මැට්ටා කාගේ ෆේක් ද? Exposed

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හෙන ගහනවනේ බන්

මැට්ටා -Last Activity: 12-26-2012 11:17 PM
Anuja methsara-Last Activity: 12-26-2012 11:24 PM
එක එකවුන්ට් එකක ඉඳලා තව එකකට මාරුවෙන්න විනාඩි 7ක් යන්නෙ නෑ බන්:lol:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එක එකවුන්ට් එකක ඉඳලා තව එකකට මාරුවෙන්න විනාඩි 7ක් යන්නෙ නෑ බන්:lol:

    තව තියෙනවාද දන්නෙ නැහැනෙ අපි දන්න එවානෙ :lol::lol:;)
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    hmm. හොද Expose කිරිල්ලක් නමුත් දැන් මේකෙන් හම්බයෝ/කුරුසයෝ ආදර්ශ අරගෙන උන්ගේ Privacy තර කරගන්න බැරි නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තව තියෙනවාද දන්නෙ නැහැනෙ අපි දන්න එවානෙ :lol::lol:;)
    මේක එක හු*තියෙක් පහුගිය කාලෙම මගෙන් ගේම ඉල්ලනවා,, අවුරුද්ද පහුවෙච්ච ගමන් ඒ බැල්ලිට ගෙදරටම ගිහින් උකවන්නයි හිතාගෙන ඉන්නෙ. if u know what i mean ;)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    1) එයාගේ ෆේක් එක මැට්ටා. -
    2)ෆේස්බුක් එකේ කෙල්ලෙක්ගේ නමින් ඉදල යාලුව 4,136 තියාගෙන බොරුවක් කරනව.
    3)බුද්දාගමට මඩ ගහනව.
    4)මේකේ සීනියර් මෙම්බර්ස්ලට කුණුහරපෙන් බැනල තියනව.
    1ෆෙක් නැති උන් කියද ඉන්නේ
    2 ෆෙශ්බූක් එකේ බොරු කරනවා කියල උඹට ඇම්මද ?
    3 ගහපු තැනක් තරහ නැතුව පෙන්නපන් මචෝ
    4 බැනපු තැනක් තරහ නැතුව පෙන්නපන් මචෝ
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    බලන යනකොට මූ හිතපු තරම් මැට්ටෙක් නෙවෙයි නේද බං????? මැටි කට්ටයෙක් නේ බං....
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මට හිතුන මුගේ පොර ටෝක් වලට මූ කවද හරි නානවා කියල..දැන් හරිනේ වැඩේ..මේ අනුජ කියන පොර ආපු කාලෙම දාගෙන හිටියේ ඔය දැන් මැට්ටා දාගෙන ඉන්න ඇවතාරෙමයි ... ඔය ඇවතාරෙ DjSpK හදල තිබුනේ සමීර සඳරු http://www.elakiri.com/forum/member.php?u=262282 මෙන්න මෙයාට අනුජ ආපු කාලේ ඔය ඇවතාරෙදාගෙන හිටපු නිසා එළකිරි නයිට් ක්ලබ් එකේ සෙට් එක ඕකට අව්ල දාල කොහොම හරි ඕක අයින් කරවගත්ත..වැඩේ කියන්නේ මේ මැට්ටා කියන එකත් ආවේ මේ ඇවතාරෙදාගෙනමයි..මූ මේකට මාර ආසයි වගේ :lol:..කොහොම උනත් මෙයා හොද මුන පෙන්නගෙන මේකෙ දෙබිඩි චරිතයක් ගෙනිහින් තියෙන්නෙ....

    මේ වගේ හොයල රෙදි ගලවපු එක නම් නියමයි මචන් .....;):yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේක එක හු*තියෙක් පහුගිය කාලෙම මගෙන් ගේම ඉල්ලනවා,, අවුරුද්ද පහුවෙච්ච ගමන් ඒ බැල්ලිට ගෙදරටම ගිහින් උකවන්නයි හිතාගෙන ඉන්නෙ. if u know what i mean ;)

    :nerd::shocked: kawudha ban
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. :( මම සිරාවට හිතුවෙ නෑ ඔහොම දෙයක් නම් මූ කරයි කියලා.. :no:
    ඔය එක සීන් එකක්.. ඔය වගේ ඕන තරම් වෙනව ඇති මේක ඇතුළෙ.. :lol: හැමදේම අල්ලගන්නෙ vCard එකෙන් තමා.. :yes::D

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    1ෆෙක් නැති උන් කියද ඉන්නේ
    2 ෆෙශ්බූක් එකේ බොරු කරනවා කියල උඹට ඇම්මද ?
    3 ගහපු තැනක් තරහ නැතුව පෙන්නපන් මචෝ
    4 බැනපු තැනක් තරහ නැතුව පෙන්නපන් මචෝ

    ඔයා වැඩිපුර එලකිරියට එන කෙනෙක් නෙවෙයි නේද
    ඒකයි ඔයා මේවා ගැන දන්නේ නැත්තේ
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    hmm. හොද Expose කිරිල්ලක් නමුත් දැන් මේකෙන් හම්බයෝ/කුරුසයෝ ආදර්ශ අරගෙන උන්ගේ Privacy තර කරගන්න බැරි නෑ.
    mu hariyata katha karanne hoda eka vage.. daanna thiyana sellam okkoma daagena buddhagamata muvaven gema dena ekane umba. buddhagamata muva venna gihin umbava nondi vena eka adui..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට හිතුන මුගේ පොර ටෝක් වලට මූ කවද හරි නානවා කියල..දැන් හරිනේ වැඩේ..මේ අනුජ කියන පොර ආපු කාලෙම දාගෙන හිටියේ ඔය දැන් මැට්ටා දාගෙන ඉන්න ඇවතාරෙමයි ... ඔය ඇවතාරෙ DjSpK හදල තිබුනේ සමීර සඳරු http://www.elakiri.com/forum/member.php?u=262282 මෙන්න මෙයාට අනුජ ආපු කාලේ ඔය ඇවතාරෙදාගෙන හිටපු නිසා එළකිරි නයිට් ක්ලබ් එකේ සෙට් එක ඕකට අව්ල දාල කොහොම හරි ඕක අයින් කරවගත්ත..වැඩේ කියන්නේ මේ මැට්ටා කියන එකත් ආවේ මේ ඇවතාරෙදාගෙනමයි..මූ මේකට මාර ආසයි වගේ :lol:..කොහොම උනත් මෙයා හොද මුන පෙන්නගෙන මේකෙ දෙබිඩි චරිතයක් ගෙනිහින් තියෙන්නෙ....

    මේ වගේ හොයල රෙදි ගලවපු එක නම් නියමයි මචන් .....;):yes:

    :( අපොඔඔඔඔඔඔඔඔඔඔඔ උබත් මෙතනද:lol: බබා නම් එලියටවත් එන එකක් නැහැ :(
    නැත්නම් වෙනදා වගෙම මෙ ත්‍රෙඩ් එක බබාගෙන් ඉවර කරන්න තිබුනා:lol:
     
    Status
    Not open for further replies.