බෝස් සිරීපාදේ පැත්තට වහිනවද මේ දවස් වල?
දන්නේ නෑ බන්
මේකා ආවම බලමුකෝ සිද්දිය ඇත්තද කියල.
බෝස් සිරීපාදේ පැත්තට වහිනවද මේ දවස් වල?
මේකා ආවම බලමුකෝ සිද්දිය ඇත්තද කියල. quoted and removedමම එලකිරියේ හිටියට කවදාවත් කාවවත් එක්ස්පෝස් කරල නැහැ කැත විදිහට , දැනුත් එහෙම දෙයක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒත් ලගකදි ඉදන් මේකේ පොර වෙන්න හදන කෙනෙක් ගැන හොයාගත්ත දේවල් නොකිය ඉන්නම බැරිඋනා.
ත්‍රෙඩ් එක දිගටම බලන්නේ නැතුව අදහස් දැක්වීමෙන් වලකින්න කියලත් ඉල්ලනව,
ගෑනුන්ගේ හෙලුව දාල කොටු පුරවගෙන පොර ටෝක් දෙන කෙනෙක් නිසයි මෙහෙම දාන්නේ , පුද්ගලයගේ ඉතිහාසය ගැන නොදන්න අය බලු වැඩ කරන්න එපා කියල කෑගහන්න එපා. අනික ෆේක් අකවුන්ට් පන්නන එක අපේ යුතුකමක්.
තව දෙයක් දැන් අදාල පුද්ගලය මේව ඉක්මනට වෙනස් කරයි , ඒකටත් මම වග කියන්නේ නැහැ. මම ගත්ත ස්ක්‍රීන් ශොට් වල ඔක්කොම තියනව වෙනස් කරත්
මේ "අපේ ගාල්ල" පේජ් එක කරන්නේ Anuja methsara එලකිරි මෙම්බර්.
මෙයා පටිරෝල් ත්‍රෙඩ් එකයි , ගාල්ල ගැන ත්‍රෙඩ් ටිකකුයි දාගෙන ඉන්නේ.
මෙන්න එයා අපේ ගාල්ල එයාගේ පේජ් එක ගැන දාපු ත්‍රෙඩ්.
http://www.elakiri.com/forum/showthread.php?t=1520617
http://www.elakiri.com/forum/showthread.php?t=1511902
දැන් බලන්න මේ ෆේස්බුක් ෆේක්(Fake) පොෆයිල් එක
https://www.facebook.com/navodi.liyanage
මෙකේ මුලු ටයිම් ලයින් එකම තියෙන්නේ "අපේ ගාල්ල" පේජ් එක share කරපුව විතරමයි.
(යම් විදිහකින් පේන්නේ නැත්තම් හරි අයිතිකාරයා දැන් ටයිම් ලයින් එක privet දාල නම් මෙන්න screenshot එකක් zoom කරල බලන්න,Code:https://www.facebook.com/ourgalle
මේ ෆේක් එකේ මගේ යාලුවෙක්ගේ යාලුවෙක් ඉන්නව ඒකයි මට පේන්නේ)
මේ ඇත්ත කෙල්ලෙක් නම් කොහෙවත් තියන ගාල්ල පේජ් එකේ ඒව විතරක්ම ශෙයාර් කරන්නේ නැහැ ,
අනික ඊයේ ඒ කියන්නේ පැය 23කට කලින් මෙයා ශෙයාර් කරපු එකක් මේ තියෙන්නේ , ඒක හරියටම ඒ වෙලාවටම එලකිරියෙත් ත්‍රෙඩ් එකක් දාල තියනව අනුජ.
![]()
මෙන්න ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1520617
ඒ කියන්නේ මේ Fb ප්‍රොෆයිල් එක (navodi liyanage) ගාල්ල පේජ් එක කරන කෙනාගේ එහෙමත් නැත්තම් Anuja methsara ගේ
දැන් බලමු මේ ෆේක් ප්‍රොෆයිල් එක කොහොමද මැට්ටා ට සම්බන්ද වෙන්නේ කියල , මැට්ටගේ එලකිරි ප්‍රොෆයිල් එකේ Vcard එකේ ඊමේල් එක මේ තියෙන්නේ(Vcard change කරයිද දන්නැහැ දැන්)
මේව චෙක් කරන අය දැන්ම කරල බලන්න , මොකද Fb එකේ privacy වෙනස් කරපු ගමන් ඔක්කොම ඉවරයි.
මෙන්න ඊමේල් එක ,
Some pics are removedCode:
ඒ ඊමේල් FB එක එකේ සර්ච් එකේ ගැහුවම කෙලින්ම එන්නේ ඒ ප්‍රොෆයිල් එක
![]()
මේක බලන්න , එලකිරි එකේ අනුජ ගාල්ල පේජ් එකට ලයික් කරන්න කියනව වගේම මේ කෙල්ලත් කියනව.
![]()
ඒ ප්‍රොෆයිල් එකේ තියෙන්නේ ගාල්ල පේජ් එක විතරමයි.
ගාල්ල පේජ් එක අනුජ මෙත්සර කරන්නේ.
ඒ කියන්නේ Anuja methsara = මැට්ටා.
තව තියනව මෙන්න ඊයේ දෙන්නම එක වෙලාවට ඔන්ලයින් ඇවිත් තියෙන්නේ.
![]()
![]()
Anuja රත්තරංට පොඩ්ඩ පොඩ්ඩ ඒව මේව කිවුව ත්‍රෙඩ් වල , ඊට පස්සේ තමයි මැට්ටා එකෙන් ඇවිත් පොර වෙන්න ගත්තේ. මැට්ටා කියන්නේ එහෙම්මම අසහනකාරයෙක් මෙන්න ත්‍රෙඩ් ලිස්ට් එක.
![]()
පස්සේ බුද්දාගමට මට ගහන්න ගත්ත , දැන් ලස්සන ත්‍රෙඩ් එකක් දාල බබා වෙන්න හදල තියනවත් මම දැක්ක.
මෙන්න හොදම ඒව
මේ ත්‍රෙඩ් එක බලන්න, මේකේ මැට්ටගේ පැත්තට කතා කරන එකා සහ ත්‍රෙඩ් එක බම්ප් කරන එකා කවුද කියල. ත්‍රෙඩ් එක දැම්මේ මැට්ටා , බම්ප් කරන්නේ අනුජ
http://www.elakiri.com/forum/showthread.php?p=13670513#post13670513
ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු
http://www.elakiri.com/forum/showthread.php?t=1513330
http://www.elakiri.com/forum/showthread.php?t=1513737
Anuja methsara කියන මෙම්බර් එලකිරි එකේ හොද මෙම්බර් කෙනෙක් කියල හැමෝම හිතන් හිටියේ.
1) එයාගේ ෆේක් එක මැට්ටා.
2)ෆේස්බුක් එකේ කෙල්ලෙක්ගේ නමින් ඉදල යාලුව 4,136 තියාගෙන බොරුවක් කරනව.
3)බුද්දාගමට මඩ ගහනව.
4)මේකේ සීනියර් මෙම්බර්ස්ලට කුණුහරපෙන් බැනල තියනව.
More Reference - http://www.elakiri.com/forum/showpost.php?p=13971970&postcount=8
සහ මැට්ටාගේ අනෙක් ත්‍රෙඩ් බලන්න
මට අනුජ මෙත්සර එක්ක අව්ලක් නැහැ , ඒත් කරන වැඩේ කැතයි. මැට්ට එක්ක නම් එකෙන්ම අවුල්
ඔව් මචන් රත්නපුරේ පැත්තට නම් කොහොමත් වහිනවා. අපි නම් යන්න ඉන්නේ ජනවාරි පෝය පහු වෙලා![]()





මැට්ට ගැන උබට තියෙන කැක්කුම මොකක්ද දැන්?අවුලක් නෑහෑ බන්..මෙ එලකිරි එකෙ ෆෙක් එකකින් ඉන්න පලවෙනි සහ එකම කෙනා 'මෑට්ටා' විතරයි නම් උ වෑරදිකාරයෙක්,,එත් මෙකෙ ලොකු පොරවල් කියක් ෆෙක් වලින් එනවද,,සි0හ නාද දාන උනුත් එනවා ෆෙක් වලින්,,එ වගෙම බල්ලො උඩු බුරනවා වගෙ උනුත් මෙකට ෆෙක් වලින් එනවා,,එත් මට නම් පෙන්නෙ උබ 'මෑට්ටා' එක්ක පට්ට තරක් තියෙන එකෙක් කියලා..අනික රත්තර0 එක්ක උ පෑටලුනාට උබට මොකද්ද තියෙන කෙස් එක..එක උන් දෙන්න විසද ගනිවි..
මම එලකිරියේ හිටියට කවදාවත් කාවවත් එක්ස්පෝස් කරල නැහැ කැත විදිහට , දැනුත් එහෙම දෙයක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒත් ලගකදි ඉදන් මේකේ පොර වෙන්න හදන කෙනෙක් ගැන හොයාගත්ත දේවල් නොකිය ඉන්නම බැරිඋනා.
මැට්ට ගැන උබට තියෙන කැක්කුම මොකක්ද දැන්?
ඔව් මට මැට්ට එක්ක අව්ල
![]()
මම රත්තරංව වැඩිය දන්නෙත් නැහැ , මැට්ටගේ ත්‍රෙඩ් ලිස්ට් එක පොඩ්ඩක් බලපන්
ඒ මම ඌව හොයාගත්ත විදිහ , අනුජ රත්තරං ට බනිනව දැක්ක එක ත්‍රෙඩ් එකක , මැට්ටගෙත් ටාගට් එක රත්තරං , ඒකත් උදව්වක් උනා මූව හොයාගන්න.එක එක්කෙනගෙ කෑමෑත්ත,,රසිකත්වය,,රසාස්වාදයන වෙනස් මචන්..එක නිසා මෑට්ටා දාලා තියෙන ත්‍රේඩ් උගෙ කෑමෑත්ත,,එ වගෙම එවා බලන එක බලන උන්ගෙ කෑමෑත්ත,,එච්චරයි,,එකට උබ රත්තරන් ගෙයි මෑට්ටගෙයි කෙස් මෙකට දාන එකෙ තෙරුම,එවගෙම අරමුන මොකක්ද//උබ විවෙචනය කරනවා නම් තනියම විවෙචනය කරපන්,,උබ වෑඩිය දන්නෙ නෑති රත්තර0 කෙනෙක්වත් මෙකට ඈද ගත්තෙ ඈයි?????
එකනේ කියන්නේ මු හිතන් ඇති ලොකු වීරකමක් කරා කියලා.. මුත් ෆේක් පප්පෙක් අනුන්ගේ ෆේක් හොයනවා..අවුලක් නෑහෑ බන්..මෙ එලකිරි එකෙ ෆෙක් එකකින් ඉන්න පලවෙනි සහ එකම කෙනා 'මෑට්ටා' විතරයි නම් උ වෑරදිකාරයෙක්,,එත් මෙකෙ ලොකු පොරවල් කියක් ෆෙක් වලින් එනවද,,සි0හ නාද දාන උනුත් එනවා ෆෙක් වලින්,,එ වගෙම බල්ලො උඩු බුරනවා වගෙ උනුත් මෙකට ෆෙක් වලින් එනවා,,එත් මට නම් පෙන්නෙ උබ 'මෑට්ටා' එක්ක පට්ට තරක් තියෙන එකෙක් කියලා..අනික රත්තර0 එක්ක උ පෑටලුනාට උබට මොකද්ද තියෙන කෙස් එක..එක උන් දෙන්න විසද ගනිවි..
දීපන් උත්තර.....එක එක්කෙනගෙ කෑමෑත්ත,,රසිකත්වය,,රසාස්වාදයන වෙනස් මචන්..එක නිසා මෑට්ටා දාලා තියෙන ත්‍රේඩ් උගෙ කෑමෑත්ත,,එ වගෙම එවා බලන එක බලන උන්ගෙ කෑමෑත්ත,,එච්චරයි,,එකට උබ රත්තරන් ගෙයි මෑට්ටගෙයි කෙස් මෙකට දාන එකෙ තෙරුම,එවගෙම අරමුන මොකක්ද//උබ විවෙචනය කරනවා නම් තනියම විවෙචනය කරපන්,,උබ වෑඩිය දන්නෙ නෑති රත්තර0 කෙනෙක්වත් මෙකට ඈද ගත්තෙ ඈයි?????
මැට්ටා කියන්නේ එඩිතරව කතාකරන කොන්දක් තියන කොල්ලෙක්

ඔව් ඉතින් කියමුකෝ මැට්ටා ෆේක් කියලා උඹට මොකෝ අහුල? උඹ මේකේ වෙන කාවවත් දැක්කේ නැද්ද වලි දාගන්නවා පලයන් ගිහින් උන්ගේත් ෆේක් හොයපන් ෆේක් පප්පාඒ මම ඌව හොයාගත්ත විදිහ , අනුජ රත්තරං ට බනිනව දැක්ක එක ත්‍රෙඩ් එකක , මැට්ටගෙත් ටාගට් එක රත්තරං , ඒකත් උදව්වක් උනා මූව හොයාගන්න.
හොදට බලපන් මම කියල තියන එක ආයිත් , රත්තරංගෙයි මුගෙයි අවුලක් ගැන කොහෙවත් කියල නෑ මම. අනුජ රත්තරංට බැනපු එකයි , මැට්ට එකෙන් ඇවිල්ල රත්තරංගේ තාත්තට කියල ත්‍රෙඩ් දාපු එකයි ගැන කියල තියෙන්නේ දෙන්නම එක්කෙනෙක් කියන්න.
එකනේ කියන්නේ මු හිතන් ඇති ලොකු වීරකමක් කරා කියලා.. මුත් ෆේක් පප්පෙක් අනුන්ගේ ෆේක් හොයනවා..
මු වැඩියේ ඔය id එකෙන් එළකිරි එකට බහින්නේ නැහැ එහෙම එකේ මුට ඔච්චර සෙල්ලම් දාන්න බැහැ..
මුට තවත් id එකක් තියනවා මු එකෙන් තමයි ලොග් වෙන්නේ මු වෙන කව්රුත් නොවෙයි අර රත්තරන් මිසක්
දීපන් උත්තර.....මැට්ටා කියන්නේ එඩිතරව කතාකරන කොන්දක් තියන කොල්ලෙක්
![]()
ඔව් ඉතින් කියමුකෝ මැට්ටා ෆේක් කියලා උඹට මොකෝ අහුල? උඹ මේකේ වෙන කාවවත් දැක්කේ නැද්ද වලි දාගන්නවා පලයන් ගිහින් උන්ගේත් ෆේක් හොයපන් ෆේක් පප්පා

