EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිටියට මේකේ පැය 24ම ලැගගෙන ඉන්නේ නෑනේ යකෝ........
    කිරියෙ වැඩිම ෆේක් තියෙන්නෙ කාටද ? අන්න ඌටමයි ඕවාත් අයිති.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොමඩු කාන්, කොමඩු කන්නා, කිං කොමඩු කාන් ඇවිල්ලා වෙන එකෙකුගෙ Registered TMs. ඒවාට කොපිරයිට්ස් තියනවා හරිද.. :D

    sirawata mama me ahanna haduwe kawuda mal mamage manawa ayithiwasikam ullanaganaya karanne kiyala... :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය ඉස්සරහා නෝනා මැද පොල්ල අල්ලාගෙන පස්සට යන්න......... :lol::lol::lol::lol::lol:
    ඒ කියන්නෙ තවත් එවුන් ඕකෙ ඉන්නවාද ඉස්සරහට පස්සට යන්න ? :shocked: :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇවිල්ල ඇවිල්ලා බස් රත්නේ ඔන්න ඇවිල්ලා ..
    ..වරෙල්ල වරෙල්ලා කන් වල ඇබ ගහන් වරෙල්ලා ...

    ඇවිල්ල ඇවිල්ලා බස් රත්නේ ඔන්න ඇවිල්ලා ..
    ..වරෙල්ල වරෙල්ලා කන් වල ඇබ ගහන් වරෙල්ලා ...

    හොරා වගේ මෙන්න මූ ඩබල් පෝස්ට්ස් දදා පොස්ට් කවුන්ට් ඒක වැඩි කරගන්නවා.......... :D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිකිස් !! ඕකා කොමඩු කාල වැඩි වෙලා මෝල් වෙලාද මන්ද ෆේස් බුක් එකේ ගෑණු ගැන බස් කවියක් දාල !! :lol::rofl:

    :frown::frown:

    දුටුවෙමි........ එක්කෝ ගෙදර ඉන්න බැරි තත්වයක් ඇවිත් ඒක ශේප් කරගන්න දාපු එකක්ද දන්නේ නෑ......... :D

    :growl: මගුල.... ඒක ඊයේ ස්වර්ණවාහිනියේ පෝදා වැඩසටහනක ගියපු එකක්..... :yes::cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2.5 milllion wage dunna nam denawa... :lol:

    හෙන්රි කල්දේරා මල බන් !! බලහන් කල්දේරාගේ පුතාවත් ඉන්නවද කියල ගුගල් කරලවත් :shocked: :lol:
     

    kingdewi

    Well-known member
  • හොරා වගේ මෙන්න මූ ඩබල් පෝස්ට්ස් දදා පොස්ට් කවුන්ට් ඒක වැඩි කරගන්නවා.......... :D:D

    lol.....ලොල්..නෑ බන් ....මේක ස්ලෝ අම්බානකට
    එක පාරක් ක්ලික් කලාම 2ක් සෙට් වෙල :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොමඩුවා පලකරන ලද බස් කවිය !! :D

    ඇය නොගොහින් නැතුව ඇගේ කිසි වගකිමක්
    කොයි දෙය ගෙනාවත් නැත එහි ඇගයීමක්
    ඇය ගෙන ආ දෙයක කෝ නැත වරදීමක්
    නිතරම තිබේ වටිනාකම වැඩිවීමක්

    වලදක් පිගානක් බිදුනත් ඇගේ අතින්
    හැල හොල්මනක් නැත ඉවසයි නිසල වතින්
    වෙන කෙනෙකුගෙන් ඉදිකටුවක් කැඩුනහොතින්
    නැතිවේ සාම සම්මුතියත් ගෙදර ඉතින්

    ගමනක් ගිහින් අවොත් ඇත හිසරදය
    නැතිනම් මහන්සිය නවතින තැන ඇදය
    ගෙයි වැඩ නැතත් වැඩකට කාලය මදය
    නිතරම සිටින්නේ අවිවේකය මැදය

    ගෙදරට ගමනකට සැලසුම් කොට පාට
    වයිවාරන ඇදුම් රැස්කොට තිබුනාට
    මංගල සාදයට උළෙලට යනදාට
    ඇදගෙන යනු පිණිස ඇදුමක් නැත ඇයට

    යන එන ගමනකදී වැඩකදී සිතැගි මත
    ඇය කොපමණ පමාවුවත් වැරදි නැත
    මා හෙම පමාවුවොත් ඇත අඩන හිත
    තරහයි නොයිවසිලි ගතියයි මුහුණේ ඇත

    යුග ජීවිතය තුල බල බල සියලු පැති
    මේ වැනි අත්දැකුම් සෙනෙහස සමග ඇති
    ඉවසමි හිනාවෙන් ඉගියෙන් තරහ නැති
    ඇගේ වරදක් නොවේ මේවා ගැහැනු ගති
     
    Status
    Not open for further replies.