කවියෝ එනපාර වාහනේ මොකක් හරි දෙයකට ගරාජ් දනකොටෝ උබ නිවාඩු දාල කර එක ගාව ඉන්න ඕනා
බාසා කර එක යටට් රිංගන කොට උබත් රිංගන්න ඕනා
උතකොට ඊලග පාර උබ ගොඩ
ඒක තමයි බං කරන්න ඕනේ...
කවියෝ එනපාර වාහනේ මොකක් හරි දෙයකට ගරාජ් දනකොටෝ උබ නිවාඩු දාල කර එක ගාව ඉන්න ඕනා
බාසා කර එක යටට් රිංගන කොට උබත් රිංගන්න ඕනා
උතකොට ඊලග පාර උබ ගොඩ
අර බොංගෝවේ රෙපයාර් කරන බාසා ද....?? අපෝ ඌට පෙන්වනවට වඩා හොද වෙයි මොරටුවේ බාසාට පෙන්වනවා......
![]()
තෝ දැකල තියෙනවද මගේ බාසව ? 
ඕක දාපන් තොගේ බස් හුචක්කුවේ ඩිෆරන්සල් එකට !! ස්ටියරින් ක්රොස් එක අඳුරන්නේ නැති ගොබ්බයා![]()
ස්ටියරින් ක්රොස් එකක් ගැනද මේ කතා උනේ උලමෝ..... මම කිව්වේ කුරුසේ ගැන..... 
නෑ තොගේ $(^$^%)_$(%( සිස්ටම් එකට![]()
අළුත් කාර් වල නම් ඉලෙකක්ට්රොනික් සිස්ටම් එකක්නේ එන්නේ..... 

ඔව් බං..... වාහන ගැන කොච්චර උනත් Sure නෑ......
කොයි වෙලෙත් මතක තියා ගන්න ඕනා දේ තමා, රෝද හතර කැරකෙන කොට, ඒක නවත්ව ගන්න තියෙන්නේ, යන්තම් පොඩි රබර් වොෂර් කෑලි ටිකක් කියන එක (ලේලන්ඩ් වල නම් ඔය ප්රශ්න නෑ)
![]()

ස්ටියරින් ක්රොස් එකක් ගැනද මේ කතා උනේ උලමෝ..... මම කිව්වේ කුරුසේ ගැන.....
![]()

එපා බං... මම බලන්නම් මොකද්ද කියලා... මම ගන්නකොට ඕක තිබ්බේ නැහැනේ...![]()
ඕක ගන්නකොට උඹට එන්ජිමේ සද්දේ ඈහුනා නේද....?? එහෙනම් එච්චරයි....
අනිත් එන සද්ද ගණන් ගන්න එපා බං......!!
මේ උඹ පවර් ස්ටියරින් සද්දයක් නේද එනවා කිව්වේ....?? පවර් ඔයිල් එහෙම තියෙනවද බැලුවද....??තොගේ ඔය කුනූ ලේලන්ඩ් එක මේකටත් ගාවගත්තද...![]()


මේ බොලාට අවුරුද්දට විශ් කරලා ටෙක්ස්ට් කරපුවාම එකට රිප්ලයි කරහන් අඩුගානේඅළුත් කාර් වල නම් ඉලෙකක්ට්රොනික් සිස්ටම් එකක්නේ එන්නේ.....
![]()

මගෙන් කුණුහබ්බ අහගන්න එපා උඹ පලවෙනිදම !!මම දන්නවා උගේ හිත ගැන ඌ හෙන බයයි යකෝ තෝ මරු කියෝනව ඌට ඇහෙන්න ! ඕකා වෙව්ලලා මැරෙයි ගොනෝ
![]()
උඹ එතකොට අර එක එක ඒවා කියලා, කිඹුලාව බය කරන්නේ....?? ඒවා හොදයි.....!!!
මගේ එකෙත්, එක පාරක් අළුත් ටයර් දාලා (නැන්කැන්ග්) දාලා සති දෙකෙන්, කපන්න අමාරු ගතියක් ආවා..... මම හැම මගුලක්ම චෙක් කරා.... අවුලක් නෑ.... පවර් ඔයිල් එකත් මාරු කරා.... අන්තිමට ලෙඩේ හරි ගියේ, නැන්කැන්ග් දෙක පස්සට දාලා, ඉස්සරහට බ්රිජස්ටන් දෙකක් දැම්මට පස්සේ.....!! 
ගෙනෙන් ගෙනෙන් උඹ පඬියා නොවී..එන්ටෙප මොනවා හිතනවද මන්ද බන් මම ගැන
![]()
එන්ටැපලයිටිස් මොනවා හිතන්නද උඹ ගැන....?? තෝ දැකල තියෙනවද මගේ බාසව ?
![]()


මේ බොලාට අවුරුද්දට විශ් කරලා ටෙක්ස්ට් කරපුවාම එකට රිප්ලයි කරහන් අඩුගානේ
මට තාම හොද එස් එම එස් එකක් ආවේ නැහැ උබට එවන්න කියලවත්![]()

තෝ කට වැහුවේ නැත්තන් කුරුසෙට තියල ඇන ගහනවා දැන් බලාපිය![]()
67 මේ...... 
![]()
උඹ එතකොට අර එක එක ඒවා කියලා, කිඹුලාව බය කරන්නේ....?? ඒවා හොදයි.....!!!
![]()
කවියා දන්නවා යකෝ මේ විහිලු කියලා.... උඹ බය නොවී හිටු.... මම ඕනා නම් සෙනසුරාදාට ඔය ඈට බෝලේ බලලා එන්නම්.....මගේ එකෙත්, එක පාරක් අළුත් ටයර් දාලා (නැන්කැන්ග්) දාලා සති දෙකෙන්, කපන්න අමාරු ගතියක් ආවා..... මම හැම මගුලක්ම චෙක් කරා.... අවුලක් නෑ.... පවර් ඔයිල් එකත් මාරු කරා.... අන්තිමට ලෙඩේ හරි ගියේ, නැන්කැන්ග් දෙක පස්සට දාලා, ඉස්සරහට බ්රිජස්ටන් දෙකක් දැම්මට පස්සේ.....!!
![]()
එහෙම ටයර් හිතුමතේ මාරු කරන්නේ නෑනෙ 
තොගේ ඔය කුනූ ලේලන්ඩ් එක මේකටත් ගාවගත්තද...![]()
ලේලන්ඩ් වලට බ්රේක් ඔයිල්, වොෂර් නෑ නේ බං..... 
උගේ ආච්චිට හාල් ගරන්න හැම එකටම මුගේ නගර සභා ලේලන්ඩ් එක සම කරන්නනේ යන්නේ !!![]()

මේ බොලාට අවුරුද්දට විශ් කරලා ටෙක්ස්ට් කරපුවාම එකට රිප්ලයි කරහන් අඩුගානේ
මට තාම හොද එස් එම එස් එකක් ආවේ නැහැ උබට එවන්න කියලවත්![]()
ඈයි යකෝ ඊයේ මහ රෑ මම හැම එකාටම SMS කරානේ බං.... එකෙක්වත් මිස් උනේ නෑ මට......!!

