EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආහහ්....... ඔව් නේන්නං අද මහජන දවසනේ......... ඉතිං එදාට කොහෙද වරාය බත්........

    මම උදෙන් ආවා නම් ඕඩර් එකක් දාලා වෙන් ක්අරගන්න තිබ්බ....:nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපරාදෙනේ යන්න තිබුනනේ..... කොසා නම් උදෙන්ම ගිහිං........

    ඌ බඩු බාන්න ඇවිත් උදේම වරායේ :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න හැදුවා..................


    [FONT=&quot]
    vc9r.jpg
    [/FONT]
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජැටියේ සිටින අපේ විශේෂ වාර්ථාකරු, සිරිසගබෝ ස්ටුඩියෝ අධිපති, මල්කවි මහතාට අනුව, කොස් පොල් මාමා සිය පවුලම සමග ජැටියෙන් මුහුදට පැනීමට පැමිණ ඈති අතර, දාඩිය පෙරාගෙන, පෑන් උස්සගෙන, කඩවල් ගානේ යන, තරින්ද67 මහතා, තවමත් ජැටියෙන් පැණීම සදහා පැමිණ නොමැත..... :no:

    :lol::rofl: මලකවී මහතාගේ රුපියල් 50000ක් වටිනා කැමරාව පිළිබඳව ජැටියේදී ද කතා කළෙමු !
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුබ නව වසරක් වෙවා අනාත කුකුළණි.......
    (කිකිළියෙකුත් ඉන්න හැඩයි නේහ්!!)
    එසේම වේවා දන්ත කුකුළානෙනි.

    ai mage call ekata answer kale naththe?
    :shocked:
    6වෙනිදා වෙන කන් වත් රැකිලා තියෙයිද ? :sorry:

    ෆුල් හැපි එකේ ඉන්නේ පුංචි එනවා කිව්වා..
    :oo: මොකද්ද මේ සීන් එක ? :eek:

    ඔන්න ආපු සෙට් එකට වරාය පෙන්නල.... අයිස්ක්‍රීම් කවල... බීම පොවල.. එව්වා... :)
    බොහොම ස්තූතියි කවියෝ, උඹේ සගයො දෙන්නාටත් ස්තුති කලා කියන්න.

    apitath upades denna........
    ලිඳේ පනින්නට උපදෙස්ද ? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න හැදුවා..................


    [FONT=&quot]
    vc9r.jpg
    [/FONT]

    මේ මොනාද ඉඳිආප්ප සලාදයක් ද ? :nerd::shocked: ඕක එදත් දැම්ම නේද රත්නේයව අවුස්සන්න ? :nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්ද මහතා පැමිණෙන විට වරායේ නැව් නොමැති වීමටද බොහෝදුරට ඉඩකඩ ඇත........ :yes:

    අම්මප බන් ලගච්චු ඉන්දියන් නැව් දෙක තුනකුයි ආතක් පාතක් නැති නැව් ටිකකුයි විතරනේ තිබ්බේ :(:sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොබිටෙල් විතරක් නෙවෙයි ඩයලොග් වලටත් එවලා..... ඔළුව අතගගා පොල් ටොකු අනින්නේ බං මහා රජා....... කිරි කලේට ගොම බින්දුවක් වැටුනා වගේ තමයි අනිත් අය විශ් කරපු sms ගොඩට මේකත් ආවම....... :(

    මම නම් ඔය හොට්ටා sms එක එවල දවසම මස්තබාල්දු කරන බව දන්න නිසා උගේ පෝර්ට් එක බ්ලොක් කරා :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ මූ හෙන ඇක්ටිං පරක්නේ දැම්මේ..... මොන සූර්ද ඌට........ උගේ ඇක්ටිං බලලා අපිටනම් වෙරි වගේ.......

    :rofl: හොනස්ට් කිලරයා මට බණකුත් දෙසුවා මට එක දැකල හිනා බන් !! ඉන්දිකයව අවුස්සන්න ඕන හින්ද දුන්න ගේම :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: නෑ මූ ඊයේ සිරාවටම බිව්වා..... :yes: පෑන් වෑන් එකේ ස්ටාෆ් එකත් එක්ක..... :yes::frown::growl: මටත් කතා නොකර බිව්වට මූට හිටගෙන බඩ යන්න එපායේ..... :angry:

    :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවියා කට්ටියව තාම වරාය ඇතුලේ විදී සංචාරේ කරවනවලු......... ඌට ඔය පිනම ඇති ලබන ආත්මේ ඇටබෝල 2ක්ම ගන්න.......

    උගේ අටබෝලෙන් ජරාස් බරස් සද්දයක් එනවලු මට එවලේ නම් හිතුන ජැටියෙන් පනින්න :(
     
    Status
    Not open for further replies.