EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown::frown:



    :growl: මගුල.... ඒක ඊයේ ස්වර්ණවාහිනියේ පෝදා වැඩසටහනක ගියපු එකක්..... :yes::cool:

    ආහහ්........ හරි හරි...... දැන් ඕකෙන් අපි තේරුම් ගන්න ඕනේ උඹ බණ අහනවා කියලද එහෙමත් නැත්නම් උඹ පශ්චාත් බණ කියනවා කියලද..........?
     

    kingdewi

    Well-known member
  • ආහහ්........ හරි හරි...... දැන් ඕකෙන් අපි තේරුම් ගන්න ඕනේ උඹ බණ අහනවා කියලද එහෙමත් නැත්නම් උඹ පශ්චාත් බණ කියනවා කියලද..........?

    සැදැහැවත් උපාසක මහත්තයෙකුට ඔහොමත් අවනම්බු කරනවද හැබෑටම
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වලදක් පිගානක් බිදුනත් ඇගේ අතින්
    හැල හොල්මනක් නැත ඉවසයි නිසල වතින්
    යුරා අතින් ඉදිකටුවක් කැඩුනහොතින්
    විසිවෙයි මාලු ටැංකියටම වැදී පයින්
    :lol:
    බියගම් පුරේ බස් එකකයි උපන්නේ....
    බෝල මිටි දමා ලැපටයි පාර දුන්නේ....
    දාං ඇදියි අයි ජී අයි කරන්නේ.......
    ලිං රත්නේ තව කවුරුද නොදන්නේ.... :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහහ්........ හරි හරි...... දැන් ඕකෙන් අපි තේරුම් ගන්න ඕනේ උඹ බණ අහනවා කියලද එහෙමත් නැත්නම් උඹ පශ්චාත් බණ කියනවා කියලද..........?
    නෑ, ඌ පශ්චාත් බාගයෙන් බන කියනවා කියන එක :lol:
     

    kingdewi

    Well-known member
  • :lol:
    බියගම් පුරේ බස් එකකයි උපන්නේ....
    බෝල මිටි දමා ලැපටයි පාර දුන්නේ....
    දාං ඇදියි අයි ජී අයි කරන්නේ.......
    ලිං රත්නේ තව කවුරුද නොදන්නේ.... :lol:

    එල එල ....

    බසේ වටේ හැමදා බඩ ගාන්නේ
    ලැපේ රඟේ අපි කවුරුද නොදන්නේ
    කොමඩු කකා අයි ජී අයි පලන්නේ
    අපි මෙහෙමයි රත්නෙට කවි කියන්නේ :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එල එල ....

    බසේ වටේ හැමදා බඩ ගාන්නේ
    ලැපේ රඟේ අපි කවුරුද නොදන්නේ
    කොමඩු කකා අයි ජී අයි පලන්නේ
    අපි මෙහෙමයි රත්නෙට කවි කියන්නේ :lol:
    වී.එම්. සමග පී.එමුත් බලාපොරොත්තු වනු මැනවැ :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල ....

    බසේ වටේ හැමදා බඩ ගාන්නේ
    ලැපේ රඟේ අපි කවුරුද නොදන්නේ
    කොමඩු කකා අයි ජී අයි පලන්නේ
    අපි මෙහෙමයි රත්නෙට කවි කියන්නේ :lol:

    අයි ජී අයි පැයක් ගහනවා කියන්නේ :shocked:
    අහවල් එකටද කඳසුරිඳුට පඩුරු දමලා දිවසින් බලන්න කියන්නේ
    හැමදාටම මූට ලිඳ උරුමයි කියන්නේ :sorry:
    ගල්කිස්සේ රත්නේ ත්‍රෙඩ් කාගෙන වඩින්නේ :lol:
     
    Status
    Not open for further replies.