EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එම්ලා කියල ක්‍රීම් එකක් තියෙනවා, කැනියුලාව දාන්න පුළුවන් තැන බලල ක්‍රීම් එක ගාල විනාඩි 20 තියපුවම එතන හිරිවැටිලා යනවා. එතකොට දානකොට දැනෙන්නේ නෑ. :cool::cool:
    එකක් අරන් ගිහින් එකේ විදියට කරපන්. ගොඩක් ගණන් නෑ.
    එම්ලා නේද ? හරි හරි අදම ගන්නවා...
    මේ අර රිපෝට් එක ආවා... ඒකෙ නං අවුලක් නෑ ලු...:)
    අර ඇන්ටිබයොටික් වලට උන එන එක අඩු උනා... කෝකටත් වැඩිය මහන්සි නොවී ශේප් එකේ ඉන්නවා මේ ටිකේ.. :yes:
     
    kingdewi

    Well-known member
  • දෙනකිං මාමේ.. ඔය මොකද කරන්නේ...
    නර්ස් ඇන්ටි වන වන යන දිහා බලන්නේ.... //

    උදෑසනිං එබෙන්නේ.... වෝඩ් එකේ දුවන්නේ...
    පාට පාට බේත් අරං සැමට පොවන්නේ.......
    උනකටු ගන්නේ.... අස්සෙ ගහන්නේ....
    ෆයිල් එකේ මාක් කරං අරං තියන්නේ......

    දෙනකිං මාමේ.... //

    ඉන්ජෙක්සන් ගහන්නේ....සේලයින් කරකවන්නේ....
    ප්‍රෙශර් ශුගර් කොලෙස්ටරොල් චෙක් කරලන්නේ.....
    කෑ ගහමින්නේ.... ඔවදන් දෙන්නේ.........
    නර්ස් ඇන්ටිලා එක්කත් කොමළ කරන්නේ....

    දෙනකිං මාමේ.... //

    :P

    :හිටපිය තොගෙ අහවල් එක කපල එවන්න :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එම්ලා කියල ක්‍රීම් එකක් තියෙනවා, කැනියුලාව දාන්න පුළුවන් තැන බලල ක්‍රීම් එක ගාල විනාඩි 20 තියපුවම එතන හිරිවැටිලා යනවා. එතකොට දානකොට දැනෙන්නේ නෑ. :cool::cool:
    එකක් අරන් ගිහින් එකේ විදියට කරපන්. ගොඩක් ගණන් නෑ.

    හප්පා ඕක ලෙඩා දන්නෙ නැත්තම් ඩොකෙක් වත් කියන්නෙ නැද්ද :confused::sorry:
     
    kingdewi

    Well-known member
  • හප්පා ඕක ලෙඩා දන්නෙ නැත්තම් ඩොකෙක් වත් කියන්නෙ නැද්ද :confused::sorry:

    නෑ බන් ඇම් ඇල් ,,උඹ හිතහන් බාගෙට බාගයක් බෙහෙත් ,,ටෙස්ට් අනම් මනම් ඔක්කොම ප්‍රයිවෙට් කරගන්න ලෙඩ්ඩුන්ට වෙලා තියෙන්නෙ
    එහෙවු එකේ ඕවත් ගේන්න කියන්න පුලුවන්ද කියල :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හප්පා ඕක ලෙඩා දන්නෙ නැත්තම් ඩොකෙක් වත් කියන්නෙ නැද්ද :confused::sorry:
    ඒවා කිය කිය ඉන්නෙ නෑ මං හිතන්නෙ... ආවා.. අත ගත්තා... තට්ටු දෙක තුනක් දැම්මා.. නහරෙ බැලුවා.. චුට්ටක් රිදෙයි කිව්වා... ගැහුවා... ඇතුලෙ තියෙන කට්ට ඇදලා ගත්තා... ප්ලාස්ටරේ ගැහුවා.. සේලයින් එක/ඉන්ජෙක්සන් එක ගැහුවා.. :sorry:
     
    :yes::sorry::( ඒකත් ඇත්ත
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :හිටපිය තොගෙ අහවල් එක කපල එවන්න :lol::lol:
    :shocked: මේ මේ.... මා මා මා මේ..
    අම්බිලිමාමේ උඹ මොකද කරන්නෙ සින්දුව ඇහුනා... එතකොටයි ඕක මතක් උනේ.. :sorry:
    ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එම්ලා නේද ? හරි හරි අදම ගන්නවා...
    මේ අර රිපෝට් එක ආවා... ඒකෙ නං අවුලක් නෑ ලු...:)
    අර ඇන්ටිබයොටික් වලට උන එන එක අඩු උනා... කෝකටත් වැඩිය මහන්සි නොවී ශේප් එකේ ඉන්නවා මේ ටිකේ.. :yes:
    ඕක ගාල උඩින් අලවන්න පොඩි පොලිතින් වගේ එකක් තියෙනවා, නැත්නම් වශ්පවෙලා සැර අඩුවෙනවා. හරියට කරපන්. නැත්නම් මට බැනපන් හිරිවටුනේ නෑ කියල. ඕනි උනොත් කෝල් කරන්න...
    තව එමල පැච් කියල පොඩි ස්ටිකර් එකක් වගේ එකක් තියෙනවා, ඒක අලවන්න තියෙන්නේ. මේක ලේසියි. හොයාගන්න පොඩ්ඩක් අමාරුයි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒවා කිය කිය ඉන්නෙ නෑ මං හිතන්නෙ... ආවා.. අත ගත්තා... තට්ටු දෙක තුනක් දැම්මා.. නහරෙ බැලුවා.. චුට්ටක් රිදෙයි කිව්වා... ගැහුවා... ඇතුලෙ තියෙන කට්ට ඇදලා ගත්තා... ප්ලාස්ටරේ ගැහුවා.. සේලයින් එක/ඉන්ජෙක්සන් එක ගැහුවා.. :sorry:
    මැවිලා පේනවා වගේ....:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක ගාල උඩින් අලවන්න පොඩි පොලිතින් වගේ එකක් තියෙනවා, නැත්නම් වශ්පවෙලා සැර අඩුවෙනවා. හරියට කරපන්. නැත්නම් මට බැනපන් හිරිවටුනේ නෑ කියල. ඕනි උනොත් කෝල් කරන්න...
    තව එමල පැච් කියල පොඩි ස්ටිකර් එකක් වගේ එකක් තියෙනවා, ඒක අලවන්න තියෙන්නේ. මේක ලේසියි. හොයාගන්න පොඩ්ඩක් අමාරුයි.
    එම්ලා පැච් නේද.. ඕකේ මං ඔසුසලේ බලන්නං

    31 රෑ යන්න ඕනෙත් නෑ ලු.. කිරිබත් එහෙම කාලා ..1 උදේ එන්න කිව්වා දොස්තර මාමා..
    10 කෑම නතර කරලා හවස 4ට ගන්නවලු.. :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ බන් ඇම් ඇල් ,,උඹ හිතහන් බාගෙට බාගයක් බෙහෙත් ,,ටෙස්ට් අනම් මනම් ඔක්කොම ප්‍රයිවෙට් කරගන්න ලෙඩ්ඩුන්ට වෙලා තියෙන්නෙ
    එහෙවු එකේ ඕවත් ගේන්න කියන්න පුලුවන්ද කියල :(

    :sorry::(:(

    ඒවා කිය කිය ඉන්නෙ නෑ මං හිතන්නෙ... ආවා.. අත ගත්තා... තට්ටු දෙක තුනක් දැම්මා.. නහරෙ බැලුවා.. චුට්ටක් රිදෙයි කිව්වා... ගැහුවා... ඇතුලෙ තියෙන කට්ට ඇදලා ගත්තා... ප්ලාස්ටරේ ගැහුවා.. සේලයින් එක/ඉන්ජෙක්සන් එක ගැහුවා.. :sorry:

    මට නිකන් කලන්තෙ වගෙ :shocked:
     
    kingdewi

    Well-known member
  • ඒවා කිය කිය ඉන්නෙ නෑ මං හිතන්නෙ... ආවා.. අත ගත්තා... තට්ටු දෙක තුනක් දැම්මා.. නහරෙ බැලුවා.. චුට්ටක් රිදෙයි කිව්වා... ගැහුවා... ඇතුලෙ තියෙන කට්ට ඇදලා ගත්තා... ප්ලාස්ටරේ ගැහුවා.. සේලයින් එක/ඉන්ජෙක්සන් එක ගැහුවා.. :sorry:

    යෙප් ..
    ..ඒත් මලයෝ ඕක ඇතුලෙ තියෙන වේදනාව දුක අපි නොදන්නව නෙවෙයි
    අනුකම්පාව කියන දේ නෙවෙයි නර්ස්ල විදියට අපි ප්‍රැක්ටිස් කරන්නෙ ,සහකම්පනය කියන දේ තමයි අපි ඩියුටියේදි මූලික කර ගන්නෙ ..නැත්නම් ලෙඩාගෙ දුකේදි අනුකම්පා කරකර ,,දුක්වෙවී හිටියොත් මොනව වෙයිද ?:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හප්පා ඕක ලෙඩා දන්නෙ නැත්තම් ඩොකෙක් වත් කියන්නෙ නැද්ද :confused::sorry:
    රිදෙන්නේ ලෙඩාටනේ....:(:sorry:
    ලංකාවේ තත්වය ඕක තමා මචන්, වේදනාව ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ.....
    පිට රට මේක සම්පූර්ණයෙන්ම වෙනස්.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යෙප් ..
    ..ඒත් මලයෝ ඕක ඇතුලෙ තියෙන වේදනාව දුක අපි නොදන්නව නෙවෙයි
    අනුකම්පාව කියන දේ නෙවෙයි නර්ස්ල විදියට අපි ප්‍රැක්ටිස් කරන්නෙ ,සහකම්පනය කියන දේ තමයි අපි ඩියුටියේදි මූලික කර ගන්නෙ ..නැත්නම් ලෙඩාගෙ දුකේදි අනුකම්පා කරකර ,,දුක්වෙවී හිටියොත් මොනව වෙයිද ?:(
    නෑ නෑ ඒක හරි... ඒ ටික කටිසරකමට කරන් නැතුව ලතවෙවී හිටියොත් තව රිදෙනව නෙ...
    ඉතිං ඉක්මනට ගහලා දාන එකත් හොදයි.. :yes:
    11.gif

    මෙහ්... සමහර වෙලාවට පරන කැනියුල එකකටම තිබ්බ සේලයින් එක අයිං කරලා අළුත් එකක් ගැහුවම.. අර කැනියර් එක වටේ හම.. කහන්න ගන්නවා ... එහෙම වෙන්නෙ මොකද ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රිදෙන්නේ ලෙඩාටනේ....:(:sorry:
    ලංකාවේ තත්වය ඕක තමා මචන්, වේදනාව ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ.....
    පිට රට මේක සම්පූර්ණයෙන්ම වෙනස්.
    මං හිතුවා කොයි රටෙත් එකයි කියලා :yes::(
     
    kingdewi

    Well-known member
  • නෑ නෑ ඒක හරි... ඒ ටික කටිසරකමට කරන් නැතුව ලතවෙවී හිටියොත් තව රිදෙනව නෙ...
    ඉතිං ඉක්මනට ගහලා දාන එකත් හොදයි.. :yes:
    11.gif

    මෙහ්... සමහර වෙලාවට පරන කැනියුල එකකටම තිබ්බ සේලයින් එක අයිං කරලා අළුත් එකක් ගැහුවම.. අර කැනියර් එක වටේ හම.. කහන්න ගන්නවා ... එහෙම වෙන්නෙ මොකද ?

    සමහර වෙලාවට අර ගහල තියෙන ප්ලාස්ටර් එක ඇලර්ජි වුනාමත් වෙනවා
    සමහර වෙලාවට සමහර අයට ඔය කැනියුලා එකේ ප්ලාස්ටික් එක පවා ඇලර්ජි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරියට කිව්වා‍ නේද ? :sorry:
    මං හිටපු දවස් 10 ට 4 පාරක් ඕක ගලෝ ගලෝ ගැහුවා අයියෙ.. අත් දෙකම ඉවරයි :sorry::(
    :(:(
    සමහර අන්ටිබියෝටික් තියෙනවා දේපාර විදිනකොට කනියුලා සයිට් එක අවුල් වෙනවා, එහෙම වෙන්න ඇති. නැත්නම් පැය 72 වගේ කිසි අවුලක් නැතිව කැනියුලාව තියන්න පුළුවන්....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(:(
    සමහර අන්ටිබියෝටික් තියෙනවා දේපාර විදිනකොට කනියුලා සයිට් එක අවුල් වෙනවා, එහෙම වෙන්න ඇති. නැත්නම් පැය 72 වගේ කිසි අවුලක් නැතිව කැනියුලාව තියන්න පුළුවන්....
    අනේ මන්දා... අර ලොකූ සේලයින් එක නෙවෙයි.. ඊට වඩා පොඩි ‍බෝතලයක්...
    කැනියුල එක ගහපු හැටියම නං.. විනාඩි 5යි.... පරණ උනාම පැය භාගෙං යන්නෙත් නෑ

    ඔයා කිව්වා වගේ කේස් එකක් වෙන්න ඇති :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමහර වෙලාවට අර ගහල තියෙන ප්ලාස්ටර් එක ඇලර්ජි වුනාමත් වෙනවා
    සමහර වෙලාවට සමහර අයට ඔය කැනියුලා එකේ ප්ලාස්ටික් එක පවා ඇලර්ජි
    :shocked::sorry:
    මං හිටිය රූම් එකේ ලෙඩෙක් හිටියා...
    පොරට පැනඩෝල් ඇලජි.. ජීවිතේටම පැනඩෝල් බීලා නෑ ලු...
    ඉතිං ඩොක්ටර්ස්ලා හෙනට බැලුවා පොර ගැන.. බේත් දෙනකොට එහෙම..
     
    Status
    Not open for further replies.