තොගේ ඥාණ දත් 4 ම දැන් නෑ....ඒ කියන්නේ ඥානෙ නෑ......
ඉතිං තෝ කියන කතා අපි ගන්න ගන්නේ නෑ.....හේතුව ඥාණ හීන, මූක මණ්ඩුකයෙක් නේ දැං උඹ................
මම කිව්වා කියලා හිතා ගත්තොත් හොදා.....
තෝ මේ පැත්තෙ වර කෝ ආයෙ පැල මැක්කා...............![]()

රිදිලා..... 



ඌ එන්නෙත් කෙලින් අතට නෙවෙයි හරහට අනිත් දතුත් තල්ලු කරගෙනලු xray අරන් බලද්දී කිව්වේ............ ඉතිං මේකට මොකද කරන්නේ කියලා දතාගෙන් අහගන්න ඕනේ.......

ඒවා හරි......
