මට හිතුන මුගේ පොර ටෝක් වලට මූ කවද හරි නානවා කියල..දැන් හරිනේ වැඩේ..මේ අනුජ කියන පොර ආපු කාලෙම දාගෙන හිටියේ ඔය දැන් මැට්ටා දාගෙන ඉන්න ඇවතාරෙමයි ... ඔය ඇවතාරෙ DjSpK හදල තිබුනේ සමීර සඳරු http://www.elakiri.com/forum/member.php?u=262282 මෙන්න මෙයාට අනුජ ආපු කාලේ ඔය ඇවතාරෙදාගෙන හිටපු නිසා එළකිරි නයිට් ක්ලබ් එකේ සෙට් එක ඕකට අව්ල දාල කොහොම හරි ඕක අයින් කරවගත්ත..වැඩේ කියන්නේ මේ මැට්ටා කියන එකත් ආවේ මේ ඇවතාරෙදාගෙනමයි..මූ මේකට මාර ආසයි වගේ..කොහොම උනත් මෙයා හොද මුන පෙන්නගෙන මේකෙ දෙබිඩි චරිතයක් ගෙනිහින් තියෙන්නෙ....
මේ වගේ හොයල රෙදි ගලවපු එක නම් නියමයි මචන් .....![]()
..කොහොම උනත් මෙයා හොද මුන පෙන්නගෙන මේකෙ දෙබිඩි චරිතයක් ගෙනිහින් තියෙන්නෙ....

මම සිරාවට හිතුවෙ නෑ ඔහොම දෙයක් නම් මූ කරයි කියලා.. 


kawudha ban



උත් එක්ක ප්රශ්නයක් නැහැ අපිට