උඹලා ඔන්ලයින් සෙට් වෙන අතරේ මම කාලා එන්නං....... යක්කු දෙකාමාරක් විතර කන්න බඩගිනියි.........
වෙලාවට කාපිය.... ගෑස්ට්‍රික් එහෙම සෙට් උනොත්..... ආයේ ඉතින් ඕනා නෑ......

ගම්පහින් හෝ කොල්ලුපිටියෙන් (ලිබර්ටියේ නම් එහෙම දැන් ඉන්නේ) දැන් ඉන්න තැන අනුව.... ජබෝස්.......
![]()
![]()
![]()

සිරාවටම දතා ඔය ගලවලා අයින් කරන දත් වලට මොකද දන්නේ නෑ කරන්නේ........ බෝතල් පත්තර කඩේකටවත් දෙනවද දන්නේ නෑ........

අමතපං කෝ..........තොට මළ පැනල අමතන කොට පට්ට ෆන් බං.............![]()
කිඹුලා මාමේ..... හරි යන්නේ නෑ.... දෙන කිංග් ට වගේ අමතන්න වෙයි වගේ......
![]()
යෙප්........මූ ඉති ං පොදු බයිට නේහ්......දතා අංකල්ට කිඹුලි අතවර කරද්දී උඹද දතා අංකල්ගේ බයිට් ඒක.......?![]()
ඔව්.......ඕව්.....බොරු දත් දාන්න එන උන්ට හයි කරනවා ඇති![]()
අමතපං කෝ..........තොට මළ පැනල අමතන කොට පට්ට ෆන් බං.............
යෙප්........මූ ඉති ං පොදු බයිට නේහ්......
ඔව්.......ඕව්.....
බස් ලබ්බටත් ඔය ගලවපු 4 වෙනුවට හයි කරන්න ඉන්නේ.......
ලොල්
සිරාවට ඒවට මොකද කරන්නේ.....?? 
වැඩිහිටියෙක් නිසා අමතන්නේ නෑ දන්තයාට මම......

අම්බෝ.... ගලවපු ඒවා නම් මට එපා...... 
ගලවන සමහර ඒව තියනව ග්ලූටරැල්ඩිහයිඩ් එකක දාල ඔය ඩෙන්ටල් ස්ටුඩන්ට්ස්ලා එහෙම එනව සමහර විට හොයා ගෙන ප්‍රැක්ටිකල්ස් වලට ඕන වෙලා.....එහෙම ආවෙත් දෙන්න.......සිරාවට ඒවට මොකද කරන්නේ.....??

වෙලාවට කාපිය.... ගෑස්ට්‍රික් එහෙම සෙට් උනොත්..... ආයේ ඉතින් ඕනා නෑ......
![]()
![]()

අමතපං කෝ..........තොට මළ පැනල අමතන කොට පට්ට ෆන් බං.............
යෙප්........මූ ඉති ං පොදු බයිට නේහ්......
ඔව්.......ඕව්.....
බස් ලබ්බටත් ඔය ගලවපු 4 වෙනුවට හයි කරන්න ඉන්නේ.......
ලොල්

![]()
අද කට්ටිය..... මම 48,000 යි.... තරි මාමා 29,000 යි.... දන්තයා 6,000 යි..... හික් හික්......![]()
![]()
![]()

ගලවන සමහර ඒව තියනව ග්ලූටරැල්ඩිහයිඩ් එකක දාල ඔය ඩෙන්ටල් ස්ටුඩන්ට්ස්ලා එහෙම එනව සමහර විට හොයා ගෙන ප්‍රැක්ටිකල්ස් වලට ඕන වෙලා.....එහෙම ආවෙත් දෙන්න.......
නැත්තං වෙනම එකතු කරනව, ඔය ලේ සහිත පුළුන් එක්ක එහෙම, සෑහෙන්න එකතු කරල අදාහනාගාරයකට දෙනව මම නම් දවා හළු කරනු පිණිස.
අෆ්ෆට සිරි.......6000ක් ගහල කියහං කෝ.......................![]()

කෙරෙන්නෙම නැති දෙයක් තමයි බං ඉතිං ඒක........ සමහර දවස වල දවල්ට කද්දී 4 විතර වෙනවා...... 5 වෙන අවස්ථාත් නැත්තේම නෑ........![]()
පුලුවන් නම් හදා ගනින්කෝ.... ආතල් එක එතකොට තමා.... බොන්න තියෙන බෙහෙත් එක පාරක් බිව්වා නම්, උඹ වෙලාවට කනවා හැමදාම.......

ගලවන සමහර ඒව තියනව ග්ලූටරැල්ඩිහයිඩ් එකක දාල ඔය ඩෙන්ටල් ස්ටුඩන්ට්ස්ලා එහෙම එනව සමහර විට හොයා ගෙන ප්‍රැක්ටිකල්ස් වලට ඕන වෙලා.....එහෙම ආවෙත් දෙන්න.......
නැත්තං වෙනම එකතු කරනව, ඔය ලේ සහිත පුළුන් එක්ක එහෙම, සෑහෙන්න එකතු කරල අදාහනාගාරයකට දෙනව මම නම් දවා හළු කරනු පිණිස.
අෆ්ෆට සිරි.......6000ක් ගහල කියහං කෝ.......................![]()
ඒකත් එහෙමද....!! 
ඌ බස් අජිත්ගෙ සින්දු දෙන්නෙ නෑ බංඒකත් එහෙමද....!!
සුභ පැතුම් 6000ට.... මේ සතියේ ස්වදේශීය සේවය තියෙනවැයි.....?? මට ගීතයක් ඕනා.....!!![]()