EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ කාලේ හොඳවෙගෙන වගේ එන්නේ, මොක වෙන්නෙත් හොඳට කියල හිතල බිස්නස් දිඋනුකරගනින්....:cool::):)

    :D බලමු බලමු මොකද වෙන්නේ කියලා.....!! :yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදකින් කියන කැත :growl:
    අම්මත් එක්ක කතා කරල බස් එකක් ඉල්ල ගනින් බන් ..
    ..නැත්නම් අර ස්ලිට් එක ඉස්සරහ තියෙනව කිවුව කඩ කෑල්ල අරන් BOOK SHOP එකක් දාගනිං

    :( අම්මලා අමාරුවෙන් ගොඩ දාගත්ත ඒවා ඉල්ලන්න බෑ බං මට...... :no:

    අපෝ ස්ලිට් එක ඉස්සරහා පොට් එක භූත බංගලාවක් වගේ.... තරියාගෙන් අහන්නකෝ බොරු නම්..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූට කියනවට වඩා හොඳයි අපේ කට මුගේ කකුස්සි වලේ අතුල්ලා ගන්න එක !! :growl: මූ නම් කපේදී හැදෙන එකෙක් නෙමේ :no:

    :growl::growl: මම මොනවා කරන්නද බං.... මොන අයිඩියා එක දැම්මත්, හිට්ලර් ඒකට ගේම ඉල්ලනවා.... ඉතින් කොහොමද මම කරන්නේ මේක..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අරූ කාගෙන එන්න කලින් යන්නම් :P
    කස්ටියටම සුබ රාත්‍රියක්
    ඩ්‍රයි සීසන් උන්ට සොරි තමා :P

    :(:(

    සුබ රාත්‍රියක් !! :)
    පවුල නයිට් දවසට තොටත් ඩ්‍රයි තමා නේද....:P

    :lol: ජබුක්..... වැල කිංග් ජබුක්.....!! :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    attachment.php
     
    Attachments

    • pic30951.jpg
      pic30951.jpg
      53.9 KB · Views: 51

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙතෙක් කලක් අය කළ විවාහ ලියපදිංචි කිරීමේ ගාස්තුව වැඩි කල පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

    එමෙන්ම මල සිරුරක් ආදාහනය කිරීමේ ගාස්තුවද රු. 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    එමෙන්ම උපතේ සිට විපත දක්වාත්, භුමියේ හිමිකම් පිලිබඳ ඔප්පු තිරප්පු වල පිටපතක් ලබාගැනීමේදීත් තිබූ නොමිලේ සැපයූ හා අඩු මුදලට සැපයූ සේවාද ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා 100% කටත් වඩා ගාස්තු අය කෙරෙන අතර මෙතෙක් කලක් නොමිලේ ඔප්පුවක් ලියාපදිංචි කිරීමට අවශාව තිබූ නමුත් පසුගියදා සිට ඒ සඳහා රු. 100/-ක් අය කෙරේ.

    ඉඩමක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවූ විට කේවියට් තහනම් නියෝගයක් වසර දෙකක් බලපාන ලෙස නිකුත් කිරීමට මෙතෙක් කලක් අය කල රු. 12.50 වෙනුවට රු. 2,500ක් මෙතැන් පටන් අය කෙරේ.

    ඇටෝනි බලය පැවරීම සඳහා මෙතෙක් කලක් අය කල රු. 3.75 වෙනුවට රු. 1,500ක් අය කෙරේ.

    ඔප්පුවක පිටපතක් ලබාගැනීම සඳහා මෙතෙක් අය කළ රු. 102.50 ක මුදල රු. 500 දක්වා වැඩි කර තිබේ.

    උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපතක් සඳහා දැනට අය කෙරෙන රු. 25ක ගාස්තුවද රු. 100 දක්වා වැඩි කර ඇත.

    ඔන්න පුතේ රජතුමා තෑගි දීල :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    මම දැක්ක එකෙක් කමෙන්ට් එකක් දාල තිබුන "මාව මැරුණම මිනිය T.B. ජයසුන්දරට තියාගන්න කියපන්" කියල....:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මූකලන් බස්සා ඇවිත්....:eek:;):lol:
    ඔය නිමල් කාරය අපි වගේ හතර පස් ගුණයක් මාසෙකට හොයනවා ඇති.....:(

    සිරාවට ... 9 - 5 වෙනකන් වැඩ කරන්නෙත් ... අපිට කොයින්ද ඔය වගෙ ජොබ් :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්න ඉතින් මටත් පොඩි ජොබ් කට්ටක් සෙට් වුණා....:D:D ඊයේ ඉඳල වැඩ...;) ඒක නිසා වෙනද වගේ මේ පැත්තේ එන්න බැරි වෙයි...:(:( හැබැයි පුළුවන් හැමවෙලේම ඇවිල්ල යන්න එනවා...:cool: එබැවින් සංවිධානය වන සියළු කටයුතු ඔය පාටි,ට්‍රිප් වගේ එව්වා PM හෝ දුරකථන ඇමතුමක් මගින් දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා....:yes::yes:
    එල එල කොල්ල බොක්කෙන්ම සුභ පැතුම්
    කකුල් දෙකම තියාගෙන ජොබ් එකට එන්ටර් වෙයන්
    ඊට පස්සේ ගුණ අගුණ අනුව වෙන ඒවා ගැන හිතපන්
    උබට් ජය :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවට ... 9 - 5 වෙනකන් වැඩ කරන්නෙත් ... අපිට කොයින්ද ඔය වගෙ ජොබ් :(
    ඔව්, ගහකට ගෙඩි දෙකක් ගන්නවා. 80/= විතර. ගස් කීයකට නගිනවද.....
    මට ගහට නගින්න පුළුවන්, අවුල තියෙන්නේ බහින්න බෑ. බහිනකොට බඩයි, පපුවයි හූරගෙන යනවා.....:lol:
    උඹ පොල් ගස් නැගල නැද්ද.... :rolleyes:
     
    Status
    Not open for further replies.