Pilawoos එකේ එක නම් පට්ට..හැබැයි මුස්ලිම් කඩයක් ඒක....සෙන් සාල් එකේ එලකිරිද....?? බත්තරමුල්ලේ එකේ තියෙනවද....?? කීයේ විතර ඉදන්ද දන්නේ නෑ තියෙන්නේ.....??Code:http://www.yamu.lk/place/sen-saal.html
මම නම් දෙපාරයි චීස් කොත්තු කෑවේ.... මෙලෝ චීස් රහක් නෑ..... කඩුවෙල සහ අබාන්ස් හෙඩ් ඔෆිස් ලග කඩ වලින්.......![]()


බය වෙන්න තරම් දෙයක් නෑ බං.... දන්තයා ලග ඔක්කොම උපකරණ තියෙනවා.... පොඩි කේස් එකක් නම්, ඕකා සුටුස් ගාලා ගලවලා අතට දෙයි දත උඹට බල බල ඉන්න.....
ඉස්සෙල්ලා පෙන්වගෙන හිටපිය...... 




ඔව් බං උන්ගේ ෂෝට් ඊට්ස් නම් හොදයි..... කොත්තු නම් අජූතයි.....!!
රිදුනේ නෑ දත් අංකල් .....
Reject තම්බි කඩ.....!!