EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයො ඕයි, මම ත්රෙඩ් එකත් මේකෙ දැම්මෙ!
    තෝ ත්රෙඩ් කන්නෙ නැතුව හිටියා නං එවෙලම දකිනවා :P

    :shocked: නෑ බං පොඩ්ඩක් එලියට ගියා.... ඉතින් ත්‍රෙඩ් එක කෑම අමතක උනා..... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල ....

    බසේ වටේ හැමදා බඩ ගාන්නේ
    ලැපේ රඟේ අපි කවුරුද නොදන්නේ
    කොමඩු කකා අයි ජී අයි පලන්නේ
    අපි මෙහෙමයි රත්නෙට කවි කියන්නේ :lol:

    ලොකු ලොකු ලිං වලයි හැමදා නිදන්නේ...
    පොඩි ලිං දැකපු කල් මතකෙට නොඑන්නේ...
    ගල්කිස්සේ වැඩ හින්දා ළමයිනේ....
    රත්නෙගෙ ත්‍රෙඩ් කෑමත් ඇනහිටින්නේ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකාට ටොෂිබා වලින් තොර ලැප්ටොපක් නෑනෙ බං :D
    අනේ මන්දා ලැප් නං.. රත්නෙ කියනවා එච් පී නං ගන්ඩ එපා ලෝක වාත කියලා.. ඒත් අපේ යාළුවො ඉන්නවා පට්ට ගගහා වැඩ ගන්නවා... ටොශීබා,ඩෙල්, ඒවත් එහෙමයි...

    ලෙනෝවො ගැන නං දන් නෑ.. හොදද නරකද කියලා අහලා බලන්නයි ඕනෙ :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි උඹ මොකද්ද ගත්තෙ :nerd:
    මම ලැප්ටොප් ගන්න තරම් මෝඩයෙක් නෙමෙයි බන්.. ඔය ලැප්ටොප් තැනකින් තැනකට අරන්යන්න පුලුවන්කම ඇරුනම වෙන එක හොඳක් කියපන් බලන්න.:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ මන්දා ලැප් නං.. රත්නෙ කියනවා එච් පී නං ගන්ඩ එපා ලෝක වාත කියලා.. ඒත් අපේ යාළුවො ඉන්නවා පට්ට ගගහා වැඩ ගන්නවා... ටොශීබා,ඩෙල්, ඒවත් එහෙමයි...

    ලෙනෝවො ගැන නං දන් නෑ.. හොදද නරකද කියලා අහලා බලන්නයි ඕනෙ :yes:
    මිනිස්සුන් තමන්ගෙ බඩු වල තියෙන අඩුපාඩු කියන්නෙ නෑ බන් ලේසියෙන්:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ලැප්ටොප් ගන්න තරම් මෝඩයෙක් නෙමෙයි බන්.. ඔය ලැප්ටොප් තැනකින් තැනකට අරන්යන්න පුලුවන්කම ඇරුනම වෙන එක හොඳක් කියපන් බලන්න.:lol:

    :frown: ඔන්න කිව්ව ඉතින් ... ඩෙස්ක්ටොප් එකකින් කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරගන්න පුළුවන් ලැප්ටොප් එකකින් ... Gaming උනත් :cool:

    * Energy saving
    * Less space required
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ලැප්ටොප් ගන්න තරම් මෝඩයෙක් නෙමෙයි බන්.. ඔය ලැප්ටොප් තැනකින් තැනකට අරන්යන්න පුලුවන්කම ඇරුනම වෙන එක හොඳක් කියපන් බලන්න.:lol:
    6.gif
    මේසයක් පිරෙන්ඩ තිබ්බ දේවල සී ආර් පොතක් තරම් පොඩි කරලා තියෙනවා...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: ඔන්න කිව්ව ඉතින් ... ඩෙස්ක්ටොප් එකකින් කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරගන්න පුළුවන් ලැප්ටොප් එකකින් ... Gaming උනත් :cool:
    වැඩක් නෑ බං.. ඌ තාම මිල්වේජ්‍ය යුගයෙ... :yes::rofl:
     
    Status
    Not open for further replies.