කිරියෙ වැඩිම ෆේක් තියෙන්නෙ කාටද ? අන්න ඌටමයි ඕවාත් අයිති.හිටියට මේකේ පැය 24ම ලැගගෙන ඉන්නේ නෑනේ යකෝ........
කිරියෙ වැඩිම ෆේක් තියෙන්නෙ කාටද ? අන්න ඌටමයි ඕවාත් අයිති.හිටියට මේකේ පැය 24ම ලැගගෙන ඉන්නේ නෑනේ යකෝ........
පොල්ල අල්ලගෙන පස්සට යන්න කියනවලු එතකොට![]()





කොමඩු කාන්, කොමඩු කන්නා, කිං කොමඩු කාන් ඇවිල්ලා වෙන එකෙකුගෙ Registered TMs. ඒවාට කොපිරයිට්ස් තියනවා හරිද..![]()

2.5 milllion wage dunna nam denawa...![]()
ඒ කියන්නෙ තවත් එවුන් ඕකෙ ඉන්නවාද ඉස්සරහට පස්සට යන්න ?ඔය ඉස්සරහා නෝනා මැද පොල්ල අල්ලාගෙන පස්සට යන්න.........![]()

ඇවිල්ල ඇවිල්ලා බස් රත්නේ ඔන්න ඇවිල්ලා ..
..වරෙල්ල වරෙල්ලා කන් වල ඇබ ගහන් වරෙල්ලා ...
ඇවිල්ල ඇවිල්ලා බස් රත්නේ ඔන්න ඇවිල්ලා ..
..වරෙල්ල වරෙල්ලා කන් වල ඇබ ගහන් වරෙල්ලා ...


sirawata mama me ahanna haduwe kawuda mal mamage manawa ayithiwasikam ullanaganaya karanne kiyala...![]()

හිකිස් !! ඕකා කොමඩු කාල වැඩි වෙලා මෝල් වෙලාද මන්ද ෆේස් බුක් එකේ ගෑණු ගැන බස් කවියක් දාල !!![]()


දුටුවෙමි........ එක්කෝ ගෙදර ඉන්න බැරි තත්වයක් ඇවිත් ඒක ශේප් කරගන්න දාපු එකක්ද දන්නේ නෑ.........![]()
මගුල.... ඒක ඊයේ ස්වර්ණවාහිනියේ පෝදා වැඩසටහනක ගියපු එකක්..... 

කිරියෙ වැඩිම ෆේක් තියෙන්නෙ කාටද ? අන්න ඌටමයි ඕවාත් අයිති.

2.5 milllion wage dunna nam denawa...![]()

හොරා වගේ මෙන්න මූ ඩබල් පෝස්ට්ස් දදා පොස්ට් කවුන්ට් ඒක වැඩි කරගන්නවා..........![]()

දැං වත් තේරුනාද මම උඹෙන් මේ අහක යන ලිඳකට පනින්න හදන්නෙ මොකද කියලා ඇහුවෙ ?
ඒකත් දන්නෑ කියහන්කෝ ඉතිං.........![]()


ඇය නොගොහින් නැතුව ඇගේ කිසි වගකිමක්
කොයි දෙය ගෙනාවත් නැත එහි ඇගයීමක්
ඇය ගෙන ආ දෙයක කෝ නැත වරදීමක්
නිතරම තිබේ වටිනාකම වැඩිවීමක්
වලදක් පිගානක් බිදුනත් ඇගේ අතින්
හැල හොල්මනක් නැත ඉවසයි නිසල වතින්
වෙන කෙනෙකුගෙන් ඉදිකටුවක් කැඩුනහොතින්
නැතිවේ සාම සම්මුතියත් ගෙදර ඉතින්
ගමනක් ගිහින් අවොත් ඇත හිසරදය
නැතිනම් මහන්සිය නවතින තැන ඇදය
ගෙයි වැඩ නැතත් වැඩකට කාලය මදය
නිතරම සිටින්නේ අවිවේකය මැදය
ගෙදරට ගමනකට සැලසුම් කොට පාට
වයිවාරන ඇදුම් රැස්කොට තිබුනාට
මංගල සාදයට උළෙලට යනදාට
ඇදගෙන යනු පිණිස ඇදුමක් නැත ඇයට
යන එන ගමනකදී වැඩකදී සිතැගි මත
ඇය කොපමණ පමාවුවත් වැරදි නැත
මා හෙම පමාවුවොත් ඇත අඩන හිත
තරහයි නොයිවසිලි ගතියයි මුහුණේ ඇත
යුග ජීවිතය තුල බල බල සියලු පැති
මේ වැනි අත්දැකුම් සෙනෙහස සමග ඇති
ඉවසමි හිනාවෙන් ඉගියෙන් තරහ නැති
ඇගේ වරදක් නොවේ මේවා ගැහැනු ගති
![]()
ඕකා දැං කවිත් ලියනවාද ?![]()
මම ලියපු එකක් නෙවේ බොල ඒක..... 
හික්ස් !! සිංහල කාව්‍යයේ මළගම !!![]()

