EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිනිස්සුන් තමන්ගෙ බඩු වල තියෙන අඩුපාඩු කියන්නෙ නෑ බන් ලේසියෙන්:lol:

    :shocked: :no: එහෙම එකක් නෑ බොල.... මගේ ලග තියෙන දේ නිසාම නෙවේ මම කියන්නේ.... අවුරුදු 4කට කිට්ටුව, ඕවත් එක්කම ජීවිතේ ගෙවලා ගත්ත අත්දැකීම් වලින් කියන්නේ...... Toshiba වල උනත්, හාඩ් ඩිස්ක් Failure එකක් ආවා 2010දි එක දිගටම..... උන් පිළිගත්තත් එක්ක අන්තිමට, උන් ඒ කාලේ එවපු ලැප් වල, හාඩ් කේස් එකක් ආව බව...... :yes: ඒ කාලේ Sale කරපුවට, Warranty ඉවර වෙලත්, හාඩ් වලට වොරන්ටි දුන්නා මාස 6ක් විතර යනකම්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: ඔන්න කිව්ව ඉතින් ... ඩෙස්ක්ටොප් එකකින් කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරගන්න පුළුවන් ලැප්ටොප් එකකින් ... Gaming උනත් :cool:

    * Energy saving
    * Less space required

    :yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප්ටොප් වලින් ගේම් ගහන්නෙ ලැප්ටොප් ඩිසයින් කරලා තියෙන්නෙ මොකටද කියලා දන්නෙ නැති එවුන් බන්.:lol::lol:

    :shocked: ගේම් ම ගහන්න ගන්නවා නම්, ඒවාටම Design කරපු ලැප් තියෙනවා බං..... :yes: Toshiba Qosmio වගේ මැක්සා බඩු..... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    agcgoodmorning1.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොස් මාමේ, ඕක මෙහේ ගානටම සෙට් වෙනවා නේදෝ......?? :(


    US $549.99 X 128 = 70398.72/= රුපියල්...... :(
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොස් මාමේ, ඕක මෙහේ ගානටම සෙට් වෙනවා නේදෝ......?? :(


    US $549.99 X 128 = 70398.72/= රුපියල්...... :(
    ශුවර් නැති හින්ඳා තමයි ඇහුවේ ඕක ලාබද කියලා..
    quality එක නං හොඳ වෙයි. ඕවා us මාකට් එකට හදන ෆෝන් හින්ඳා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශුවර් නැති හින්ඳා තමයි ඇහුවේ ඕක ලාබද කියලා..
    quality එක නං හොඳ වෙයි. ඕවා us මාකට් එකට හදන ෆෝන් හින්ඳා..

    :yes: Quality එක නම් හොද වෙයි තමා.... හරියටම අහගන්න වෙන්නේ නම් 76ගෙන් තමා...... :yes: S3 එක නෝමල් ශොප් වල 73 වගේ යන්නේ.... JK Warranty එක්ක නම් 99,990/= ක්....:shocked: හැබැයි 2 Yrs Warranty :D One to One Replacement :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: HP ගන්න එපා කියන්නේ ඒවා මහ වාත කෝච්චි නිසා....... මම ඕනා නම් එක උදාහරනයක් කියන්නම්..... අබාන්ස් එකේදි වෙච්ච සීන් එකක්..... මම කලිනුත් මේක කියලත් ඈති..... :yes:

    ඔන්න එක දවසක් කස්ටමර් කෙනෙක් HP Mini එකක් අරන් ආවා, චාජ් වෙන්නේ නෑ කියලා...... :yes: ඉතින් අපි ඒක අරන් චෙක් කරලා බැලින්නම්, මදර් බෝඩ් එකේ තමා කේස් එක, බැටරිය හොදයි, බැටරිය වෙන ලැපකට ගැහුවහම චාජ් වෙනවා...... ඉතින් අපි ඒකට මදර් බෝඩ් එක ඕඩර් කරා වොරන්ටි වලට..... ඔන්න මදර් බෝඩ් එකත් ආවා කියමුකෝ..... මෙන්න දැන් ඒ මදර් බෝඩ් එක දාලා, ඔන් කරා...... :yes: මල මගුලයි.... ඒ මදර් බෝඩ් එකටත් චාජ් වෙන්නේ නෑ..... :no: ඒ ගමන අපි ඒ වොරන්ටි ආව මදර් බෝඩ් එක දැම්මා DOA (Dead On Arrival) කියලා.... තව මදර් බෝඩ් එකක් ඕඩර් කරා වොරන්ටි..... :yes: ඔන්න ඒකත් ආවා කියපන්කෝ.... ඒකත් සෙට් කරලා ඔන් කරහම, ඒකටත් චාජ් වෙන්නේ නෑ.... කාලා වරෙන්කෝ ඉතින්.... දැන් මොකෝ කරන්නේ.... ඒකත් DOA දාන්න කියලෑ....... :shocked:

    ඒ ගමන, බැරිම තැන, ඒ මොඩල් එකේම, බැටරියක් replace කරපු ලැපක් තිබ්බා..... :yes: මස් කරා ඒක...... ;) මස් කරලා, ඒකේ මදර් බෝඩ් එක මේකට ගහලා ඔන් කරා.... අම්මා ගහයි බැට් එකෙන්.... ඒකටත් ඒ ආනිසංසේමයි...... :( චාජ් වෙන්නේ නෑ...... :no: දැන් ඉතින් මේකේ අපි මාරු නොකර බැලුවේ LCD එක විතරයි...... :yes: නිකමට මාරු කරා LCD එක..... :yes: මෙන්න :shocked: බොලේ දැන් චාජ් වෙනවා....... :shocked: :frown: :growl: අන්තිමට බැලින්නම්, LCD එකේ අවුල නිසා තමා චාජ් වෙන්නේ නැත්තේ...... ඔන්න ඔහොමයි HP ....... :( :angry:

    HP හොද මොඩල් නැතුවා නෙවේ..... Pro Book වගේ ඒවා, හොදයි..... :yes:

    :shocked: යකෝ ඔය වගේ කථාවක් ඇහුවමයි..... පිට කහනවට අඹුඩෙ මාරුකලා වගේ නෙ ඕයි :lol:
     
    Status
    Not open for further replies.