එම්ලා නේද ? හරි හරි අදම ගන්නවා...එම්ලා කියල ක්රීම් එකක් තියෙනවා, කැනියුලාව දාන්න පුළුවන් තැන බලල ක්රීම් එක ගාල විනාඩි 20 තියපුවම එතන හිරිවැටිලා යනවා. එතකොට දානකොට දැනෙන්නේ නෑ.
එකක් අරන් ගිහින් එකේ විදියට කරපන්. ගොඩක් ගණන් නෑ.
මේ අර රිපෝට් එක ආවා... ඒකෙ නං අවුලක් නෑ ලු...

අර ඇන්ටිබයොටික් වලට උන එන එක අඩු උනා... කෝකටත් වැඩිය මහන්සි නොවී ශේප් එකේ ඉන්නවා මේ ටිකේ..







මේ මේ.... මා මා මා මේ.. 