ane pala yanna... mama nodanna rathne...![]()
හික් හික්..... මම තමා ඉතින් උපදෙස් දුන්නේ සංජියට.....

ane pala yanna... mama nodanna rathne...![]()
හික් හික්..... මම තමා ඉතින් උපදෙස් දුන්නේ සංජියට.....

ane pala yanna... mama nodanna rathne...![]()
හික් හික්..... මම තමා ඉතින් උපදෙස් දුන්නේ සංජියට.....
![]()
![]()
![]()

ඇයො ඕයි, මම ත්රෙඩ් එකත් මේකෙ දැම්මෙ!
තෝ ත්රෙඩ් කන්නෙ නැතුව හිටියා නං එවෙලම දකිනවා![]()
නෑ බං පොඩ්ඩක් එලියට ගියා.... ඉතින් ත්රෙඩ් එක කෑම අමතක උනා..... 
එල එල ....
බසේ වටේ හැමදා බඩ ගාන්නේ
ලැපේ රඟේ අපි කවුරුද නොදන්නේ
කොමඩු කකා අයි ජී අයි පලන්නේ
අපි මෙහෙමයි රත්නෙට කවි කියන්නේ![]()
ඕකාට ටොෂිබා වලින් තොර ලැප්ටොපක් නෑනෙ බං

ඕකාට ටොෂිබා වලින් තොර ලැප්ටොපක් නෑනෙ බං![]()
laptop gannawata wediya dirachcha lanuwak kana eka sepaiLenovo කියන්නෙත් IBM ලගෙම නේද ?

අනේ මන්දා ලැප් නං.. රත්නෙ කියනවා එච් පී නං ගන්ඩ එපා ලෝක වාත කියලා.. ඒත් අපේ යාළුවො ඉන්නවා පට්ට ගගහා වැඩ ගන්නවා... ටොශීබා,ඩෙල්, ඒවත් එහෙමයි...ඕකාට ටොෂිබා වලින් තොර ලැප්ටොපක් නෑනෙ බං![]()

laptop gannawata wediya dirachcha lanuwak kana eka sepai![]()

මම ලැප්ටොප් ගන්න තරම් මෝඩයෙක් නෙමෙයි බන්.. ඔය ලැප්ටොප් තැනකින් තැනකට අරන්යන්න පුලුවන්කම ඇරුනම වෙන එක හොඳක් කියපන් බලන්න.ඇයි උඹ මොකද්ද ගත්තෙ![]()

මිනිස්සුන් තමන්ගෙ බඩු වල තියෙන අඩුපාඩු කියන්නෙ නෑ බන් ලේසියෙන්අනේ මන්දා ලැප් නං.. රත්නෙ කියනවා එච් පී නං ගන්ඩ එපා ලෝක වාත කියලා.. ඒත් අපේ යාළුවො ඉන්නවා පට්ට ගගහා වැඩ ගන්නවා... ටොශීබා,ඩෙල්, ඒවත් එහෙමයි...
ලෙනෝවො ගැන නං දන් නෑ.. හොදද නරකද කියලා අහලා බලන්නයි ඕනෙ![]()

මම ලැප්ටොප් ගන්න තරම් මෝඩයෙක් නෙමෙයි බන්.. ඔය ලැප්ටොප් තැනකින් තැනකට අරන්යන්න පුලුවන්කම ඇරුනම වෙන එක හොඳක් කියපන් බලන්න.![]()
ඔන්න කිව්ව ඉතින් ... ඩෙස්ක්ටොප් එකකින් කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරගන්න පුළුවන් ලැප්ටොප් එකකින් ... Gaming උනත් 
මම ලැප්ටොප් ගන්න තරම් මෝඩයෙක් නෙමෙයි බන්.. ඔය ලැප්ටොප් තැනකින් තැනකට අරන්යන්න පුලුවන්කම ඇරුනම වෙන එක හොඳක් කියපන් බලන්න.![]()
වැඩක් නෑ බං.. ඌ තාම මිල්වේජ්ය යුගයෙ...ඔන්න කිව්ව ඉතින් ... ඩෙස්ක්ටොප් එකකින් කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරගන්න පුළුවන් ලැප්ටොප් එකකින් ... Gaming උනත්
![]()