EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ආ අනාත දන්තයිනි..... අර සාදා ඈති අමුතු කෑම සෑදීමට ඈති සැටි දැක, ඒ කෑම ඕනා නෑ යැයි සිතුනි..... :P

    කවුරුන් හෝ සාදා දෙන්නේනම් එකට වග කියනු ලැබේ ද........? :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    "Down for maintenance" කියලනේ තියෙන්නේ........ ඉතිං ඒක ඇත්තටම උන්ම දාපු එකක් වෙන්න බැරිද........? :eek::eek:

    Hackeado por HighTech Brazil HackTeam
    No\One - CrazyDuck - Otrasher - L34NDR0

    menna meka dala thibbe ... dan thamai down for maintenance :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතිං ලැප් කන සාස්තරේ දිගටම ගෙනියන්න එපැයි........

    උඹ කොහොමද ෂුවර් කරන්නේ රත්නේ පුතෙක්ගේ පියාණෝ කෙනෙක් වෙයි කියලා........? :eek:

    :shocked: තරි මාමාගේ ඔලුව ඊයේ නැවක වැදිලා බං.... මොංගල් දොඩවනවා...... :growl: :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Dan ithin danthayata issarahata wada thiyei :P

    :shocked: ඒ මොකෝ.... මූ ස්ටුඩියෝ එකයි, ඉදලා හිටලා දතක් ගලවන එකයි, දෙකම නවත්වලා, Take Away එකක්වත් දාන්න යනවද මාළඹේ......?? :rolleyes: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :D:D:D:lol: ඕක ඔය විදියට දතාගේ මුණ බලන්න කියන්න බෑ......... :no:

    :lol: ඔව් බං.... ඒකයි මම ත්‍රෙඩ් එකෙත් මුකුත් නොකිව්වේ.... ඒ කියලා තියෙන විදිහට හදන්න නම්, දන්තයාටම කියලා හදා ගන්න වෙනවා ඒ කෑම ජාතිය..... :P
     
    Status
    Not open for further replies.