මැට්ටා කාගේ ෆේක් ද? Exposed

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    මෙන්න එකෙක් රෙප් කපලා
    Ridunada Anaathayo
    රෙප් කැපුවට දුක නෑ මචන් නමුත් උඹ ගැන දුකයි බන් උඹට තවකෙනෙක්ගේ අදහසක් මතයක් දරාගන්න බෑ , මගේ පොස්ට් එකේ මට සාධාරණව නැගිච්ච ප්‍රශ්න ටික තමයි ලිව්වේ. උඹට ඒක දරාගන්න බැරිවුනානේ, මානසික පිස්සෙක් නේ උඹ,මට දුක උඹව බැන්දම උඹේ ගැනී විඳින දුක හිතලයි. කරුණාකරල හොඳින් කියන්නේ මචන් උඹ බඳින්න එපා මචන් තව කෙල්ලෙක්ව අමාරුවේ දාලා දෙන්නගෙම ජිවිත අපායක්වෙයි. එහින්දා out sourcing කරලා නිකන් හිටපන් :P:P:P:P:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    posting...tip&p=14124817
     
    Status
    Not open for further replies.