මෙහෙමයි..හැමවෙලේම මතක් වෙන්නේ නෑ..ඒත් ඉතින් වෙලාවකට මතක් වෙනවා බොක්කටම වදින්න...![]()

ලව්...![]()

මගුලකුත් සෙට් වෙයි වගේතාම නෑ ඉතින් ... in progress![]()


එහෙනං තාම ප්රශ්නය උඹට අදාල නැත..තාම නෑ ඉතින් ... in progress![]()
මගුලකුත් සෙට් වෙයි වගේ![]()

එහෙනං තාම ප්රශ්නය උඹට අදාල නැත..

බඳිනකන් ඔය එකක් වත් ශුවර් නැත
දැන් ඉතින් මේක නවත්තල ප්‍රොපෝසල් එකක් කරගන්න කියලයැ![]()

ඒ හඩ නැගෙන්නේ බියගම සයිඩ් එකෙං....
ඈහ්... තවත් කොම්පියුටර් රෙ-ප්යාර් එකක් ද ?![]()
නෑ ඒක අපේම බස් එකකදි සෙට් වෙච්ච සීන් එකක්..... 
වැඩේ මාට්ටු නෙහ්.. උඹ ඒක තමයි එදා Sanjee අයියගෙනුත් බැදලද කියලා ඇහුවෙ සායක් අන්දලා ගන්ඩ වෙන්න ඇති නේද..
හපෝයි![]()










හොද වෙලාවට නෑ... එස් එල් ටී එක බුදු වේවා.. නෙට් ස්ලෝ...![]()
![]()
අයියෝ සල්ලි.... මොකද ලිමිට් පැනලද....??Yako mama banna ekita echcharai...aye aye baninna uwamanawak na mata waradak nokara![]()
ටික රඟපෑවම ******** නේහ්?
මේ අද අපේ එවුන් ගූගල් එකේ කප් එක ගහලලු නේද, නිව්ස්වලටත් කිව්වා.![]()

උඹ ආසයිද සිරාවටම ඒවට...![]()
පිස්සුද බං..... එහෙම ලොකු ආසාවක් නෑ චොකලට් බිස්කට් වලට....
කොහොමත් අර කලින් පාර චෙක් කරහම, සීනි සීන් එකක් ආව නිසා දැන් නම් කන්නෙම නෑ ඔය සීනි සහිත ඒවා.....
මේ පාර චෙක් කරහම නම්, ඔක්කොම අවුලක් නැතුව තිබ්බා ගානට.... ගිය පාර චෙක් කරන්න කලින් දවසේ, අම්බානක චොකලට් මූස් එකක්ද මොකක්ද මගුලක් කෑව නිසා වෙන්න ඈති ටෙස්ට් එක අවුල් යන්න ඈත්තේ.....
දැන් නම් ආසම, සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට, මාමයිට් ගාගෙන කන්න.... 