෙන්නෙ අපි ඒක පිළිගන්න කැමති නැති එක... මේක දැකල ලංකාව ගැන කලකිරෙන අය ලිංගිකත්වයට වෛර කරන අයද? වෙලා තියෙන්නෙ අපි ඒව බැලුවට සමාජය ඉස්සරහ රඟපාන්නෙ අපි කවදාවත් ඒව නොබලපු අය වගේ වීම.. මේක දැකල ලංකාව ගැන කළකිරෙන අයට මම කියන්නෙ බටහිර රටකට ගිහින් බලන්න..එහේ අවුරුදු 14,15ක් වෙන ගැහැණු හෝ පිරිමි ළමයෙක්ට ලිංගිකත්වය කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි..

    :lol::lol::lol::lol::lol:
    සිරා කමෙන්ට් ටික
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමනම් ITN බලනව බන් කම්මැලි වෙලාවට ... පට්ටම ආතල් තමයි ... අර සංජීව කියල වැඩසටහන් මෙහෙවන එකෙක් ඉන්නව ... උට ගහන්න එකෙක් ආයෙ තුන් ලොවෙත් නෑ :lol:
    ඒවා නෙමෙයි බන් උන්ගෙ නිව්ස් අහලා බලපන්කො,, හෝ ගාලා බනිනවා බනිනවා හැබැයි බනින කෙනෙක් ගැන සඳහනක් නෑ,,, කෙලින්ම චැනල් එක ඇතුලෙ අදහස් එලියට එනවා..:lol::lol::lol:ලොල් අනික දේශපාලකයොන්ගෙ මූනු ටික බලාගෙන ඉන්නකොට පැයභාගෙ විනාඩියෙන් යනවා.:(
    මර්වින්ගෙ චැනල් එක මීට වැඩිය නම්බුයි බන් :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ අහන්නේ මේ පරණ ඒවා ගැනනේ...ඒවා ගැන කිව්වේ...:):) ලිබර්ටිය දිගටම කරන් යන්න පුළුවන් වෙයි..ඒකයි ඔරිජිනල් එක කිව්වේ...:D:yes:

    :D ආ එල එල.... :)
     
    Status
    Not open for further replies.