උඹ ඉන්න හරිය අයිති කඩුවල ප්රාදේශීය සබාවට නේ?![]()
මූ ඉල්ලන් කන්න වගේ දඟලන්නෙ

උඹ ඉන්න හරිය අයිති කඩුවල ප්රාදේශීය සබාවට නේ?![]()

T.H. Jr. පැමින 12000 උස්සන ලදී..![]()
T.H. Senior නැති වෙලාවට, Jnr ලා ටික හරි 1000 ගොඩවල් වලට වග කියනවා.....
කෝ මේ වෙලාවේ 76 හිටියේ නැතැයි.....?? 
![]()
T.H. Senior නැති වෙලාවට, Jnr ලා ටික හරි 1000 ගොඩවල් වලට වග කියනවා.....
කෝ මේ වෙලාවේ 76 හිටියේ නැතැයි.....??
![]()


ඈ බොල නාකියො... තොට ඔක්කොම මතකයි... 2011 / 01 / 06 මතක නෑ නේද ?![]()
යමල්ලා ඔක්කොම එදාට කඩුවෙල පැත්තෙ![]()
ලිදේ වැටිලා දෑ අවුරුද්දයි![]()
![]()
![]()
හුටා..... මට මතක නෑ නේ......
6 වෙනිදා ඉරිදා දවසකුත් නිසා, අම්මත් ගෙදරනේ.... සැර ජාති ගෙනත් අම්මාට නෝන්ඩි වෙන්න බෑ නේ.....
බලමුකෝ මොකක් හරි.....
) උඹ ඉන්න හරිය අයිති කඩුවල ප්රාදේශීය සබාවට නේ?![]()
මූ ඉන්නේ බියගම ප්රාදේශීය සභා බල ප්රදේශයේ....මූ ඉල්ලන් කන්න වගේ දඟලන්නෙ![]()


නොදනී......!! විකියාට කවුද ජංගියක් ඈන්දුවේ.....??ඇයි..මාලඹේ මචං එක ඉරිදට වහල නේද..හුටා..... මට මතක නෑ නේ......
![]()
![]()
(හා හා හිටු හිටු.... එදාට පාටියක් ගැන සලකලා බලන්නම්..... ඒත් ඉතින් මෙහේ බෑ නේ සැර ජාති අරන් ඈවිත් මුකුත් කරන්න....6 වෙනිදා ඉරිදා දවසකුත් නිසා, අම්මත් ගෙදරනේ.... සැර ජාති ගෙනත් අම්මාට නෝන්ඩි වෙන්න බෑ නේ.....
බලමුකෝ මොකක් හරි.....
)

පොඩ්ඩක් කියල ඇරව ගම්මු....

ඇයි..මාලඹේ මචං එක ඉරිදට වහල නේද..පොඩ්ඩක් කියල ඇරව ගම්මු....
![]()

හුටා, එහෙනම් කොසා ලිඳේ...මූ ඉන්නේ බියගම ප්රාදේශීය සභා බල ප්රදේශයේ....![]()

ඕවා කියන්න මෙහෙ ආවොත් දෙනවා සවලෙන් මූන සමතලා වෙලා යන්න![]()
දීපන් සාක්ෂි නැති වෙන්නම...... 
මෙන්න යකා![]()
kohomada umbatala. ko umba awe na ne mehe. me sathiye aga mama enawa ain wela.මොකද ටික දවසක් මේ පැත්තේ ආවේ නැත්තේ...

හරි උත්තරය කියන්න බලන්න, ඔබට තත්පර 30 ලැබෙනවා....වැරදියි......
![]()
![]()

ඇයි..මාලඹේ මචං එක ඉරිදට වහල නේද..පොඩ්ඩක් කියල ඇරව ගම්මු....
![]()
මචන් එකේ 6 වෙනිදට පාටි දැම්මොත්, ආයේ ගෙදරින් කාලා හමාරයි..... 6 වෙනිදත් ගෙදර නෑ.... ලග නෑ කියලා......
බලමු මෙහේම ලාවට සෙට් වෙන්න......
Confirm කර නොගන්න.....
මොකද 6 වෙනිදා නුවර යන්න එහෙම ඕනා කිව්වොත්, අන්තිමට උඹලා කියයි මම පොල්ල තිබ්බා කියලා.....
