උඹේ කාලේ හොඳවෙගෙන වගේ එන්නේ, මොක වෙන්නෙත් හොඳට කියල හිතල බිස්නස් දිඋනුකරගනින්....![]()
බලමු බලමු මොකද වෙන්නේ කියලා.....!! 

උඹේ කාලේ හොඳවෙගෙන වගේ එන්නේ, මොක වෙන්නෙත් හොඳට කියල හිතල බිස්නස් දිඋනුකරගනින්....![]()
බලමු බලමු මොකද වෙන්නේ කියලා.....!! 

නොදකින් කියන කැත
අම්මත් එක්ක කතා කරල බස් එකක් ඉල්ල ගනින් බන් ..
..නැත්නම් අර ස්ලිට් එක ඉස්සරහ තියෙනව කිවුව කඩ කෑල්ල අරන් BOOK SHOP එකක් දාගනිං
අම්මලා අමාරුවෙන් ගොඩ දාගත්ත ඒවා ඉල්ලන්න බෑ බං මට......

මූට කියනවට වඩා හොඳයි අපේ කට මුගේ කකුස්සි වලේ අතුල්ලා ගන්න එක !!මූ නම් කපේදී හැදෙන එකෙක් නෙමේ
![]()

මම මොනවා කරන්නද බං.... මොන අයිඩියා එක දැම්මත්, හිට්ලර් ඒකට ගේම ඉල්ලනවා.... ඉතින් කොහොමද මම කරන්නේ මේක..... 
ඉල්ලගෙන ගියාවත්ද කියලත් සැකයි
අනේ මම නම දීපු අනිත් company එකත් ඉවරයි![]()




අපරාදේ තියරිය ඇහ ගන්න බැරි උනානේ ?එහෙනම් උඹටයි මටයි දෙන්නටම ගොඩ යන්න තිබ්බ
![]()



අරූ කාගෙන එන්න කලින් යන්නම්
කස්ටියටම සුබ රාත්‍රියක්
ඩ්‍රයි සීසන් උන්ට සොරි තමා![]()

සුබ රාත්‍රියක් !!
පවුල නයිට් දවසට තොටත් ඩ්‍රයි තමා නේද....![]()
ජබුක්..... වැල කිංග් ජබුක්.....!! 

දැන් ඕනි නැහැ වැඩේ ගොඩනේ නේදපෙන්නුවේ නැත්තේ හොඳ වෙලාවට මූ එකත් ඉල්ලයි එහෙනම්![]()

මූකලන් බස්සා ඇවිත්....




මම දැක්ක එකෙක් කමෙන්ට් එකක් දාල තිබුන "මාව මැරුණම මිනිය T.B. ජයසුන්දරට තියාගන්න කියපන්" කියල....මෙතෙක් කලක් අය කළ විවාහ ලියපදිංචි කිරීමේ ගාස්තුව වැඩි කල පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.
එමෙන්ම මල සිරුරක් ආදාහනය කිරීමේ ගාස්තුවද රු. 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
එමෙන්ම උපතේ සිට විපත දක්වාත්, භුමියේ හිමිකම් පිලිබඳ ඔප්පු තිරප්පු වල පිටපතක් ලබාගැනීමේදීත් තිබූ නොමිලේ සැපයූ හා අඩු මුදලට සැපයූ සේවාද ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා 100% කටත් වඩා ගාස්තු අය කෙරෙන අතර මෙතෙක් කලක් නොමිලේ ඔප්පුවක් ලියාපදිංචි කිරීමට අවශාව තිබූ නමුත් පසුගියදා සිට ඒ සඳහා රු. 100/-ක් අය කෙරේ.
ඉඩමක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවූ විට කේවියට් තහනම් නියෝගයක් වසර දෙකක් බලපාන ලෙස නිකුත් කිරීමට මෙතෙක් කලක් අය කල රු. 12.50 වෙනුවට රු. 2,500ක් මෙතැන් පටන් අය කෙරේ.
ඇටෝනි බලය පැවරීම සඳහා මෙතෙක් කලක් අය කල රු. 3.75 වෙනුවට රු. 1,500ක් අය කෙරේ.
ඔප්පුවක පිටපතක් ලබාගැනීම සඳහා මෙතෙක් අය කළ රු. 102.50 ක මුදල රු. 500 දක්වා වැඩි කර තිබේ.
උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපතක් සඳහා දැනට අය කෙරෙන රු. 25ක ගාස්තුවද රු. 100 දක්වා වැඩි කර ඇත.
ඔන්න පුතේ රජතුමා තෑගි දීල![]()

මූකලන් බස්සා ඇවිත්....
ඔය නිමල් කාරය අපි වගේ හතර පස් ගුණයක් මාසෙකට හොයනවා ඇති.....![]()

මම දැක්ක එකෙක් කමෙන්ට් එකක් දාල තිබුන "මාව මැරුණම මිනිය T.B. ජයසුන්දරට තියාගන්න කියපන්" කියල....![]()

කැ* කොමෙන්ට් එකආ... ලොක්කා කොහොමද වාස දේසේ....දැන් ඕනි නැහැ වැඩේ ගොඩනේ නේද![]()

එල එල කොල්ල බොක්කෙන්ම සුභ පැතුම්ඔන්න ඉතින් මටත් පොඩි ජොබ් කට්ටක් සෙට් වුණා....ඊයේ ඉඳල වැඩ...
ඒක නිසා වෙනද වගේ මේ පැත්තේ එන්න බැරි වෙයි...
හැබැයි පුළුවන් හැමවෙලේම ඇවිල්ල යන්න එනවා...
එබැවින් සංවිධානය වන සියළු කටයුතු ඔය පාටි,ට්‍රිප් වගේ එව්වා PM හෝ දුරකථන ඇමතුමක් මගින් දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා....
![]()

දැන් තමයි මචෝ මැෂිම වෙකන්ට් උනේආ... ලොක්කා කොහොමද වාස දේසේ....![]()

ඔව්, ගහකට ගෙඩි දෙකක් ගන්නවා. 80/= විතර. ගස් කීයකට නගිනවද.....සිරාවට ... 9 - 5 වෙනකන් වැඩ කරන්නෙත් ... අපිට කොයින්ද ඔය වගෙ ජොබ්![]()


උන්ට තාම එළකිරි එන්න පෙර්මිෂන් දීල නැහැ බන්කොල්ලනේ, මොකෝ වෙන්නේ මේ පැත්තේ....
