EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියෝ එනපාර වාහනේ මොකක් හරි දෙයකට ගරාජ් දනකොටෝ උබ නිවාඩු දාල කර එක ගාව ඉන්න ඕනා
    බාසා කර එක යටට් රිංගන කොට උබත් රිංගන්න ඕනා
    උතකොට ඊලග පාර උබ ගොඩ

    ඒක තමයි බං කරන්න ඕනේ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: අර බොංගෝවේ රෙපයාර් කරන බාසා ද....?? අපෝ ඌට පෙන්වනවට වඩා හොද වෙයි මොරටුවේ බාසාට පෙන්වනවා...... :lol:

    :growl: තෝ දැකල තියෙනවද මගේ බාසව ? :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක දාපන් තොගේ බස් හුචක්කුවේ ඩිෆරන්සල් එකට !! ස්ටියරින් ක්‍රොස් එක අඳුරන්නේ නැති ගොබ්බයා :growl:

    :frown: ස්ටියරින් ක්‍රොස් එකක් ගැනද මේ කතා උනේ උලමෝ..... මම කිව්වේ කුරුසේ ගැන..... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes: ඔව් බං..... වාහන ගැන කොච්චර උනත් Sure නෑ...... :no: කොයි වෙලෙත් මතක තියා ගන්න ඕනා දේ තමා, රෝද හතර කැරකෙන කොට, ඒක නවත්ව ගන්න තියෙන්නේ, යන්තම් පොඩි රබර් වොෂර් කෑලි ටිකක් කියන එක (ලේලන්ඩ් වල නම් ඔය ප්‍රශ්න නෑ) :yes:

    තොගේ ඔය කුනූ ලේලන්ඩ් එක මේකටත් ගාවගත්තද...:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ස්ටියරින් ක්‍රොස් එකක් ගැනද මේ කතා උනේ උලමෝ..... මම කිව්වේ කුරුසේ ගැන..... :yes:

    තෝ කට වැහුවේ නැත්තන් කුරුසෙට තියල ඇන ගහනවා දැන් බලාපිය :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එපා බං... මම බලන්නම් මොකද්ද කියලා... මම ගන්නකොට ඕක තිබ්බේ නැහැනේ...:)

    :shocked: ඕක ගන්නකොට උඹට එන්ජිමේ සද්දේ ඈහුනා නේද....?? එහෙනම් එච්චරයි.... :yes: අනිත් එන සද්ද ගණන් ගන්න එපා බං......!! :P මේ උඹ පවර් ස්ටියරින් සද්දයක් නේද එනවා කිව්වේ....?? පවර් ඔයිල් එහෙම තියෙනවද බැලුවද....??
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොගේ ඔය කුනූ ලේලන්ඩ් එක මේකටත් ගාවගත්තද...:frown:

    උගේ ආච්චිට හාල් ගරන්න හැම එකටම මුගේ නගර සභා ලේලන්ඩ් එක සම කරන්නනේ යන්නේ !!:growl::sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: අළුත් කාර් වල නම් ඉලෙකක්ට්‍රොනික් සිස්ටම් එකක්නේ එන්නේ..... :D:yes:
    මේ බොලාට අවුරුද්දට විශ් කරලා ටෙක්ස්ට් කරපුවාම එකට රිප්ලයි කරහන් අඩුගානේ
    මට තාම හොද එස් එම එස් එකක් ආවේ නැහැ උබට එවන්න කියලවත් :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙන් කුණුහබ්බ අහගන්න එපා උඹ පලවෙනිදම !! :growl: මම දන්නවා උගේ හිත ගැන ඌ හෙන බයයි යකෝ තෝ මරු කියෝනව ඌට ඇහෙන්න ! ඕකා වෙව්ලලා මැරෙයි ගොනෝ :growl:

    :shocked: :frown: උඹ එතකොට අර එක එක ඒවා කියලා, කිඹුලාව බය කරන්නේ....?? ඒවා හොදයි.....!!! :angry:

    කවියා දන්නවා යකෝ මේ විහිලු කියලා.... උඹ බය නොවී හිටු.... මම ඕනා නම් සෙනසුරාදාට ඔය ඈට බෝලේ බලලා එන්නම්..... :yes: මගේ එකෙත්, එක පාරක් අළුත් ටයර් දාලා (නැන්කැන්ග්) දාලා සති දෙකෙන්, කපන්න අමාරු ගතියක් ආවා..... මම හැම මගුලක්ම චෙක් කරා.... අවුලක් නෑ.... පවර් ඔයිල් එකත් මාරු කරා.... අන්තිමට ලෙඩේ හරි ගියේ, නැන්කැන්ග් දෙක පස්සට දාලා, ඉස්සරහට බ්‍රිජස්ටන් දෙකක් දැම්මට පස්සේ.....!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙනෙන් ගෙනෙන් උඹ පඬියා නොවී.. :yes: එන්ටෙප මොනවා හිතනවද මන්ද බන් මම ගැන :sorry:

    :shocked: එන්ටැපලයිටිස් මොනවා හිතන්නද උඹ ගැන....??

    :growl: තෝ දැකල තියෙනවද මගේ බාසව ? :frown:

    :no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ බොලාට අවුරුද්දට විශ් කරලා ටෙක්ස්ට් කරපුවාම එකට රිප්ලයි කරහන් අඩුගානේ
    මට තාම හොද එස් එම එස් එකක් ආවේ නැහැ උබට එවන්න කියලවත් :frown:

    මම උඹට විශ් කොරා නේද ? මතකත් නෑ බන් ෆෝන් එක යකාගේ කම්මල වගේ එහෙන් මැසේජ් මෙහෙන් මැසේජ් !! කාට යැව්වද නොයැව්වද මන්ද .. ග්රූප් මැසේජ් දැම්මේ :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :frown: උඹ එතකොට අර එක එක ඒවා කියලා, කිඹුලාව බය කරන්නේ....?? ඒවා හොදයි.....!!! :angry:

    කවියා දන්නවා යකෝ මේ විහිලු කියලා.... උඹ බය නොවී හිටු.... මම ඕනා නම් සෙනසුරාදාට ඔය ඈට බෝලේ බලලා එන්නම්..... :yes: මගේ එකෙත්, එක පාරක් අළුත් ටයර් දාලා (නැන්කැන්ග්) දාලා සති දෙකෙන්, කපන්න අමාරු ගතියක් ආවා..... මම හැම මගුලක්ම චෙක් කරා.... අවුලක් නෑ.... පවර් ඔයිල් එකත් මාරු කරා.... අන්තිමට ලෙඩේ හරි ගියේ, නැන්කැන්ග් දෙක පස්සට දාලා, ඉස්සරහට බ්‍රිජස්ටන් දෙකක් දැම්මට පස්සේ.....!! :yes:

    මටත් හිතෙනවා අර ගොබ්බ එලයිමන්ට් කාරයෝ මොනවා හරි අවුලක් කරාද කියල !! උන්ගේ අච්චිලට පස්සේ ඒවා ඉස්සරහට දාලනේ :sorry: එහෙම ටයර් හිතුමතේ මාරු කරන්නේ නෑනෙ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ බොලාට අවුරුද්දට විශ් කරලා ටෙක්ස්ට් කරපුවාම එකට රිප්ලයි කරහන් අඩුගානේ
    මට තාම හොද එස් එම එස් එකක් ආවේ නැහැ උබට එවන්න කියලවත් :frown:

    :shocked: ඈයි යකෝ ඊයේ මහ රෑ මම හැම එකාටම SMS කරානේ බං.... එකෙක්වත් මිස් උනේ නෑ මට......!!

    මෙන්න මම යවපු SMS එක......

    Suba nawa wasarak wewa anatha kukulani.

    Jayawewa :)

    :D

    ඔන්න බලපන් ඒකට, අපේ අනාත කුකුළෙක් එවලා තිබ්බ උත්තරේ අද හවස..... :growl::lol:

    Obatath Subama Suba Nwa Wasarak Wewai Eka Sithin Parthana Krana Athara. Rajaye Liyapadinchi Kota Ma Kikiliyeku Saheta Gena Athi Bavin Ma Thawa Duratath Anatha Kukuleku Nowena Bawa Awadaranaya Karanu Kamaththemi. Jaya Wewa ! & Hawasata Weri Wewa !

    :rofl: :lol: :P
     
    Status
    Not open for further replies.