ටික රඟපෑවම ******** නේහ්?
මේ අද අපේ එවුන් ගූගල් එකේ කප් එක ගහලලු නේද, නිව්ස්වලටත් කිව්වා.![]()
ITN News da![]()
derana ban![]()
දෙරනෙත් ගියා බං..
Code:
http://www.lankadeepa.lk/index.php/articles/88546
කමෙන්ට් ටිකත් බලපල්ලා.... 
ටික රඟපෑවම ******** නේහ්?
මේ අද අපේ එවුන් ගූගල් එකේ කප් එක ගහලලු නේද, නිව්ස්වලටත් කිව්වා.![]()
ITN News da![]()
derana ban![]()
දෙරනෙත් ගියා බං..
http://www.lankadeepa.lk/index.php/articles/88546
කමෙන්ට් ටිකත් බලපල්ලා.... 
derana ban![]()
දෙරනෙත් ගියා බං..

කොහොමටත් කඩේ යන ඒකයි හෙලුවෙන් කඩේ යන එකයි දෙකක් බන්. ටීවී රේඩියෝ චැනල් සේරම ***** මේවෙලාවෙ කඩේ යනවා, ඒත් හෙලුවෙන් කඩේ යන එක චැනල් නෙට්වර්ක් එකයි තියෙන්නෙ.

මේ තියෙන්නේ විස්තරේ......Code:http://www.lankadeepa.lk/index.php/articles/88546කමෙන්ට් ටිකත් බලපල්ලා....
![]()
මෙහි ධනාත්මක පැත්ත තමයි අපේ රට තොරතුරු තාක්ෂණය අතින් ඉදිරියෙන් ඉන්නවා කියන එක


එහෙමම කියන්නත් බෑ..එයාටත් කැමැත්තක් තියෙනවා...ඒ වුනාට ඉතින් දෙන්නව compare වෙන එක තමා අවුල....![]()
අඩෝ උඹ එදා මම ඈහුවහම කිව්වේ එහෙනම් ලිබර්ටිය ඔරිජිනල් එක කියලා....?? 
කොහොමටත් කඩේ යන ඒකයි හෙලුවෙන් කඩේ යන එකයි දෙකක් බන්. ටීවී රේඩියෝ චැනල් සේරම ***** මේවෙලාවෙ කඩේ යනවා, ඒත් හෙලුවෙන් කඩේ යන එක චැනල් නෙට්වර්ක් එකයි තියෙන්නෙ.![]()

itn ban![]()

මූ අහන්නේ මේ පරණ ඒවා ගැනනේ...ඒවා ගැන කිව්වේ...අඩෝ උඹ එදා මම ඈහුවහම කිව්වේ එහෙනම් ලිබර්ටිය ඔරිජිනල් එක කියලා....??
![]()

ලිබර්ටිය දිගටම කරන් යන්න පුළුවන් වෙයි..ඒකයි ඔරිජිනල් එක කිව්වේ...






මම මේ බැලුවෙ මගේ චැට් එකේ වෙනදා ඉන්න සායත් අද නැති නිසා මොකද කරන්නෙ කියලා![]()
කවුද බං සාය.....?? 
මූ අහන්නේ මේ පරණ ඒවා ගැනනේ...ඒවා ගැන කිව්වේ...ලිබර්ටිය දිගටම කරන් යන්න පුළුවන් වෙයි..ඒකයි ඔරිජිනල් එක කිව්වේ...
![]()

ඒවා නෙමෙයි බන් උන්ගෙ නිව්ස් අහලා බලපන්කො,, හෝ ගාලා බනිනවා බනිනවා හැබැයි බනින කෙනෙක් ගැන සඳහනක් නෑ,,, කෙලින්ම චැනල් එක ඇතුලෙ අදහස් එලියට එනවා..මමනම් ITN බලනව බන් කම්මැලි වෙලාවට ... පට්ටම ආතල් තමයි ... අර සංජීව කියල වැඩසටහන් මෙහෙවන එකෙක් ඉන්නව ... උට ගහන්න එකෙක් ආයෙ තුන් ලොවෙත් නෑ![]()


ලොල් අනික දේශපාලකයොන්ගෙ මූනු ටික බලාගෙන ඉන්නකොට පැයභාගෙ විනාඩියෙන් යනවා.


මූ අහන්නේ මේ පරණ ඒවා ගැනනේ...ඒවා ගැන කිව්වේ...ලිබර්ටිය දිගටම කරන් යන්න පුළුවන් වෙයි..ඒකයි ඔරිජිනල් එක කිව්වේ...
![]()
ආ එල එල.... 