![]()
![]()
මම නම් ගිහින්ම නෑ..... රස්සාවට වඩා, ගෙදර මිනිස්සු වටිනවා බං..... රස්සාවේ අපි වැඩ කරනකම්, ඔක්කොම අපි එක්ක ඉදී.... ඒත්, අපි එතනින් ගියපු දාට, එකෙක්ටවත් මතකවත් නෑ.... ඒත් ගෙදර මිනිස්සුන්ට එහෙම වෙන්නේ නෑ......!!
![]()
ඒක ඇත්ත කතාව...... ඒත් මම විශ්වාස කරනවා අපි කරන රස්සාව අවුරුද්දේ ඉස්සෙල්ලම කරන ඒක වැදගත් කියලා.......
මම නම් ගිහින්ම නෑ..... රස්සාවට වඩා, ගෙදර මිනිස්සු වටිනවා බං..... රස්සාවේ අපි වැඩ කරනකම්, ඔක්කොම අපි එක්ක ඉදී.... ඒත්, අපි එතනින් ගියපු දාට, එකෙක්ටවත් මතකවත් නෑ.... ඒත් ගෙදර මිනිස්සුන්ට එහෙම වෙන්නේ නෑ......!!

අපි ඉතින් රස්සාවට යනවට වඩා වැඩි හරියක් ගෙදර සහ ගැරේජ් එකේනේ..... 
හෆෝයි..... මගේ ඩයලොග් එකටත් මේ දැන් ආවා....... අයියෝ සල්ලි.... යකෝ මේකට හොදවායින් දෙකක් කියලා Reply එකක් කෙටුවට ඩිලිවරි වෙන්නේ නෑ නේ...... 

මහින්ද මාමාට මාව රවුමක් එක්කන් යන්න නම් ඉතින් ගෝඨා මාමාට කියන්න එපායේ.....
අර මාව ලිදට දාන්න ට්රයි කරන දන්ත සහායිකාවත් මතක් කරනු මැනවි.....