මැට්ටා කාගේ ෆේක් ද? Exposed

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මට හිතුන මුගේ පොර ටෝක් වලට මූ කවද හරි නානවා කියල..දැන් හරිනේ වැඩේ..මේ අනුජ කියන පොර ආපු කාලෙම දාගෙන හිටියේ ඔය දැන් මැට්ටා දාගෙන ඉන්න ඇවතාරෙමයි ... ඔය ඇවතාරෙ DjSpK හදල තිබුනේ සමීර සඳරු http://www.elakiri.com/forum/member.php?u=262282 මෙන්න මෙයාට අනුජ ආපු කාලේ ඔය ඇවතාරෙදාගෙන හිටපු නිසා එළකිරි නයිට් ක්ලබ් එකේ සෙට් එක ඕකට අව්ල දාල කොහොම හරි ඕක අයින් කරවගත්ත..වැඩේ කියන්නේ මේ මැට්ටා කියන එකත් ආවේ මේ ඇවතාරෙදාගෙනමයි..මූ මේකට මාර ආසයි වගේ :lol:..කොහොම උනත් මෙයා හොද මුන පෙන්නගෙන මේකෙ දෙබිඩි චරිතයක් ගෙනිහින් තියෙන්නෙ....

    මේ වගේ හොයල රෙදි ගලවපු එක නම් නියමයි මචන් .....;):yes:

    avatar312790_41.gif
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අප්පටසිරි.. :( මම සිරාවට හිතුවෙ නෑ ඔහොම දෙයක් නම් මූ කරයි කියලා.. :no:
    ඔය එක සීන් එකක්.. ඔය වගේ ඕන තරම් වෙනව ඇති මේක ඇතුළෙ.. :lol: හැමදේම අල්ලගන්නෙ vCard එකෙන් තමා.. :yes::D


    අනික් එකා උඹ. හොර ගුහාව.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    avatar312790_41.gif


    කට්ටා උස්සපු කුවෙටගේ අවතාරේ මටත් උස්සන්න හිතෙනවා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :nerd::shocked: kawudha ban
    උඹයි මායි ඒ ගැන කලින් කතා කලා බන්. කොහෙද යන කැම්පස් හු*තියෙක්, ෆේක් තියෙනවා ඒකිගෙ වයසටත් වැඩිය. එලකිරියෙ පට්ටම සීනීයර් චරිතයක්.:frown:
     

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    1ෆෙක් නැති උන් කියද ඉන්නේ
    2 ෆෙශ්බූක් එකේ බොරු කරනවා කියල උඹට ඇම්මද ?
    3 ගහපු තැනක් තරහ නැතුව පෙන්නපන් මචෝ
    4 බැනපු තැනක් තරහ නැතුව පෙන්නපන් මචෝ

    දන්නෝ දනිති.
    1) ෆේක් තියනව ඇති , ඔනවට වඩා දගලන උනව එක්ස්පෝස් කරනව.
    2)එහෙම බැලුවොත් මචන් මම මේ ත්‍රෙඩ් එක දැම්ම කියල උබට ඇම්ම ද?
    3)පෙන්නල තියනව ත්‍රෙඩ් ටික බලන්න.
    4)ඒකත් තියනව ත්‍රෙඩ් එකේ, ඕන නම්.
    http://www.elakiri.com/forum/showpost.php?p=13971970&postcount=8
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මේක එක හු*තියෙක් පහුගිය කාලෙම මගෙන් ගේම ඉල්ලනවා,, අවුරුද්ද පහුවෙච්ච ගමන් ඒ බැල්ලිට ගෙදරටම ගිහින් උකවන්නයි හිතාගෙන ඉන්නෙ. if u know what i mean ;)

    Oya kiyanne Mala Divayina gana neda... (IF U Know What I mean).. Mama dakke u tamai uben gema illanne... :lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;14149457 said:

    අනික් එකා උඹ. හොර ගුහාව.
    ඒකම තමා මටත් කියන්න තියෙන්නෙ.. උඹ ගැන කිව්වොත් මේකෙ ඉන්න එවුන්ට හිටගෙන බඩ යනවා.. :( කැ#ම හොරා උයා.. :growl:

    බොන්න ඕනි කේස එකක්
    බීපං බීපං.. :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹයි මායි ඒ ගැන කලින් කතා කලා බන්. කොහෙද යන කැම්පස් හු*තියෙක්, ෆේක් තියෙනවා ඒකිගෙ වයසටත් වැඩිය. එලකිරියෙ පට්ටම සීනීයර් චරිතයක්.:frown:

    ආහ් ශා:lol::lol: එකි මගෙ හිතවති බන් බොක්කෙ ෆිට් එක:lol::yes:;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔයාගේ කාගේවත් fake ඒකක් නෙමෙයිනේද:D

    මචන් මගෙ නම් යාලුවො නෙමෙ මැට්ටා සහ අනිත් එකා ත්‍රෙඩ් එකෙ තියෙන දෙවල් වලට අපි උත්තර දෙනවා කතා කරනවා:cool: උත් එක්ක ප්‍රශ්නයක් නැහැ අපිට:)
     
    Status
    Not open for further replies.