පෙට්ටිය අස්සෙ ඉඳලත් ඌට සැපක් නෑනෙ..![]()

නෑ මු කෑගහනවලු පස්සෙන් බහිනෝ කියල බස් පුරුද්දට![]()










මම ගත්තා කෝල් එකක්.......
එහෙං - ඇලෝ..........
මම - පත්තරේ නිසාන් කාර් එකක් විකුනන්න දාලා තිබුනා එකයි කතා කලේ.......
එහෙං - පත්තරේ........ නෑ........
වැරදීමක් වෙන්නැති...... මොන නිසාන් කාර් එකක්ද........?
මම - නිසාන් මාර්ච් එකක්.......
එහෙං - නෑ නෑ......
මම - ඇහහ්.... ෂුවර්ද......?
එහෙං - ඔව්..... නිසාන් මොන ජාතියේ එකක්ද........?
මම - නිසාන් මාර්ච් එකක්.......කියක් වෙනවද.......?
එහෙං - කීයක් දෙන්න පුලුවන්ද........?
මම - හ්ම්ම්ම්ම්ම්ම්ම්........ ඕකට නේද.......? ඕකට ගානක් කියන්න ඉතිං ජංගියක් අඳින්න වෙනවා......
එහෙං - ඈඈඈහහහහහ්....... මේ එළකිරි එකේ මොන හාල්පාරුවද කතා කරන්නේ.........?

එපා වෙනවා ඕයි.... පට්ටයි.... අරූට වහ කන්න හිතෙන්න ඈති.....
(නම්බර් එක දුන්නේ මම කියලා එහෙම කිව්වේ නෑ නේ.....
)එපා වෙනවා ඕයි.... පට්ටයි.... අරූට වහ කන්න හිතෙන්න ඈති.....
![]()
(නම්බර් එක දුන්නේ මම කියලා එහෙම කිව්වේ නෑ නේ.....
![]()
)

ඌ නැන්ගුරමක් අරන් පනින්න ඇති ජැටියෙන් !! ඕකට තනියෙන් කොමඩු කාල වැඩක් නෑනේ පෙට්ටිය අස්සේ ඉඳන්![]()
ඈහහ්....... කවුද කවියා..........?![]()
ඔන්න බුකිය පැත්තෙ ඉන්නව ....උගෙන්ම ඇහුවනං![]()
අද ගෙදරයි කිව්වේ......
ඇටබෝලෙට හරියන ට්රෑම්ෆ් එකක් හොයන්න යන්න ඇති..![]()
ඈ යකෝ ඌටා කොමඩු මක්කටෙයි ? පැයක් ගේම ගහනවා කියපු එකානේ මූ !!![]()
උඹ ඔය කියන්නේ රත්නේ ගැනනේ...... මම මේ බයේ ඉන්නේ කවියා ගැන.........
ඈ ? කවියත් කොමඩු ලොරියක් අරගෙනද ?![]()


































































එපා වෙනවා ඕයි.... පට්ටයි.... අරූට වහ කන්න හිතෙන්න ඈති.....
![]()
(නම්බර් එක දුන්නේ මම කියලා එහෙම කිව්වේ නෑ නේ.....
![]()
)
pissuda yako...?


කොමඩු කාන්, කොමඩු කන්නා, කිං කොමඩු කාන් ඇවිල්ලා වෙන එකෙකුගෙ Registered TMs. ඒවාට කොපිරයිට්ස් තියනවා හරිද..නම්බරේ අර කොමඩු කන්නාද දුන්නේ ඇහුවා බං.........?

කොමඩු කාන්, කොමඩු කන්නා, කිං කොමඩු කාන් ඇවිල්ලා වෙන එකෙකුගෙ Registered TMs. ඒවාට කොපිරයිට්ස් තියනවා හරිද..![]()
![]()
![]()
ඇටබෝලෙත් සමග කවියා ලිඳේ!

මල් කවියා ළිඳෙ![]()

රිදිලා....
ඔන්න ඕවට අපි නම් නෑ.....
හිකාස් !! කවියා බැගි ජන්ගියක් ඇඳලා වගේ මේ පාර !!![]()


යකෝ, තොපි 2006 ඉඳන් මේකෙ ඉන්න උන් නෙද ? ඕක දන්නෙත් නැද්ද ?අෆ්ෆා...... කවුද බං ඔච්චර TMs තියාගෙන ඉන්න තදයා........

පලවෙනි පැයේ ගල් කිස්සෙ, දෙවනි පැයෙ වකපුටේ, තුන් වැනි පැයේ තංගල්ලෙ.
පුලුවන් දවසට තුන් වරයි නිසා ඵල නෑ.![]()

නෑ මු කෑගහනවලු පස්සෙන් බහිනෝ කියල බස් පුරුද්දට![]()
බෑ බෑ ස්වයං වාරණයක් දාගත්තා කටට........![]()


යකෝ, තොපි 2006 ඉඳන් මේකෙ ඉන්න උන් නෙද ? ඕක දන්නෙත් නැද්ද ?![]()
ඒ උනාට මම හොඳ ඔෆර් එකක් දුන්නනම් උඹ දෙනවනේ අයියේ........![]()
