සිටී..සිටී.......මහරජ....... මෙහි කුකුලන් හැර තවත් සතුන් සිටීද........?![]()
අනාත ලැප් කන්නන් ද, පෑන් විකුනන්නන් ද සිටී...............
ආ අනාත දන්තයිනි..... අර සාදා ඈති අමුතු කෑම සෑදීමට ඈති සැටි දැක, ඒ කෑම ඕනා නෑ යැයි සිතුනි.....
![]()
තාගේ අඹුවට ඕක පෙන්නපිය.....ඒත් ඒක නිකන් ඉදිආප්ප උඩින් රොටියක් දාපු කෑමක් වගේ නේ......
![]()
![]()
එවිට තට අත්වෙන ඉරණම සිතා ගත හැකිය.......
අර මා බොන කරල ට වෙච්ච දේ ම තමා..............
තොට කිව්ව කියල හිතා ගනින්.............ඕක ඔය විදියට දතාගේ මුණ බලන්න කියන්න බෑ.........
![]()


එහෙම තරන්න වෙයි වගේ දැන් නම්...............ඒ මොකෝ.... මූ ස්ටුඩියෝ එකයි, ඉදලා හිටලා දතක් ගලවන එකයි, දෙකම නවත්වලා, Take Away එකක්වත් දාන්න යනවද මාළඹේ......??
![]()
![]()





ඒත් ඒක නිකන් ඉදිආප්ප උඩින් රොටියක් දාපු කෑමක් වගේ නේ......

ඕක ඔය විදියට දතාගේ මුණ බලන්න කියන්න බෑ.........

මම මේ ෆුල් කූල් එකේ ඉන්නේ......
ඈයි අනාත දන්තයෙක්ද සිටී......
මම දන්නේ කොහොමද යකෝ..... ඒක අදාල වෙලාවට සිද්ධ වෙයි......!!