EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈ බොල නාකියො... තොට ඔක්කොම මතකයි... 2011 / 01 / 06 මතක නෑ ේද ?
    6.gif

    යමල්ලා ඔක්කොම එදාට කඩුවෙල පැත්තෙ :cool: :lol:
    ලිේ වැටිලා දෑ අවුරුද්දයි :( ;) :cool: :lol:

    :shocked: හුටා..... මට මතක නෑ නේ...... :rofl: :P

    (හා හා හිටු හිටු.... එදාට පාටියක් ගැන සලකලා බලන්නම්..... ඒත් ඉතින් මෙහේ බෑ නේ සැර ජාති අරන් ඈවිත් මුකුත් කරන්න.... :( 6 වෙනිදා ඉරිදා දවසකුත් නිසා, අම්මත් ගෙදරනේ.... සැර ජාති ගෙනත් අම්මාට නෝන්ඩි වෙන්න බෑ නේ..... :( බලමුකෝ මොකක් හරි..... :D )
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    ඇයි..මාලඹේ මචං එක ඉරිදට වහල නේද..:eek::eek: පොඩ්ඩක් කියල ඇරව ගම්මු....;);)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි..මාලඹේ මචං එක ඉරිදට වහල නේද..:eek::eek: පොඩ්ඩක් කියල ඇරව ගම්මු....;);)

    :shocked: මචන් එකේ 6 වෙනිදට පාටි දැම්මොත්, ආයේ ගෙදරින් කාලා හමාරයි..... 6 වෙනිදත් ගෙදර නෑ.... ලග නෑ කියලා...... :rofl: බලමු මෙහේම ලාවට සෙට් වෙන්න...... :yes: Confirm කර නොගන්න..... :no: මොකද 6 වෙනිදා නුවර යන්න එහෙම ඕනා කිව්වොත්, අන්තිමට උඹලා කියයි මම පොල්ල තිබ්බා කියලා..... :P :(
     
    Status
    Not open for further replies.