ඒ උනාට අපිනම් (ගෙදර හැමෝම) ජීවත්වෙන්නේ රස්සාව නිසා. ඒක නිසා ගෙදර අය වගේම රස්සාවත් වටිනවා.....![]()
එකෙන්ම............

ඒ උනාට අපිනම් (ගෙදර හැමෝම) ජීවත්වෙන්නේ රස්සාව නිසා. ඒක නිසා ගෙදර අය වගේම රස්සාවත් වටිනවා.....![]()

එසේම වේවා, තෙමිච්ච කිකිලියෙක් ඉන්නවා වගේ.....සුබ නව වසරක් වෙවා අනාත කුකුළණි.......
(කිකිළියෙකුත් ඉන්න හැඩයි නේහ්!!)
මහරජා විතරක් නම් මදැයි, යුවරජත් (නාමල්) විශ් කරලා එවල සමහරුන්ට, මට නම් ආවේ නෑ. වයිෆ් ගේ එකට ඇවිත් තිබුන....![]()

එසේම වේවා, තෙමිච්ච කිකිලියෙක් ඉන්නවා වගේ.....

සීනි, කූඹි කෑවා වගේ......නවතම ප්රස්ථා පීරුළක් කොහුවලින්.....
![]()
![]()

කොයි වෙලේද..... ඊයේ දවල්ද නැත්නම් මහා රෑ ද......? හවසනම් බීලා කියලා පොඩි නාඩගමක් නැතුව මෙතන...... මම එස් එම් එස් කරලා අහලත් බැලුවා මොකක්ද සිද්දිය කියලා බයටම.......
යකෝ ඕකා දැන් ඇත්තේ වරායේ......... මේ වෙලාවේ හිටගෙන බඩ යන්න ගත්තොත් හෝදන්න වෙන්නේ මුහුදු වතුරෙන්..........![]()

කවියවත් ඇදගෙන කට්ටියම පැනල වගේ..සද්දයක් නෑ....
![]()

කිසිම හැලහොල්මනක් නැනේ.... 
ජබුක්....අන්න දෙතුන් පාරක්ම කටට මැස්සෝ ගිහින්ලු....... නැව් දැක්ක වෙලාවේ ඉඳං අර බොන්ගොවේ සයිලන්සරේ වගේලු කටේ සයිස් ඒක.........![]()

ඒ උනාට අපිනම් (ගෙදර හැමෝම) ජීවත්වෙන්නේ රස්සාව නිසා. ඒක නිසා ගෙදර අය වගේම රස්සාවත් වටිනවා.....![]()
රස්සාවක් නම් නැති උනොත් වෙන රස්සාවක් හොයා ගන්න පුලුවන් ලොකු අයියා.... ඒත් ගෙදර අය......??

මේ අත වන්නේ කවියා නේද....
පනින්නේ නම් තරිය වගේ....![]()

මහරජා විතරක් නම් මදැයි, යුවරජත් (නාමල්) විශ් කරලා එවල සමහරුන්ට, මට නම් ආවේ නෑ. වයිෆ් ගේ එකට ඇවිත් තිබුන....![]()
අපෝ නොදකින් මදිවට නොදෝමකින් ත් SMS කරාද.....!!

කවියා කට්ටියව තාම වරාය ඇතුලේ විදී සංචාරේ කරවනවලු......... ඌට ඔය පිනම ඇති ලබන ආත්මේ ඇටබෝල 2ක්ම ගන්න.......

ආයෙත් මේ වගේ ලදරම් ඈට බෝලෙකට අහු වෙන්නේ නැති වෙන්න ඔය පිනම ඈති......!! 
ජබුක්....
ජැටියෙන් පහලට.....![]()

ඇත්තටම ඔව් මචන් අපිනම් මේ ගොඩක් දේවල් කරගත්තේ රස්සාව නිසා, දැන් වෙන අදායම් හදාගෙන තිබුනත් මූලික අඩිතාලම රස්සාවෙන්. මොක උනත් මාසෙකට ස්ථිර ගානක් ලැබෙන නිසා හිතට ෂුවර්.එකෙන්ම............![]()

නොදකින්....... තාත්තා සල්ලි දෙන්න ඇති මේන් කියලා මූට sms යවන්න........ අපේ සල්ලි වලින් අපිටම සුභපතාගන්නවා.......![]()
අපේ සල්ලි වලින් අපිටම..... සුභ අනාගතයක් උන්ට.... අපිට....... 
දතා ආවා ගියා......... කිකිළිත් මේ හිටියා මේ නෑ.........![]()
දතා ස්ටුඩියෝ එකේ වැඩ අස්සේ, ඉදලා හිටලා දතක් කාරිය ගලවන්න සෙට් වෙන්න ඈති.....
කිකිළි නම් ජැටියෙන් පනින්න ගියාද දන්නේ නෑ..... 
රස්සාවක් නම් නැති උනොත් වෙන රස්සාවක් හොයා ගන්න පුලුවන් ලොකු අයියා.... ඒත් ගෙදර අය......??
මම අද පට්ට හැපි එකේ ඉන්නේ ඕයි...... මොකක්දෝ වෙලා...... හිතා ගන්න බැරියෝ........![]()
![]()
![]()
![]()