EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Code:
    http://www.yamu.lk/place/sen-saal.html
    සෙන් සාල් එකේ එලකිරිද....?? බත්තරමුල්ලේ එකේ තියෙනවද....?? කීයේ විතර ඉදන්ද දන්නේ නෑ තියෙන්නේ.....??

    මම නම් දෙපාරයි චීස් කොත්තු කෑවේ.... මෙලෝ චීස් රහක් නෑ..... කඩුවෙල සහ අබාන්ස් හෙඩ් ඔෆිස් ලග කඩ වලින්....... :growl:
    Pilawoos එකේ එක නම් පට්ට..හැබැයි මුස්ලිම් කඩයක් ඒක....:lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර හැමදාම වරායට යන එකෙක් නහයෙන් අඬලා තිබ්බෙ ෆොටෝ දාන්න කියලා.. :dull:

    අනේ යකෝ...... උඹලා වරායේ ට්‍රිප් ගිහිං මෙතන ෆොටෝ දෙක තුනක් දැම්මම ඇතිද.......? ගත්තු ඔක්කොම දාපං..........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: බය වෙන්න තරම් දෙයක් නෑ බං.... දන්තයා ලග ඔක්කොම උපකරණ තියෙනවා.... පොඩි කේස් එකක් නම්, ඕකා සුටුස් ගාලා ගලවලා අතට දෙයි දත උඹට බල බල ඉන්න..... :yes: ඉස්සෙල්ලා පෙන්වගෙන හිටපිය...... :yes::D:cool:

    ගලෝපු ඒක බල බල ඉඳලා අනිත්‍ය මෙනෙහි කරන්නද බං ඌටම දීලා එනවා මාව මතක් වෙන්න තියාගනින් කියලා........ :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P :P

    :yes: අපෝ පුලුවන්.....!! :D

    ගින්දර..............
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D දත ගලවපු පැත්තෙන් නැතුව අනිත් පැත්තෙන් කන්න පුලුවන් නේ...... :yes:
    තෝ ඉතිං කොහොමත් කන්නේ අනිත් පැත්තෙන් නේ........
    ඕක කියන්නත් දෙයක් ද මෙතන................:nerd:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෝ ඉතිං කොහොමත් කන්නේ අනිත් පැත්තෙන් නේ........
    ඕක කියන්නත් දෙයක් ද මෙතන................:nerd:
    මොකෝ මේ රත්නෙව පන්න පන්න ලිඳට දාන්නෙ ? :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෝ ඉතිං කොහොමත් කන්නේ අනිත් පැත්තෙන් නේ........
    ඕක කියන්නත් දෙයක් ද මෙතන................:nerd:

    දතා අද රත්නේව නාවනවා නාවනවා ඉවරයක්‌ නෑ........ හවස් වෙනකොට රත්නෙට නිව්මෝනියාව හැදෙයි තෙමිලම....... :lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    5න් පස්සේ විතරක් නෙවෙයි දවල්ටත් තියෙනවා..... රෑ වෙන්න ගියාම තමයි ආතල්....... හොඳ හොඳ නාරිලතාවෝ ලතාවට වඩින්නේ රෑට........

    අපෝ ඒ කඩේටනම් දන්න එකෙක්ට යන්න කියන්නේ නෑ....... දවසක් රෑ කොත්තු කන්න ගියා...... ඒ දුන්නු කොත්තුව කෑවම මට හිතුනේ මම මකන කෑලි (ඉරේසර්) කෑවද කියලයි මස් හොදිත් එක්ක.........

    :shocked: දවල්ටත් තියෙනවාද.....?? හිටු එහෙනම් සෙනසුරාදා දවල්ට යන්න ඕනා ඒ පැත්තේ...... :yes:

    :eek: ඔව් බං උන්ගේ ෂෝට් ඊට්ස් නම් හොදයි..... කොත්තු නම් අජූතයි.....!! :growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: දවල්ටත් තියෙනවාද.....?? හිටු එහෙනම් සෙනසුරාදා දවල්ට යන්න ඕනා ඒ පැත්තේ...... :yes:

    :eek: ඔව් බං උන්ගේ ෂෝට් ඊට්ස් නම් හොදයි..... කොත්තු නම් අජූතයි.....!! :growl:

    කෝකටත් හවස් වෙලාම වරෙන්........ බැරි වෙලාවත් දවල් වෙලාවට නොතිබුනොත් තෝ කොත්තු වෙනුවට මාව කයි.......

    සැරයක් නවගමු යද්දී ඔතනින් ටී බනිස් වගයක් ගත්තා ඇරෙන්න උන්ගේ ෂෝට් ඊට්ස් වලටනම් වග කියලා නැත......... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගලෝපු ඒක බල බල ඉඳලා අනිත්‍ය මෙනෙහි කරන්නද බං ඌටම දීලා එනවා මාව මතක් වෙන්න තියාගනින් කියලා........ :)

    :D ඕකා ගාව තියෙනවා ගලෝපු දත් ඕනා තරම්.... මගේ දත් ටික නම් මම ගැලරි ටිකක දැම්මා..... දාලා සංරක්ෂණය කරා..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ ඉතිං කොහොමත් කන්නේ අනිත් පැත්තෙන් නේ........
    ඕක කියන්නත් දෙයක් ද මෙතන................:nerd:

    :shocked: :frown: කිඹුලා මාමේ..... හරි යන්නේ නෑ.... දෙන කිංග් ට වගේ අමතන්න වෙයි වගේ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් ඇහුවා විතරයි මේ..... පරණ කෝන්තරයක්වත්ද මන්දා........ :lol::lol::lol:

    :shocked: අනේ මන්දා... දතා අංකල්ට අද කිඹුලි අතවරයක් කරලද කොහෙද උදේම..... :lol:
     
    Status
    Not open for further replies.