මචන් උබල උබේ අලුත් බයික් එකට දාන්නේ normal පෙට්‍රල්(octane 90) ?
නැත්නම් සුපිරි පෙට්‍රල්(octane 95) ?
මම නම් දාන්නේ සාමාන්‍ය ඒවා එත් ලගදි එන්ජිම බෝර් කලා දැන් හිතෙනවා සුපිරි ඒවා දාන්න
මට දැනගන්න ඕනේ එක දැම්මට කමක් නැද්ද කියන්න බලන්න මේ ගැන දන්නා අය ??
help bro