EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලා ඔන්ලයින් සෙට් වෙන අතරේ මම කාලා එන්නං....... යක්කු දෙකාමාරක් විතර කන්න බඩගිනියි.........

    :shocked: වෙලාවට කාපිය.... ගෑස්ට්‍රික් එහෙම සෙට් උනොත්..... ආයේ ඉතින් ඕනා නෑ...... :no: :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම දතා ඔය ගලවලා අයින් කරන දත් වලට මොකද දන්නේ නෑ කරන්නේ........ බෝතල් පත්තර කඩේකටවත් දෙනවද දන්නේ නෑ........
    :lol::lol:
    :shocked: :frown: කිඹුලා මාමේ..... හරි යන්නේ නෑ.... දෙන කිංග් ට වගේ අමතන්න වෙයි වගේ...... :lol:
    අමතපං කෝ..........තොට මළ පැනල අමතන කොට පට්ට ෆන් බං.............
    දතා අංකල්ට කිඹුලි අතවර කරද්දී උඹද දතා අංකල්ගේ බයිට් ඒක.......? :lol::lol::lol::lol:
    යෙප්........මූ ඉති ං පොදු බයිට නේහ්......
    බොරු‌ දත් දාන්න එන උන්ට හයි කරනවා ඇති :lol:
    ඔව්.......ඕව්.....
    බස් ලබ්බටත් ඔය ගලවපු 4 වෙනුවට හයි කරන්න ඉන්නේ.......
    ලොල්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:

    අමතපං කෝ..........තොට මළ පැනල අමතන කොට පට්ට ෆන් බං.............

    යෙප්........මූ ඉති ං පොදු බයිට නේහ්......

    ඔව්.......ඕව්.....
    බස් ලබ්බටත් ඔය ගලවපු 4 වෙනුවට හයි කරන්න ඉන්නේ.......
    ලොල්

    :shocked: සිරාවට ඒවට මොකද කරන්නේ.....??

    :frown::growl: වැඩිහිටියෙක් නිසා අමතන්නේ නෑ දන්තයාට මම...... :no:

    :frown::growl:

    :shocked: අම්බෝ.... ගලවපු ඒවා නම් මට එපා...... :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked:

    අද කට්ටිය..... මම 48,000 යි.... තරි මාමා 29,000 යි.... දන්තයා 6,000 යි..... හික් හික්...... :D :) :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: සිරාවට ඒවට මොකද කරන්නේ.....??
    ගලවන සමහර ඒව තියනව ග්ලූටරැල්ඩිහයිඩ් එකක දාල ඔය ඩෙන්ටල් ස්ටුඩන්ට්ස්ලා එහෙම එනව සමහර විට හොයා ගෙන ප්‍රැක්ටිකල්ස් වලට ඕන වෙලා.....එහෙම ආවෙත් දෙන්න.......:yes:;)
    නැත්තං වෙනම එකතු කරනව, ඔය ලේ සහිත පුළුන් එක්ක එහෙම, සෑහෙන්න එකතු කරල අදාහනාගාරයකට දෙනව මම නම් දවා හළු කරනු පිණිස.:cool:

    අෆ්ෆට සිරි.......6000ක් ගහල කියහං කෝ.......................:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: වෙලාවට කාපිය.... ගෑස්ට්‍රික් එහෙම සෙට් උනොත්..... ආයේ ඉතින් ඕනා නෑ...... :no: :(

    කෙරෙන්නෙම නැති දෙයක් තමයි බං ඉතිං ඒක........ සමහර දවස වල දවල්ට කද්දී 4 විතර වෙනවා...... 5 වෙන අවස්ථාත් නැත්තේම නෑ........ :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol:

    අමතපං කෝ..........තොට මළ පැනල අමතන කොට පට්ට ෆන් බං.............

    යෙප්........මූ ඉති ං පොදු බයිට නේහ්......

    ඔව්.......ඕව්.....
    බස් ලබ්බටත් ඔය ගලවපු 4 වෙනුවට හයි කරන්න ඉන්නේ.......
    ලොල්

    හයියෝ රත්නේ මොකද බං මේ වෙන්නේ උඹට........... කොහොම හිටපු රත්නේද අද මෙහෙම දතාට කියලා නාවගන්නේ.......... :lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගලවන සමහර ඒව තියනව ග්ලූටරැල්ඩිහයිඩ් එකක දාල ඔය ඩෙන්ටල් ස්ටුඩන්ට්ස්ලා එහෙම එනව සමහර විට හොයා ගෙන ප්‍රැක්ටිකල්ස් වලට ඕන වෙලා.....එහෙම ආවෙත් දෙන්න.......:yes:;)
    නැත්තං වෙනම එකතු කරනව, ඔය ලේ සහිත පුළුන් එක්ක එහෙම, සෑහෙන්න එකතු කරල අදාහනාගාරයකට දෙනව මම නම් දවා හළු කරනු පිණිස.:cool:

    අෆ්ෆට සිරි.......6000ක් ගහල කියහං කෝ.......................:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    ග්ලූටරැල්ඩිහයිඩ් කියන්නේ මොනාද..........? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෙරෙන්නෙම නැති දෙයක් තමයි බං ඉතිං ඒක........ සමහර දවස වල දවල්ට කද්දී 4 විතර වෙනවා...... 5 වෙන අවස්ථාත් නැත්තේම නෑ........ :(

    :shocked: පුලුවන් නම් හදා ගනින්කෝ.... ආතල් එක එතකොට තමා.... බොන්න තියෙන බෙහෙත් එක පාරක් බිව්වා නම්, උඹ වෙලාවට කනවා හැමදාම....... :( :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගලවන සමහර ඒව තියනව ග්ලූටරැල්ඩිහයිඩ් එකක දාල ඔය ඩෙන්ටල් ස්ටුඩන්ට්ස්ලා එහෙම එනව සමහර විට හොයා ගෙන ප්‍රැක්ටිකල්ස් වලට ඕන වෙලා.....එහෙම ආවෙත් දෙන්න.......:yes:;)
    නැත්තං වෙනම එකතු කරනව, ඔය ලේ සහිත පුළුන් එක්ක එහෙම, සෑහෙන්න එකතු කරල අදාහනාගාරයකට දෙනව මම නම් දවා හළු කරනු පිණිස.:cool:

    අෆ්ෆට සිරි.......6000ක් ගහල කියහං කෝ.......................:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    :shocked: ඒකත් එහෙමද....!!

    සුභ පැතුම් 6000ට.... මේ සතියේ ස්වදේශීය සේවය තියෙනවැයි.....?? මට ගීතයක් ඕනා.....!! :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඒකත් එහෙමද....!!

    සුභ පැතුම් 6000ට.... මේ සතියේ ස්වදේශීය සේවය තියෙනවැයි.....?? මට ගීතයක් ඕනා.....!! :yes:
    ඌ බස් අජිත්ගෙ සින්දු දෙන්නෙ නෑ බං :P
     
    Status
    Not open for further replies.